▌▌◣◣ මතක මංසල◢◢ ▌▌

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    රේඩියෝ එක නග්ගල ගන්න එකනං හොදයි.

    සිංදු තුනක් තියෙනවා සලකලා බලල අනිත් අයගේ ඉල්ලීමුත් එක්ක දෙන්න ඉඩක් හම්බුනොත් දීපං..

    1. කවුරුත් එන්නැති කවුරුත් දන්නැති - ගුණදාස කපුගේ මහතා

    2. ඔබ මා හමුවුනු මේ ඉර හද යට - කරුණාරත්න දිවුල්ගනේ මහතා

    3. මුළු ලොවම නැති උනත් - ටී.එම්. ජයරත්න මහතා

    ලැප් එකේ ෆෝන් එකේ දාගෙන අහනකොට වගේ නෙමෙයි බං රේඩියෝ එකේ ඕව අහනකොට ෆීලින්ග් එක සිරාවටම වෙනස්.

    වැඩේ සාර්ථකව කරන යන්න සුභ පැතුම් හැකා.

    machn mama ubata deyak kiyannada?? udeta nam karanna baha. kalabale lasthi wen nisaa. podi radio ekak thiyapan wash room eken. nanakotai boka danakotayi ahapan machn on karanagena. ohe radio eke yana oni song ekak ahapan. samanyen nivihanahille boka danakota ahapna sinduvak patta widiyata widnna puluvan
     

    chootyputha1

    Well-known member
  • machn mama ubata deyak kiyannada?? udeta nam karanna baha. kalabale lasthi wen nisaa. podi radio ekak thiyapan wash room eken. nanakotai boka danakotayi ahapan machn on karanagena. ohe radio eke yana oni song ekak ahapan. samanyen nivihanahille boka danakota ahapna sinduvak patta widiyata widnna puluvan
    :baffled::baffled::baffled::lol::lol::lol:

    පුලුවන්නං මේකත් දාපං

     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගීත හුගක් තියනවා.......ටිකක් දාන්නම්....
    1-මා මල පසු - පණ්ඩිත්, පද්ම ශ්‍රී, ආචාර්ය ඩබ්.ඩී. අමරදේව
    2-බොල් වී අහුරු - පණ්ඩිත්, පද්ම ශ්‍රී, ආචාර්ය ඩබ්.ඩී. අමරදේව
    3-නැවතී මෙතෙකින් - කසුන් කල්හාර ජයවර්‍ධන (මේක තමා දැන් ජාතික ගීතය: හේතුව දන්නෝ දනිති:sorry:)
    4-ඒ දඩු පාලම (ආපසු ගමන)- තිසර වීරසිංහ
    5-පෙර වදනක් නැති - නදීක ජයවර්ධන
    6-මුතුකුඩ ඉහලන/ජෑස් නව සංස්කරණය - රෝහණ වීරසිංහ
    7-මේ මහා සමුගැනීමයි - කුෂාණි සදරේඛා
    8-පෙම් රල පතරින් - පණ්ඩිත්, පද්ම ශ්‍රී, ආචාර්ය ඩබ්.ඩී. අමරදේව
    9-තනි කලේ - සුනිල් එදිරිසිංහ
    10-සද සද වගේ (සොලෝ වර්ෂන් එක) - කසුන් කල්හාර ජයවර්‍ධන
    ඔය මදැයි නේහ්!:sorry:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ගීත හුගක් තියනවා.......ටිකක් දාන්නම්....
    1-මා මල පසු - පණ්ඩිත්, පද්ම ශ්‍රී, ආචාර්ය ඩබ්.ඩී. අමරදේව
    2-බොල් වී අහුරු - පණ්ඩිත්, පද්ම ශ්‍රී, ආචාර්ය ඩබ්.ඩී. අමරදේව
    3-නැවතී මෙතෙකින් - කසුන් කල්හාර ජයවර්‍ධන (මේක තමා දැන් ජාතික ගීතය: හේතුව දන්නෝ දනිති:sorry:)
    4-ඒ දඩු පාලම (ආපසු ගමන)- තිසර වීරසිංහ
    5-පෙර වදනක් නැති - නදීක ජයවර්ධන
    6-මුතුකුඩ ඉහලන/ජෑස් නව සංස්කරණය - රෝහණ වීරසිංහ
    7-මේ මහා සමුගැනීමයි - කුෂාණි සදරේඛා
    8-පෙම් රල පතරින් - පණ්ඩිත්, පද්ම ශ්‍රී, ආචාර්ය ඩබ්.ඩී. අමරදේව
    9-තනි කලේ - සුනිල් එදිරිසිංහ
    10-සද සද වගේ (සොලෝ වර්ෂන් එක) - කසුන් කල්හාර ජයවර්‍ධන
    ඔය මදැයි නේහ්!:sorry:

    මාත් එකක් දැම්මට තව තියනවා.
    1 බොරළු ඇනෙන පය රිදවන (දීපිකා)
    2 මෙහෙව් රටේ රංචාගොඩ (නිරෝෂා)
    3 රගහල (සංගීත් කියපු එක)
    3 මේ පුංචි රටේ (ටී එම්)
    4 චාන්දනී පායලා (භාතිය සන්තුෂ්)
    5 වර්ඩ්ස් (බෝයිසෝන්)
    තව තියෙනවා අෆ්ෆා
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මාත් එකක් දැම්මට තව තියනවා.
    1 බොරළු ඇනෙන පය රිදවන (දීපිකා)
    2 මෙහෙව් රටේ රංචාගොඩ (නිරෝෂා)
    3 රගහල (සංගීත් කියපු එක)
    3 මේ පුංචි රටේ (ටී එම්)
    4 චාන්දනී පායලා (භාතිය සන්තුෂ්)
    5 වර්ඩ්ස් (බෝයිසෝන්)
    තව තියෙනවා අෆ්ෆා

    uba hena sanwedi dayl elak ne machn:yes:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    The Rains of Castamere

    And who are you, the proud lord said,
    that I must bow so low?
    Only a cat of a different coat,
    that's all the truth I know.
    In a coat of gold or a coat of red,
    a lion still has claws,
    And mine are long and sharp, my lord,
    as long and sharp as yours.
    And so he spoke, and so he spoke,
    that Lord of Castamere,
    But now the rains weep o'er his hall,
    with no one there to hear.
    Yes now the rains weep o'er his hall,
    and not a soul to hear.

    ඇයි නං දන්නෑ පට්ට සින්දුව :D :D :D
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    මගේ සෙනෙහස මෙතෙක් වේ යැයි~මනින්නට ඔබ උගෙන නැත තව...
    මගේ අවසන් සුසුම පමණ ද~අවැසි ඔබ හට මා දකින්නට//

    වසර ගණනක යොදුන් ගණනක~ගමන් මඟ අප ගෙවා ඇත්තෙමු
    තරු වියන් යට කුසුම් පෙති මත~දෑත් පටලා ඇවිද ඇත්තෙමු
    එහෙත් සුහදේ.......
    මගේ සෙනෙහස මෙතෙක් වේ යැයි~මනින්නට ඔබ උගෙන නැත තව...

    මිළින කුසුමෙක මිළින සිහිනෙක~මගේ සිහියද සැඟව ගත් කල
    සිතනු මැන ඔබ ඔබට අවනත හදක් මිහිමත මෙතෙක් රැඳි වග
    එහෙත් සුහදේ.......
    මගේ සෙනෙහස මෙතෙක් වේ යැයි~මනින්නට ඔබ උගෙන නැත තව...
     

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල



    පිපුනු මලක හැඩ දෑස සලා
    සිතුම් විහග කැල වසග කලා
    මග තොට රැදි නෙත් දහක් වසා
    මතකද අප නෙත් කතාකලා:)

    කවුරුද ඔබ මා ඉන්නේ කොතැනා
    නොම විමසා පෙම ඉගිමැරුවා
    සොදුරු වසන්තෙක මොහොතක සුවපා
    වෙන්වූවා අප සුසුම් දරා:(

    මතකේ මැවෙනා පෙර රූ චායා
    හමුවේදෝ යලි සිත සනහා:no::(
    ඔබෙ නමටයි මා පාරමි පුරනා
    ඇසේවිදෝ මේ ගී මාලා

    මේක ඇහෙද්දි තාම මතක් වෙනව බං....:(:(
     
    Last edited:

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    මගේ සෙනෙහස මෙතෙක් වේ යැයි (සුනිල් එදිරිසිංහ)
    නැඟෙන බිඳෙන හැම (කසුන් කල්හාර)
    රුවල් ඉරී ගිය නෞකාවේ (නන්දා මාලිනි)
    දෑස වසා ගමි ඔබ නොපෙනෙන්නට (පුණ්‍යා කත්‍රිආරච්චි)
    ඔබ ආයෙමත් ඇවිදින් (අමරසිරි)
    හඳේ කොතැනක (සුනිල් එදිරිසිංහ)
    සඳ දිය දෙව්න සේ (අසංක ප්‍රියමන්ත-මාලිනි බුලත්සිංහල)
    ගතින් ඉන්නට නැතත් ළංවී (චන්ද්‍රලේඛා පෙරේරා)
    ප්‍රේමයයි වෛරයයි අතරේ වෙනස (යමුනා විනෝදිනි)
    සෙනෙහසකට අරුතක් (අසංක ප්‍රියමන්ත)
    එපා හිරු පායන්න (වික්ටර් රත්නායක)
    ඔබේ සෙවන මට නිවනක් (කරුණාරත්න දිවුල්ගනේ)
    ඔබ මා සමඟ අතිනත (අමරදේව)
    රාත්‍රිය උදා වුනා (ටී.එම්. ජයරත්න)
    තව දිනක් ගෙවුනා (අසංක ප්‍රියමන්ත-මාලිනි බුලත්සිංහල)
    මගේ පුංචි රෝස මලේ (අමරසිරි)
     
    • Like
    Reactions: kiripani

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    මගේ සෙනෙහස මෙතෙක් වේ යැයි (සුනිල් එදිරිසිංහ)
    නැඟෙන බිඳෙන හැම (කසුන් කල්හාර)
    රුවල් ඉරී ගිය නෞකාවේ (නන්දා මාලිනි)
    දෑස වසා ගමි ඔබ නොපෙනෙන්නට (පුණ්‍යා කත්‍රිආරච්චි)
    ඔබ ආයෙමත් ඇවිදින් (අමරසිරි)
    හඳේ කොතැනක (සුනිල් එදිරිසිංහ)
    සඳ දිය දෙව්න සේ (අසංක ප්‍රියමන්ත-මාලිනි බුලත්සිංහල)
    ගතින් ඉන්නට නැතත් ළංවී (චන්ද්‍රලේඛා පෙරේරා)
    ප්‍රේමයයි වෛරයයි අතරේ වෙනස (යමුනා විනෝදිනි)
    සෙනෙහසකට අරුතක් (අසංක ප්‍රියමන්ත)
    එපා හිරු පායන්න (වික්ටර් රත්නායක)
    ඔබේ සෙවන මට නිවනක් (කරුණාරත්න දිවුල්ගනේ)
    ඔබ මා සමඟ අතිනත (අමරදේව)
    රාත්‍රිය උදා වුනා (ටී.එම්. ජයරත්න)
    තව දිනක් ගෙවුනා (අසංක ප්‍රියමන්ත-මාලිනි බුලත්සිංහල)
    මගේ පුංචි රෝස මලේ (අමරසිරි)

    පට්ට මචෝ ආහ් +6
     

    buddhikakgsl

    Well-known member
  • Jul 19, 2012
    1,136
    118
    63
    ඉන්න තැන
    මනමේ කුමාරි - කසුන් කල්හාර
    එ/ලෙ කරල ඉන්නකොට ජීවිතේට බලපොරොත්තුවක් දුන්නෙ කෙල්ලෙක්. පස්සෙ අපි දෙන්න වෙන් වෙලා පාරවල් දෙකක ගියා.අදටත් මට ඒවගෙ කෙනෙක් හමු වෙලා නෑ.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මනමේ කුමාරි - කසුන් කල්හාර
    එ/ලෙ කරල ඉන්නකොට ජීවිතේට බලපොරොත්තුවක් දුන්නෙ කෙල්ලෙක්. පස්සෙ අපි දෙන්න වෙන් වෙලා පාරවල් දෙකක ගියා.අදටත් මට ඒවගෙ කෙනෙක් හමු වෙලා නෑ.
    ඔය වාක්‍ය 3න් ඇති කරපු සංවේදනය බොහොම බරපතලයි පුතා....
    අපි හැමදෙනාට ම ඔය වගේ කතාවක් හෝ දෙකක් තියනවා....:(