►►නෙලුම් කුළුනෙ අනුහස්◄◄

anuradha_c

Junior member
  • Jun 27, 2008
    368
    20
    18
    Kandy
    Lankawe inna duppath minissu.......

    duppath minissu komada geewat wenne kiyala asdeken dakinna ekasarayak hari duskara gamakata yanna Eg: Hiriyala, Buddankotte, Walikanda, Mahawilachchiya,Diyasenpura.
    Hitha sasala wenawa iskole yanna poth na sapaththu na aduma tarame samahara ayata sereppu 2k wat na. Gamema ipadila gamema marenawa game simawen pita kisima balaporottuwak na Eth.....................???????????
    E gam wala kollo tama udda karala ape Lankawa apita berala dunne
    yanna gihin balann ekaparak api hamogema wayase un komada geewat wenne kiyala.
    mama me wenakota me raten 3/4 kata wada hama tanakama wage awidala tiyanawa samahara ayata geewitakaletama yanna bari tanwala gihin tiyanawa dakapu dewal walata matak wenakotat hitata dukai tawa deyak manussakama gamikama kiyanade ekaparak hari athwidinna eka giwithetama amataka wenne na.
    :dull::dull::dull::dull::dull:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    00020661.gif


    මෙවැනි දේවල් රටක තිබිය යුතුයි ,,,,
    නමුත් මෙවැනි දේ කරන්නට පුළුවන් මට්ටමක නොවෙයි අද අපේ රට තිබෙන්නේ
    ණය අරගෙන මෙවැනි දේ ඉදිකර රටේ අනාගත පරපුරත් ණය කාරයෝ නොකොට
    පළමුව රට ආර්ථික වශයෙන් ශක්තිමත්කොට මේ දේවල් කරානම් තමයි හොද .............................
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    00020661.gif


    මෙවැනි දේවල් රටක තිබිය යුතුයි ,,,,
    නමුත් මෙවැනි දේ කරන්නට පුළුවන් මට්ටමක නොවෙයි අද අපේ රට තිබෙන්නේ
    ණය අරගෙන මෙවැනි දේ ඉදිකර රටේ අනාගත පරපුරත් ණය කාරයෝ නොකොට
    පළමුව රට ආර්ථික වශයෙන් ශක්තිමත්කොට මේ දේවල් කරානම් තමයි හොද .............................
    :yes::yes::yes:
     
    අඩෝ.. තොපි වගේ ජ​.වි.පේ. කාලකන්නින්ට මෙව්ව දකිනකොට හරි අමාරු ඇථි නේ? මොකද ඉතින් රට ටිකක් හරි පිලිවෙලකට හැදුවම උඹලට මාර්කට් කරන්න දෙයක් නැහැනෙ ආ?

    යකෝ.. මහින්දයාගේ නරක දේවල් විවේචනය කරනවා වගේම ඌ කරන හොද ඒවත් අගය කරපන්.
    උඹලට ඉන්න ඕනේ නිකම් හිගන රටක් වගේද​?

    යකෝ මැලේසියාවේ මහාතීර් මොහොමඩ් සහ ඉන්දුනීසියාවේ සුහර්තෝත් හොරා කැවා තමයි.. හැබයි උන් මේ වගේ වැඩත් කලා.. මහින්දත් ඒකාධිපතියෙක් ඒ වගේ.. ඒ ඌගෙ ස්ටයිල් එක​... ඌ මොනවහරි කරනවනේ බන් නිකම් චන් ද්‍රිකා වගේ නිදිවැදිලා ඉන්නැතිව​...

    පොඩඩක් සප් එකක් දීපන්... මේ අපේ රටනේ.... ඒක ලස්සන වුනාම අපිටම නේද හොද​?
     
    • Like
    Reactions: Honest-killer