▌▌▌ELAKIRI MEDI CLINIC II ▌▌▌

LokuSEEN

Well-known member
  • Mar 1, 2018
    625
    234
    63
    පහුගිය ටිකේ සමාජ රෝග ගැන නූල් ගොඩක් ගියා. ඒ එකකවත් ප්‍රථිකාර ගැන​, medical test එක කර ගන්න විදිය කියවිලා තිබ්බෙ නැහැ. සමහරුන්ගේ ගැජට් එකේ බිබිලි ඇවිත් කියල බයවෙලා දාපු ඒවත් ඒ අතරේ තිබුනා.:P ඒවගේ දෙයක් ගැනත් දැනුවත් වෙන්න වෙනම නූලක් දැම්මොත් හොදයි කියලා මම හිතනවා.

    දියවැඩියාව ගැන​,
    ජිම් ගියාම ගැජට් එක පොඩි වෙනවාද​/නැද්ද කියන එක ගැනත් නූලක් වෙලාවක් තියන්ව වෙලාවක දාන්න​ (වෛද්‍ය විද්‍යාත්මක පැහැදිලි කිරීමක්)