▌මගේ facebook down!!!

SajidNazeer

Active member
  • Jul 19, 2008
    470
    45
    28
    Front of PC
    දැන් login වුනාම මට මෙහෙම එනවා.. :no::no::(:baffled:

    jgtsns.jpg

    මගේ account එකට මොනවා වෙලාද මන්දා??? :baffled::no::oo:
     
    Inshaffadhil

    Member
    May 16, 2009
    5,740
    379
    0
    C:\Srilanka\Colombo\Maradana
    As the messages say, your Facebook account is temporarily unavailable because either Facebook is doing some site maintenance, or it is facing bandwidth issues. In any case, your Facebook profile should be up and running within an hour or less.

    If you can’t access your Facebook profile even after an hour, then ask around to your local friends if they can open their Facebook accounts. If they can’t then probably its a bigger site maintenance task, so try again after some time.

    However, if all your local friends can open their Facebook profile and only you are seeing the Facebook Account Temporarily Unavailable message, then try clearing your browser’s cache and cookies to fix the issue.

    If your Facebook profile is still unavailable after many days, then send an email to [email protected], [email protected] or [email protected] and explain them the issue. Once you send them an email, your account will be available again soon.

    මේක තමා මට නෙට් එකේ ලැබුන හොදම සොලුශන් එක....
     
    wow!! awesome inshaffadhil... elakiri solution eka... thumbs up... mage account eka tika welawakinwath labune naththam okata mail karandai thiyenne...
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    පව් නම් තමා.... ඒත් කට කහනවානේ:rofl:FB එකේ පික්ස් උස්සලා මාට්ටු උන තරහට වෙන්න
    ඇති මේ ගේම දෙන්න ඇත්තේ...:lol::lol:

    මේ අපේ බබා..........
    චී කේ............
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    අන්තීමට දාපු එකත් ලොක්කා remove කරා නේ.....ඌට එපා වෙලා ඇති:rofl:
    ශික් ඒක මට මිස් උනා බන්:(. ඒත් දූසමාන අරන්චි ආවා ඒ ගැන...:P
    ගොඩක් වෙලා තිබ්බේ නැද්ද...:D
     
    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    මන් දැකලා තියෙන හැටියට ගොඩක් අය දාලා තියෙන දේ හරියට කියවන්නේ නැතිව කලබල වෙනවා . ඕකේ හැටියට Facebook Site එක Maintain කරනවා තව පැය කිහිපයකින් Access වෙන්න පුලුවන්.
     
    Inshaffadhil

    Member
    May 16, 2009
    5,740
    379
    0
    C:\Srilanka\Colombo\Maradana
    ශික් ඒක මට මිස් උනා බන්:(. ඒත් දූසමාන අරන්චි ආවා ඒ ගැන...:P
    ගොඩක් වෙලා තිබ්බේ නැද්ද...:D

    මම ඒකට කමෙන්ට් පාරකුත් දැම්මා....ටික වෙලාවකින් ත්රෙඩ් එක නෑ...ඒකෙ තිබ්බ මල් බබා exclusive කියලා :lol::lol::lol::lol:
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    මිනිහා දැන් සිංහ රාජධානියේ ඉන්නෙ..මීනිහාගෙන්ම ඇහුවොත් හරි..:lol:
    අපෝ බැහැ මාවත් හැක් කරොත් එහෙම..... පේන්ට් එකුන් නේ හැක් කරනවා කියන්නේ:rofl:
     
    SajidNazeer

    Active member
  • Jul 19, 2008
    470
    45
    28
    Front of PC
    මන් දැකලා තියෙන හැටියට ගොඩක් අය දාලා තියෙන දේ හරියට කියවන්නේ නැතිව කලබල වෙනවා . ඕකේ හැටියට Facebook Site එක Maintain කරනවා තව පැය කිහිපයකින් Access වෙන්න පුලුවන්.

    Yeah I know it.....
     
    SajidNazeer

    Active member
  • Jul 19, 2008
    470
    45
    28
    Front of PC

    SajidNazeer

    Active member
  • Jul 19, 2008
    470
    45
    28
    Front of PC
    උඹට දුකයි වගේ....:lol::lol:
    සයිට් එක මේන්ටන් කරනවා යකොව්:rofl:ඔය තියෙන්නේ උඹට ආපු මැසේග් එකේ

    mama dannawa bang....:frown: poddak baya wuna hinda thama oya thread eka damme.... :D:D:rolleyes::rofl::P

    දැන් මගේ facebook account eka වැඩ......:D:D:D:D:rolleyes::rofl: