■■බටර්_කේක්|BUTTER CAKE_■■

■■බටර්_කේක්|BUTTER CAKE_■■

_AV-SUPERHEROES-spiderman_dancing.gif

■■ බටර් කේක්|BUTTER CAKE ■■

අවශ්‍ය ද්‍රව්‍ය:-

■ පිටි 500g

■ සීනි 500g

■ බටර් 500g

■ බිත්තර 10

■ කිරි කෝප්ප 1/2

■ බේකින් පවුඩර් තේ හැඳි 4

■ වැනිලා එසන්ස් ස්වල්පයක්

සාදන ක්‍රමය:-

බටර් සහ සීනි හොඳින් මිශ්‍ර කරන්න. හොඳින් මිශ්‍ර වූ පසු වරකට එක බැගින් බිත්තර එකතු කරන්න. පිටි, බේකින් පවුඩර් එකට දමා තුන්වරක්‌ හලාගන්න. හලාගත් පිටි ඉහත මිශ්‍රණයට එකතු කරන්න. කිරි ටික සහ වැනිලා එම මිශ්‍රණයටම එකතු කරන්න.
තැටියකට බටර් තැවරූ තෙල් කඩදාසියක්‌ දමා මිශ්‍රණය එයට දමන්න. සෙ.අ. 150 උෂ්ණත්වයේ රත් වූ උදුනක විනාඩි 40 ක්‌ බේක්‌ කරගන්න.

butter+cake+2.jpg

5259290595_418a2c4463.jpg
 
Last edited:
  • Like
Reactions: chrishanelloyd

jeewantha05

Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    මෙහෙමද බන් කෑම හදන හැටි දාන්නේ, Photo ටිකක් එහෙම අදාල තැනට දාලා ටිකක් මහන්සිවෙලා අර දත් කිඹුලා වගේ දාපන්කෝ. කොහාම උනත් +6