▌▌◣◣ මතක මංසල -2 ◢◢ ▌▌

nadeera84

Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    නැවතී මෙතෙකින් - කසුන් කල්හාර

    වැඩි විස්තර කියන්නට බැරිය. මා ගැන දන්නෝ දනිති මේ ගී.යට මම ප්‍රිය කරන හේතුව :(

    මටත් ඕනේ මේකම තමා.මට මේක හොයලා දුන්නෙත් කිබුළා අයියේ ඔයාම තමා:love::love::love:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මටත් ඕනේ මේකම තමා.මට මේක හොයලා දුන්නෙත් කිබුළා අයියේ ඔයාම තමා:love::love::love:
    ඔව් අර ඉස්සෙල්ලා ම අහපු දවසේ ගෙදරට යන පාර මතක නැති වුණේ.....

    මට සිංදුව උඹේ බොක්කට ම වැදුණු බව තේරිච්ච නිසා තමා උඹට සීඩී එක ප්ලේයර් එකෙන් ගලවලා දුන්නේ....
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    907
    113
    ගම්පහ
    images
     
    nadeera84

    Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    ඔව් අර ඉස්සෙල්ලා ම අහපු දවසේ ගෙදරට යන පාර මතක නැති වුණේ.....

    මට සිංදුව උඹේ බොක්කට ම වැදුණු බව තේරිච්ච නිසා තමා උඹට සීඩී එක ප්ලේයර් එකෙන් ගලවලා දුන්නේ....

    කියලා වැඩක් නැහැ එදා ඉදලා මම ආසම සින්දුව මේක මේක අහනකොට හිතෙනවා මේ මගේ කතාව නේද කියන්නේ කියලා:(:(