පට්ට පට්ට.. මෙච්චර close වෙයි කියල හිතුවේ නෑ නම්බුව බේර ගත්ත..
කුසල හිටිය නම් ඉතින් අපිට ගේමක් නෑ බන්..
next wc එකට ඉතින් බැහැල වැඩ කරනව...
![]()

පට්ට පට්ට.. මෙච්චර close වෙයි කියල හිතුවේ නෑ නම්බුව බේර ගත්ත..
කුසල හිටිය නම් ඉතින් අපිට ගේමක් නෑ බන්..
next wc එකට ඉතින් බැහැල වැඩ කරනව...
![]()

මට නන් දැන් දුක වැඩියි...

අවුලක් නෑ ගේමක් දුන්නු නිසා. දැන් ඉතින් තිරිමාන්නලව, චන්දිමාල්ලව, කපුගෙදරලව, තිසරලව එලෝලා හොඳ උන් ටිකක් දාලා ටීම් එක හදන්න වෙනවා.

mulin bat karapu mal ponnayo 4 dena hithata aran gahuwanam gemak na

sirawatama ban lagatama awilla kawa ne
aparade mula kapu ball tika
sirawatama ban lagatama awilla kawa ne
aparade mula kapu ball tika
එහෙම තමයි යකෝ ක්රිකට් කියන්නෙ..
දුන්න ගේම බලපන් කො...
අරුන් දින්න කියල හිතන් හිටියෙ
රෙවුන අන්තිම වෙද්දී..![]()

තිසරයව හදන්න පුලුවන් බං අනිත් එවුන් නම් ඉතින් අනේ මන්දා
තිරිමාන්නයනම් කාගේ හරි කාමරේකට රෑට රෑට යනවද කොහෙද![]()
තිසරයව හදන්න පුලුවන් බං අනිත් එවුන් නම් ඉතින් අනේ මන්දා
තිරිමාන්නයනම් කාගේ හරි කාමරේකට රෑට රෑට යනවද කොහෙද![]()

අපරදේ බං තිරිමාන්නයා වෙනුවට මුරලි වගේ බැට් කරන එකෙක් වත් ටීම් එකේ නැද්ද........?

heta india wa paradenna one eta passe one ekak![]()

තිසරයව හදන්න පුලුවන් බං අනිත් එවුන් නම් ඉතින් අනේ මන්දා
තිරිමාන්නයනම් කාගේ හරි කාමරේකට රෑට රෑට යනවද කොහෙද![]()
ඔව් ඊට පස්සෙ කප් එක කාට ගියත් කමක් නෑ![]()