mathews wedakma ne ban. mul overs tika spinnerslagen duwanna haduwe lakunu nodi hira karanna. eken un thawa settle una. thisarayawa unath eka paratama ahasin kada path una wage 15over waladi dila hariyanawada ban. dasunta unath ekamay une. melo rahak ne.
තිසරට අන්තිම ඔවරේ වගේ අනික් ඒව දාන්න බැරි උනේ ඇයි දන් නෑ

මැතිව්ස් ට තිබ්බෙ බැට් කරන්න මෝඩ වැඩේ කලේ හරියට බෝල් කරගන්න පුලුවන් වෙන්න ඕන තමන් බෝල කෙනෙක් නම් කාට වත් කියල වැඩක් නෑ ඒව ඒ අයගේ වැරදි




පිනා චාන්ස් දෙන්නේ කවුද බන්.
