5th fb ekath hack kara
Mal Baba hack karala vage ne.




පැටියා;9582847 said:ඔය සිංහලෙන්ම කියල තියෙන්නෙ හේතුව![]()


As the messages say, your Facebook account is temporarily unavailable because either Facebook is doing some site maintenance, or it is facing bandwidth issues. In any case, your Facebook profile should be up and running within an hour or less.
If you can’t access your Facebook profile even after an hour, then ask around to your local friends if they can open their Facebook accounts. If they can’t then probably its a bigger site maintenance task, so try again after some time.
However, if all your local friends can open their Facebook profile and only you are seeing the Facebook Account Temporarily Unavailable message, then try clearing your browser’s cache and cookies to fix the issue.
If your Facebook profile is still unavailable after many days, then send an email to [email protected], [email protected] or [email protected] and explain them the issue. Once you send them an email, your account will be available again soon.
මේක තමා මට නෙට් එකේ ලැබුන හොදම සොලුශන් එක....
බබා මුලු ෆේස්බූක් සයිට් එකටම ජම්බු දීලා වගේ....![]()


පව් නම් තමා.... ඒත් කට කහනවානේබබා පව් බන්....![]()
FB එකේ පික්ස් උස්සලා මාට්ටු උන තරහට වෙන්න 

පව් නම් තමා.... ඒත් කට කහනවානේFB එකේ පික්ස් උස්සලා මාට්ටු උන තරහට වෙන්න
ඇති මේ ගේම දෙන්න ඇත්තේ...![]()
ඔව් නේ... කාටද ආඩම්බර....මේ අපේ බබා..........
චී කේ............

ශික් ඒක මට මිස් උනා බන්අන්තීමට දාපු එකත් ලොක්කා remove කරා නේ.....ඌට එපා වෙලා ඇති
. ඒත් දූසමාන අරන්චි ආවා ඒ ගැන...

ශික් ඒක මට මිස් උනා බන්. ඒත් දූසමාන අරන්චි ආවා ඒ ගැන...
ගොඩක් වෙලා තිබ්බේ නැද්ද...![]()




අපෝ බැහැ මාවත් හැක් කරොත් එහෙම..... පේන්ට් එකුන් නේ හැක් කරනවා කියන්නේමිනිහා දැන් සිංහ රාජධානියේ ඉන්නෙ..මීනිහාගෙන්ම ඇහුවොත් හරි..![]()

දැන් දුක් වෙලා වැඩක් නැ.....මම ඒකට කමෙන්ට් පාරකුත් දැම්මා....ටික වෙලාවකින් ත්රෙඩ් එක නෑ...ඒකෙ තිබ්බ මල් බබා exclusive කියලා![]()



මන් දැකලා තියෙන හැටියට ගොඩක් අය දාලා තියෙන දේ හරියට කියවන්නේ නැතිව කලබල වෙනවා . ඕකේ හැටියට Facebook Site එක Maintain කරනවා තව පැය කිහිපයකින් Access වෙන්න පුලුවන්.
මේ අපේ බබා..........
චී කේ............
ඔව් නේ... කාටද ආඩම්බර....![]()
මිනිහා දැන් සිංහ රාජධානියේ ඉන්නෙ..මීනිහාගෙන්ම ඇහුවොත් හරි..![]()


උඹට දුකයි වගේ....nikan hitahan bang minissu bite karanne nathuw,... Mal baba hack karapu scene ekak nemei methana thiyenne...![]()


ඔය තියෙන්නේ උඹට ආපු මැසේග් එකේඋඹට දුකයි වගේ....
සයිට් එක මේන්ටන් කරනවා යකොව්ඔය තියෙන්නේ උඹට ආපු මැසේග් එකේ
poddak baya wuna hinda thama oya thread eka damme.... 









