Mulu lankawatama Current hambwei dan....
O/L saha A/L reults balan iddi wadi wei...
Campus Hama district ekakatama hadei...
O/L saha A/L reults balan iddi wadi wei...
Campus Hama district ekakatama hadei...





නෙළුම් කුළුණේ ආනුභාවයෙන් සෑම උපාධිධාරියෙකුටම රැකියා අවස්ථා දින දෙකකින්....![]()





කුළුනෙන් බිමට පැනලදනෙළුම් කුළුණේ ආනුභාවයෙන් සෑම උපාධිධාරියෙකුටම රැකියා අවස්ථා දින දෙකකින්....![]()
![]()
මෙවැනි දේවල් රටක තිබිය යුතුයි ,,,,
නමුත් මෙවැනි දේ කරන්නට පුළුවන් මට්ටමක නොවෙයි අද අපේ රට තිබෙන්නේ
ණය අරගෙන මෙවැනි දේ ඉදිකර රටේ අනාගත පරපුරත් ණය කාරයෝ නොකොට
පළමුව රට ආර්ථික වශයෙන් ශක්තිමත්කොට මේ දේවල් කරානම් තමයි හොද .............................



ඒක පුද්ගල ආදායම බං..
එහෙමත් නැත්තම් පවුලේ ආදයම..




lol macmacanමේවගෙ ඉරිසියාවෙ පැලෙන උන් මැරුනම මිනීවලටත් හෙන ගහනවා![]()
mokadda me nelum kuluna kiayanne?