ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    Kohomada weda :lol::lol::lol:

    ff.jpg
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඇයි කම්පෙයාර් කරන්න බැරි. උඹට බැරිද දන්නේ නෑ නමුත් මට පුලුවන්. :P

    :lol:

    ක්‍රීඩාවක් කරද්දී කොච්චර කැපවීම තිබ්බත් වැඩක් නෑ අනිත් ටීම් එකේ උන අපිට වඩා දක්ෂ නම්...
    ඔය ගිහිල්ල තින්නේ රටේ ඉන්න හොදම උන් ටිකනේ උන්ට බෑ කියන්නේ අපි කාටවත් බෑ...
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    අද ලොක්ස් කිස් ගේල් නෙලනවා බලපන් :lol::lol:
    කවුද අපේ ලෝකල් කිස්ගේල්

    කපු
    දසුන්
    තිසර

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    වැඩක් නෑ බං කතා කරලා චන්දිමාලයා ඕපන් ඇවිත් බෝල 20 ට ලකුණු 15 ක් විතර ගහලා චේස් කොරයි රෙද්ද. :baffled:

    තොනේ මන් චන්දිට බනින්න්දී බේරුවේ...එදා කිව්වා එකම උනා :dull::dull:

    ඕක හිටියා නම් 2014 අපි කප් එක ගන්නෙත් නැහැ..ජයසුරුය මොලේ නිසා මුව කපුවා :P:P
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,704
    1
    10,998
    113
    අද ලොක්ස් කිස් ගේල් නෙලනවා බලපන් :lol::lol:
    කවුද අපේ ලෝකල් කිස්ගේල්

    කපු
    දසුන්
    තිසර

    පුක තමයි...:lol:
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    කපුගෙදර & තිරිමාන්නට වැඩ පෙන්නන්න අද හොදම දවස. උන් දෙන්නා අදත් fail උනොත් ඉතිං වැඩක් නෑ :no:

    පිස්සුද යකෝ :growl::growl::growl:
    උන් දෙන්නා පිලිවෙලින් 8down 9down එවන්න ඔනා :yes::yes:
    උන් දෙන්නා ඉන්නෙ 11 පුරවන්න විතරයි:P:P
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඇයි යකෝ උබ හිතුවද අනිත් ඒවා ලේසි කියලා..ඩොක්ටර් කෙනෙක් පොඩ්ඩක් වැරදුනොත් ලෙඩා මලා..තෝ වගේ මෝඩ මුසලයෙක් :rofl::rofl:

    පට්ටයි බන් උබ වගේ විචාරකයෝ තමා ලංකාවට ඕනේ...:lol:

    ගවස්කාර් පරාදයි...:rofl:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    තොනේ මන් චන්දිට බනින්න්දී බේරුවේ...එදා කිව්වා එකම උනා :dull::dull:

    ඕක හිටියා නම් 2014 අපි කප් එක ගන්නෙත් නැහැ..ජයසුරුය මොලේ නිසා මුව කපුවා :P:P

    Ape team ekada danna wena un na ban :lol::lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඇයි යකෝ උබ හිතුවද අනිත් ඒවා ලේසි කියලා..ඩොක්ටර් කෙනෙක් පොඩ්ඩක් වැරදුනොත් ලෙඩා මලා..තෝ වගේ මෝඩ මුසලයෙක් :rofl::rofl:

    ඕක ඌට තේරෙන්නේ නෑනේ බං එච්චරටම. අපේ ජොබ් එක සිම්පල් කියලා මුන් හිතන් ඉන්නේ. මොනා හරි උනොත් එනවා රෙද්ද උස්සගෙන. ක්‍රිකට් ගහන කාලකණ්ණි ටික ලංකාව ලෝකයක් ඉස්සරහා කුජීත කරාම උන්ට බනින්න එපාලු.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඕක ඌට තේරෙන්නේ නෑනේ බං එච්චරටම. අපේ ජොබ් එක සිම්පල් කියලා මුන් හිතන් ඉන්නේ. මොනා හරි උනොත් එනවා රෙද්ද උස්සගෙන. ක්‍රිකට් ගහන කාලකණ්ණි ටික ලංකාව ලෝකයක් ඉස්සරහා කුජීත කරාම උන්ට බනින්න එපාලු.

    බැනපන් බනපන් එතකොට ගහයි...:lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :lol:

    ක්‍රීඩාවක් කරද්දී කොච්චර කැපවීම තිබ්බත් වැඩක් නෑ අනිත් ටීම් එකේ උන අපිට වඩා දක්ෂ නම්...
    ඔය ගිහිල්ල තින්නේ රටේ ඉන්න හොදම උන් ටිකනේ උන්ට බෑ කියන්නේ අපි කාටවත් බෑ...

    ඔය කොහෙද බං රටේ ඉන්න හොඳම 11 වෙන්නේ පන්දමටයි මුට්ටියටයි ගල් ‍ෆිට් එකටයි ආපු උනුත් ටීම් එකේ ඉන්නේ.
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    :lol:

    ක්‍රීඩාවක් කරද්දී කොච්චර කැපවීම තිබ්බත් වැඩක් නෑ අනිත් ටීම් එකේ උන අපිට වඩා දක්ෂ නම්...
    ඔය ගිහිල්ල තින්නේ රටේ ඉන්න හොදම උන් ටිකනේ උන්ට බෑ කියන්නේ අපි කාටවත් බෑ...

    දක්ශ මගුල තමා :lol::lol: තිසරට අන්තිම ඔවරේ කියල හිතාගෙන අනික් ඔවර් ටිකත් දාන්න තිබ්බ නේ :lol::lol: මගුල තමා
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔය කොහෙද බං රටේ ඉන්න හොඳම 11 වෙන්නේ පන්දමටයි මුට්ටියටයි ගල් ‍ෆිට් එකටයි ආපු උනුත් ටීම් එකේ ඉන්නේ.

    ඔඉට වඩා හොද උන්ටික කියපන්කො දැනගන්න...