►අදෘශ්‍යමාන ආසනය◄

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ►අදෘශ්‍යමාන ආසනය◄

    ►අදෘශ්‍යමාන ආසනය◄


    දර්ශනවාදය පිලිබද ගුරුවරයෙක් සිසුන් ගේ අවසන් විභාගය සදහා ප්‍රශ්ණ පත්‍රයට ඇතුලත් කලේ එකම එක ප්‍රශ්ණයක පමනයි. අමුතුම ආරක් ගත් එම ප්‍රශ්ණය නම්

    "ඔබ ඉදිරියේ ඇති මෙම ආසනය අදෘශ්‍යමාන ආසනයක් බව ඔබ මට ඒත්තු ගන්වන්නේ කෙසේද?"

    ... පන්තියේ සියලුම සිසුන් මෙම ප්‍රශ්ණයෙන් අන්දමන්ද වුනේ විශය නිර්දේශයේ වූ කිසිම සිද්ධාන්තයකින් මෙම ප්‍රශ්ණයට සාර්ථක පිලිතුරක් සැපයීමට නොහැකි වූ නිසායි. ඔවුන් සියලු දෙනා ප්‍රශ්ණ ප්‍රශ්ණයට වෙන් වූ මුලු කාලයම මිඩංගු කරමින් ප්‍රශ්ණයට සාර්ථක පිලිතුරක් දීමට උත්සාහ කලත් පන්තියේ සිටි අලස සිසුවෙකු තත්පර 10කින් ප්‍රශ්ණයට පිලිතුරක් ලබා දුන්නා.
    දින කීපයකින් විභාග ප්‍රතිඵල නිකුත් වූ අතර තත්පර 10කින් ප්‍රශ්ණයට පිලිතුරක් ලබා දුන් අලස සිසුවාට පන්තියේ වැඩිම ලකුණු ලැබී තිබුනා. ඔහුගේ පිලිතුර කුමක්ද දන්නවාද?
    .
    .
    .
    .
    .
    .
    .
    "මොන ආසනයද?"
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    3.gif
    3.gif
    1.gif