ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    mathews wedakma ne ban. mul overs tika spinnerslagen duwanna haduwe lakunu nodi hira karanna. eken un thawa settle una. thisarayawa unath eka paratama ahasin kada path una wage 15over waladi dila hariyanawada ban. dasunta unath ekamay une. melo rahak ne.

    තිසරට අන්තිම ඔවරේ වගේ අනික් ඒව දාන්න බැරි උනේ ඇයි දන් නෑ :lol::lol: මැතිව්ස් ට තිබ්බෙ බැට් කරන්න මෝඩ වැඩේ කලේ

    හරියට බෝල් කරගන්න පුලුවන් වෙන්න ඕන තමන් බෝල කෙනෙක් නම් කාට වත් කියල වැඩක් නෑ ඒව ඒ අයගේ වැරදි :frown::frown:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    4WHeuXu.png


    ඕවර 15 / 100 ගෙනිච්ච එක කවුද බන් මේවාට වග කියන්නේ ඕවර 5 කින් 70 ක් නෙදකින් විතරක්
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,863
    113
    අද නම් හදට ආවා
    England 171/4 (20/20 ov)

    mekanam kawa ha samani shinhalu ara gobba apatha mathiws modaya nissa thamai api meka kanna wenne dilata ball dunne na ne shik.

    ow bn dilata denne thibbe over 1k 2k....
    maha mee harakek mathews nm :lol::lol:

    dn itn kiyai e welawe api control karan hitiye e hinda dunne na kiyala :lol::lol:

    dasun last 5 overs wala neme danna thibbe 10 -15 athara wage.
    apatha set ekata dunna last 5 overs itn kawa hanthane kiyala :lol::lol:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උබ කොහොමද හොද උණ කියන්නේ

    කපුවා,තිරිමාන්න,චන්දිමාල්,ෂෙහාන් ටීම් එකේ ඉන්නවත් සුදුසු නැහැ :rofl::rofl:

    lol දනුස්ඝ්ක විතරයි ... ඇතුලට ගන්න පුළුවන් එකම එකා... අනිට් උන්ගේ අවුලක් නෑ.. චන්දිමාල් වෙනුවට දනුෂ්ක ඉන්න ඕනේ...
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    යකෝ ලංකාවේ සමන්ය මනුස්සයෙක්ට ඔය ක්‍රිකට් ගහන බැට් එකක් වත් උස්සගන්න පන නෑ... එහෙම එකේ අපේ උන් මැච් එකෙක් දෙකක් හරි දිනනවනේ එකට ගරු කරපන්...:lol:

    Meke inna cricket osthar la ekka mona kathada? Un hithanne unta ona widihta team eka thiyenna oni, hemadaama match dinanna oni...etc etc