ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    කිසි ප්ලෑන් එකක් නෑ බන් අපේ උන්ගෙ. ඔක්කොම හිතුමතේ කරන්නෙ. හරියල මොළේ ඇතුව කරානන් දිනන්න පුළුවන්. අපරාදෙ මේ පාර අපි එළියෙ වගේ තමා දැන්. ඒකනන් දුකයි ඒත් ඉස්සරහටවත් හැදෙයි කියල බලමු.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,862
    113
    අද නම් හදට ආවා
    චන්දිමාල් ඕපන් එව්වොත්,මාලිංග නැති උනොත් අපි සෙමි යන්නේ නැහැ කිව්වා කලින්ම.. දැන් බොලට සතුටුද? :dull::dull:

    කෝ බන් අර විශ් කරාම මැච් දිනනවා කිව්වා ගොබ්බයො.. :lol::lol:

    යකෝ මැච් දිනන්න හැකියාව ඕන පොඩි ලක් එකක් එක්ක :rofl::rofl:

    දැන් SA match එක ටොස් එක දාලා ටොස් එක දිනන ටීම් එකට දිනුම දීලා ගෙදර වරෙල්ලා :rofl::rofl:

    එහෙම උනොත් 50% දිනන්න පුළුවන්..නැත්නම් උනුත් අපිට ගහගෙන ගෙදර යනවා :dull:

    kawda bola wish karama match dinanna puluwan kiwwe :lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අනිවරෙය්න්ම.ඕකුන් තමා ලංකාවේ ක්‍රිකට් කෑවේ...වෙන් අරටවල් ප්‍රේක්ෂකයෝ කියන දේවල් අහාල ටීම් එකේ වෙනස්කම් කරනවා..එකට මේ පන්දමෝ දාලා කනවා..අපේ උණ එකට හුරේ දානවා :baffled::baffled:

    :(:(:( ලෝකයක් ඉස්සරහා මෙහෙම කුජීත වෙනවට වඩා හොඳයි බං අපේ උන්ගේ චාන්ස් එක නෙදර්ලන්තෙට හරි අයර්ලන්තෙට හරි දුන්න නම්.
     
    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    මැතිව්ස්ගේ කැප්ටන්සි එක ගැන කට්ටිය මොකද හිතන්නේ :oo:
    ඌ T20 කැප්ටන්සි එකට නුසුදුසුයි කියලා හිතෙන්නේ මට විතරද :baffled:
    ඔව් ඉතිං ඌව අයින් කරා කියලා වෙන මොකාව දාන්නද නේද :rofl:
     
    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    කිසි ප්ලෑන් එකක් නෑ බන් අපේ උන්ගෙ. ඔක්කොම හිතුමතේ කරන්නෙ. හරියල මොළේ ඇතුව කරානන් දිනන්න පුළුවන්. අපරාදෙ මේ පාර අපි එළියෙ වගේ තමා දැන්. ඒකනන් දුකයි ඒත් ඉස්සරහටවත් හැදෙයි කියල බලමු.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම ක්‍රිකට් බලන්න ගත්තේ 1996 ඒ වෙද්ද මට අවුරුදු 7 යි වයස. එදා ඉඳන් අපේ උන් මෙහෙම කුජීත වෙනවා කවදාවත් දැකලා නෑ.

    මිට වඩ හොදට අපි කුජිත වෙලා තියනව SA , AUS එහෙම ගියාම....
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,862
    113
    අද නම් හදට ආවා
    කිසි ප්ලෑන් එකක් නෑ බන් අපේ උන්ගෙ. ඔක්කොම හිතුමතේ කරන්නෙ. හරියල මොළේ ඇතුව කරානන් දිනන්න පුළුවන්. අපරාදෙ මේ පාර අපි එළියෙ වගේ තමා දැන්. ඒකනන් දුකයි ඒත් ඉස්සරහටවත් හැදෙයි කියල බලමු.

    mathewsge waradda bn....
    issara welawata mahela,sanga hitiye.ethkota mathews gaththu theerana sucess una senior un denna nisa.malinga unath arun dennagen ahan kare.

    me baka panditha mathews dn batting unath awul karan....
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මම ක්‍රිකට් බලන්න ගත්තේ 1996 ඒ වෙද්ද මට අවුරුදු 7 යි වයස. එදා ඉඳන් අපේ උන් මෙහෙම කුජීත වෙනවා කවදාවත් දැකලා නෑ.

    Ou Mamath World Cup eka indan balanna gaththe Cricket Semi Indala :)
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    බෑ බෑ ඔස්ට්‍රේලියාව දිනවන්න ඕනේ කොහොමහරි රෙදි ඇඳගෙන දකුණු ආසියාවේ ජිවත් වෙන්න
    :lol::lol::lol::lol::lol::lol:

    හෙට ඉන්දියා දිනන්න පුළුවන් හොර කරලා,,අරුන් සුවර් නැහැ විකුනන්න පුළුවන් මැච් එක..ඉන්දියා ගහන මැච් වල පොඩි සක සහිත තැන තියෙනවා මේ පාර :growl::growl:
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    m7ukcn.png
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මිට වඩ හොදට අපි කුජිත වෙලා තියනව SA , AUS එහෙම ගියාම....

    විසිටින් සීරීස් වල පැරදුනාට මොකෝ බං. මේ වගේ මේජර් ටූනමන්ට් එකක කුජීත වෙලා නෑ මේ වගේ කවදාවත්.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කිසි ප්ලෑන් එකක් නෑ බන් අපේ උන්ගෙ. ඔක්කොම හිතුමතේ කරන්නෙ. හරියල මොළේ ඇතුව කරානන් දිනන්න පුළුවන්. අපරාදෙ මේ පාර අපි එළියෙ වගේ තමා දැන්. ඒකනන් දුකයි ඒත් ඉස්සරහටවත් හැදෙයි කියල බලමු.

    ක්‍රිකට් ටීම් එකේ උන් බැදලා ඉන්නේ සිංහල ගැනුනේ ... එකයි ලොකුම අවුල නෙ බන්...:rofl:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    චන්දිමාල් ඕපන් එව්වොත්,මාලිංග නැති උනොත් අපි සෙමි යන්නේ නැහැ කිව්වා කලින්ම.. දැන් බොලට සතුටුද? :dull::dull:

    කෝ බන් අර විශ් කරාම මැච් දිනනවා කිව්වා ගොබ්බයො.. :lol::lol:

    යකෝ මැච් දිනන්න හැකියාව ඕන පොඩි ලක් එකක් එක්ක :rofl::rofl:

    දැන් SA match එක ටොස් එක දාලා ටොස් එක දිනන ටීම් එකට දිනුම දීලා ගෙදර වරෙල්ලා :rofl::rofl:

    එහෙම උනොත් 50% දිනන්න පුළුවන්..නැත්නම් උනුත් අපිට ගහගෙන ගෙදර යනවා :dull:
    ඒක නෙමෙයි උබ රිප්ලයි 10 දැම්මොත් 9 කම තියෙන්නේ "අහ් මම කලින්ම කිව්වේ", "අහ් මම දැනන් හිටියා"...උබ මාර පොරක්නේ බන් බලන් ගියාම... :D