ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,872
    9,633
    113
    පට්ට පට්ට.. මෙච්චර close වෙයි කියල හිතුවේ නෑ නම්බුව බේර ගත්ත..
    කුසල හිටිය නම් ඉතින් අපිට ගේමක් නෑ බන්..
    next wc එකට ඉතින් බැහැල වැඩ කරනව...

    11.gif

    :)
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    අවුලක් නෑ ගේමක් දුන්නු නිසා. දැන් ඉතින් තිරිමාන්නලව, චන්දිමාල්ලව, කපුගෙදරලව, තිසරලව එලෝලා හොඳ උන් ටිකක් දාලා ටීම් එක හදන්න වෙනවා.

    තිසරයව හදන්න පුලුවන් බං අනිත් එවුන් නම් ඉතින් අනේ මන්දා:(:(:(

    තිරිමාන්නයනම් කාගේ හරි කාමරේකට රෑට රෑට යනවද කොහෙද:growl::growl::growl:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අපි ඉන්දියාවෙන් හොද උන් ටිකක් ඉම්පෝට් කර නම් හරි ක්‍රිකට් ටීම් එකට....:)
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,167
    113
    斯里蘭卡
    එහෙම තමයි යකෝ ක්‍රිකට් කියන්නෙ..
    දුන්න ගේම බලපන් කො...
    අරුන් දින්න කියල හිතන් හිටියෙ :lol:

    රෙවුන අන්තිම වෙද්දී.. :rofl:

    obage puka bera genima gena sathutu weyan kusal hitiyanam :dull:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    තිසරයව හදන්න පුලුවන් බං අනිත් එවුන් නම් ඉතින් අනේ මන්දා:(:(:(

    තිරිමාන්නයනම් කාගේ හරි කාමරේකට රෑට රෑට යනවද කොහෙද:growl::growl::growl:

    ඌ හැදෙන එකෙක් නෙමෙයි බං. තිරිමාන්නයා ගෑණිව වේස කමේ යවනවා ඇති සිලෙක්ටර්ස්ලා එක්ක.
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    images


    අද අපිව ගොඩ දාන්න උබ ෆුල් ට්‍රයි එකක් දුන්නා ආඩම්බරයි බන් ඉස්සරහටත් ඔහොම සෙල්ලම් කරපන් කුසල් එහෙමත් එයිනේ අපිටත් දවසක හද පායයි !
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    තිසරයව හදන්න පුලුවන් බං අනිත් එවුන් නම් ඉතින් අනේ මන්දා:(:(:(

    තිරිමාන්නයනම් කාගේ හරි කාමරේකට රෑට රෑට යනවද කොහෙද:growl::growl::growl:

    අනේ මන්දා බන් මොකට ඉන්නවද කියලා බෝල ටික කාල යන්න තමා එන්නෙ 30 ක් 40 ක් ගහුවත් වැඩක් නෑ බෝල කනවා ඊට වඩා :no::no:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    api ape part eka kara wada wewi randu karagena hari kattiyama sup eka dunna elata. dan indiyawa paradinnath gema demu
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,491
    3,492
    113
    සිංහලේ
    Dasun kaaraya ge out eken godak wenas una game eka
    Habai eelaga WC ekata kusal janith uth awilla
    Dilshan munaweerath awilla thawa gunathilakath aawa nam tikak stable wenawa
    Mata nam ape uttala gana sathutui
    Mathews nam maara game ekak dunne
    We cant ask for more
    Kakulath kadaagena oya gahuwa madai
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,704
    1
    10,998
    113
    තිසරයව හදන්න පුලුවන් බං අනිත් එවුන් නම් ඉතින් අනේ මන්දා:(:(:(

    තිරිමාන්නයනම් කාගේ හරි කාමරේකට රෑට රෑට යනවද කොහෙද:growl::growl::growl:

    ඔව් මචන් තිරිමාන්නයව එලවලම දාන්ඩ තියෙන්නෙ අනිත් ෆේල් වෙච්ච උනුන් එක්ක...අලුත් පොඩි කොල්ලෝ ඉන්නව හොඳ දක්ෂයෝ.උන්ව ටීම් එකට අරන් හදන්න තියෙන්නෙ...අරුන්ට දැන් අවුරුදු පහකටත් වඩා චාන්ස් දුන්නනේ...