╢ගල් සමබර කිරීමේ කලාව╟

Shadow.Walker

Well-known member
  • Jan 15, 2013
    3,757
    717
    113
    ██████████████
    පුළුවන් මචන්. structure analysis වගේ විෂයක් ඉගෙන ගත්තොත් මේ වගේ දේවල් කරන්න පුළුවන් කියල උඹටත් පැහැදිලි වෙයි:yes:.
    සරළ වචනෙන් කිව්වොත් මේ හැම එකේම තියෙන්නෙ බාහිර ගූර්ණ බිංඳුව කරන එකයි load distribution එක හරියට පවත්වන එකයි.
    හැබැයි මේක විස්තර කරන තරන් practically කරන එක ලේසි නෑ වගේ
    :P

    Thanks මචන්, මම දැනගෙන හිටියෙත් නෑ
    11.gif
     

    .::|Dark_Knight|::.

    Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    එල මචන්...
    11.gif
    මම සිරවටම දන්නෙ නැති නිසා ඇහුවෙ...
    1.gif

    Thanks මචන්, මම දැනගෙන හිටියෙත් නෑ
    11.gif

    අවුලක් නෑ මචන්ල. දන්න දේ කියල දෙන්නත්, නොදන්න දේ දැන ගන්නත් මම කැමතියි:yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    එල පින්තුර ටික බන්
    මෙන්න මෙහෙම එකක් හැදුවා උබේ පික් එකකින් එලද දන්නෙ නෑ හැබැයි


    420264_492555797447815_1408012346_n.jpg