චන්දිමාල් ඕපන් එව්වොත්,මාලිංග නැති උනොත් අපි සෙමි යන්නේ නැහැ කිව්වා කලින්ම.. දැන් බොලට සතුටුද?
කෝ බන් අර විශ් කරාම මැච් දිනනවා කිව්වා ගොබ්බයො..
යකෝ මැච් දිනන්න හැකියාව ඕන පොඩි ලක් එකක් එක්ක
දැන් SA match එක ටොස් එක දාලා ටොස් එක දිනන ටීම් එකට දිනුම දීලා ගෙදර වරෙල්ලා
එහෙම උනොත් 50% දිනන්න පුළුවන්..නැත්නම් උනුත් අපිට ගහගෙන ගෙදර යනවා![]()

අනිවරෙය්න්ම.ඕකුන් තමා ලංකාවේ ක්‍රිකට් කෑවේ...වෙන් අරටවල් ප්‍රේක්ෂකයෝ කියන දේවල් අහාල ටීම් එකේ වෙනස්කම් කරනවා..එකට මේ පන්දමෝ දාලා කනවා..අපේ උණ එකට හුරේ දානවා![]()

ලෝකයක් ඉස්සරහා මෙහෙම කුජීත වෙනවට වඩා හොඳයි බං අපේ උන්ගේ චාන්ස් එක නෙදර්ලන්තෙට හරි අයර්ලන්තෙට හරි දුන්න නම්.

ස්ප්‍රායිස් බිචස්..

කිසි ප්ලෑන් එකක් නෑ බන් අපේ උන්ගෙ. ඔක්කොම හිතුමතේ කරන්නෙ. හරියල මොළේ ඇතුව කරානන් දිනන්න පුළුවන්. අපරාදෙ මේ පාර අපි එළියෙ වගේ තමා දැන්. ඒකනන් දුකයි ඒත් ඉස්සරහටවත් හැදෙයි කියල බලමු.

මම ක්‍රිකට් බලන්න ගත්තේ 1996 ඒ වෙද්ද මට අවුරුදු 7 යි වයස. එදා ඉඳන් අපේ උන් මෙහෙම කුජීත වෙනවා කවදාවත් දැකලා නෑ.

මුන්ට පෝලිමක් දම්මලා රිද්දන්ඩ ඕනේ...![]()
![]()

බෑ බෑ ඔස්ට්‍රේලියාව දිනවන්න ඕනේ කොහොමහරි රෙදි ඇඳගෙන දකුණු ආසියාවේ ජිවත් වෙන්න
![]()

මිට වඩ හොදට අපි කුජිත වෙලා තියනව SA , AUS එහෙම ගියාම....
dan obata sathutuda?.
dilai heri malingai kulei giyama apita aba saranai.![]()
kawda bola wish karama match dinanna puluwan kiwwe![]()
කිසි ප්ලෑන් එකක් නෑ බන් අපේ උන්ගෙ. ඔක්කොම හිතුමතේ කරන්නෙ. හරියල මොළේ ඇතුව කරානන් දිනන්න පුළුවන්. අපරාදෙ මේ පාර අපි එළියෙ වගේ තමා දැන්. ඒකනන් දුකයි ඒත් ඉස්සරහටවත් හැදෙයි කියල බලමු.

ඒක නෙමෙයි උබ රිප්ලයි 10 දැම්මොත් 9 කම තියෙන්නේ "අහ් මම කලින්ම කිව්වේ", "අහ් මම දැනන් හිටියා"...උබ මාර පොරක්නේ බන් බලන් ගියාම...චන්දිමාල් ඕපන් එව්වොත්,මාලිංග නැති උනොත් අපි සෙමි යන්නේ නැහැ කිව්වා කලින්ම.. දැන් බොලට සතුටුද?