►♥►♥► ආදරයට... ආදරයෙන් ◄♥◄♥◄

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
►♥►♥► ආදරයට... ආදරයෙන් ◄♥◄♥◄

[FONT=&quot] කියන අකුරු හතර ගැන මං පහදන්න යන්නෙ නෑ යාලුවනේ :)[/FONT]
[FONT=&quot]අපි හැමෝම ඒ හැගීම විදින, විදවන, විදපු, විදවපු අය...... කියලයි මම නම් හිතන්නෙ....:yes:[/FONT]
[FONT=&quot]ඒත් සමහරු හිතයි ඒ කොහොමද එහෙම වෙන්නෙ[/FONT]
[FONT=&quot]අපිට නම් අදාල නෑ මේ මාතෘකාව.. [/FONT]
[FONT=&quot]අපි තාම තනිකඩයොනෙ කියලා..[/FONT]

[FONT=&quot]ඒත් මං මේ කථා කරන්නෙ ද්වී පාර්ශවික ආදරය ගැන පමණක්ම නෙමෙයි යාලුවනේ.... :):)[/FONT]
[FONT=&quot]ඒක පාර්ශවීය ආදරයත් මෙතැනට වලංගුයි....[/FONT]
[FONT=&quot]මොකද .... ප්‍රේමය ජයගත් ආදරණීය කුරුලු ජෝඩු අතර..:love: :love:[/FONT]
[FONT=&quot]කුමන හෝ හේතුවක් මත දෙපසකට වෙලා ඉදන් අවංකව ආදරය කරන කොල්ලො කෙල්ලොත්... අප අතර එමටයි..[/FONT]
[FONT=&quot]ඒ අයත්[/FONT]
[FONT=&quot]ආදරවන්තයින් නෙමෙයිද... :yes:[/FONT]

[FONT=&quot]ප්‍රකාශ කරපු ආදරය නොලැබීයාම හෝ..[/FONT]
[FONT=&quot]ආදරය ප්‍රකාශ කරගන්නට නොහැකි වීම මත ඔවුන් තනිවම විදවනවා... ඒත් ආදරේ එහෙමමයි..එහෙම නේද යාලුවනේ.. :):)[/FONT]

[FONT=&quot]ද්වී පාර්ශවීය ආදරය වීදීම සහ [/FONT]
[FONT=&quot]ඒක පාර්ශවීයව ආදරය විදවීම [/FONT]
[FONT=&quot]කියන දේ වෙනස් වෙන්නෙ අන්න ඒ විදිහටයි...:yes::yes:[/FONT]

[FONT=&quot]මේ දෙපිරිසම වෙනුවෙන් :love: .. ඉතාම ආදරයෙන් ...[/FONT]
[FONT=&quot]බොහෝ දෙනාගෙ ඉල්ලීම මත[/FONT]
[FONT=&quot]මා අතින් ලියවුනු නිදහස් අදහසයි මේ........ :):):)(නිසදැස)[/FONT]


mylv.jpg
 

dulaniresha

Member
Aug 31, 2010
216
5
0
-Petsha- [B said:
[FONT=&quot]කුමන හෝ හේතුවක් මත දෙපසකට වෙලා ඉදන් අවංකව ආදරය කරන කොල්ලො කෙල්ලොත්... අප අතර එමටයි..[/FONT][/B]
[FONT=&quot]ඒ අයත්[/FONT]
[FONT=&quot]ආදරවන්තයින් නෙමෙයිද... :yes:[/FONT]

lassanayi:(:(:(
 

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
mokada oya hamathissema oya wage ewa danne boot ekak wath kawada :P

:lol::lol::lol::lol:

මම හිතුවා..කට්ටිය ඉදල ඉදල අපූරු ප්‍රශ්නයක් අහයි කියලා... :P:rofl:
මේ ලියන සියලුම අදහස් සියලුම දෙනා වෙනුවෙන් යාලු...:):)
පෞද්ගලික අත්දැකීම් පමණක් නෙවෙයි...
:yes::yes:
 

janaka33

Member
Feb 12, 2008
4,182
94
0
Kandy
ලස්සන නිර්මාණයක් සහෝදරි එත් ගොඩක් යට තියෙන ගැටළුවක් තමා තමන් ආදරේ කරන ප්‍රමාණයට තමාට එක ලැබෙනවද කියන ගැටලු.....:)
 

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
ලස්සන නිර්මාණයක් සහෝදරි එත් ගොඩක් යට තියෙන ගැටළුවක් තමා තමන් ආදරේ කරන ප්‍රමාණයට තමාට එක ලැබෙනවද කියන ගැටලු.....:)

:yes::yes: ඒක ඇත්ත...ගොඩක් ස්තූතියි..:)

godak lassanai,ewage dewal atdekkemak wennama oni nee,ehema novit e de denenna puluwan.

:):) ගොඩක් ස්තූතියි..
 

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    දෙන්නෙක් එක හැගීමෙන් එකතු උනාම=ලස්සන ආදරයක්
    එක්කෙනෙක් තනි හැඟීමකින් බැඳුනම=විරහව වේදනාව
     

    dulaniresha

    Member
    Aug 31, 2010
    216
    5
    0
    :lol::lol::lol::lol:

    මම හිතුවා..කට්ටිය ඉදල ඉදල අපූරු ප්‍රශ්නයක් අහයි කියලා... :P:rofl:
    මේ ලියන සියලුම අදහස් සියලුම දෙනා වෙනුවෙන් යාලු...:):)
    පෞද්ගලික අත්දැකීම් පමණක් නෙවෙයි...
    :yes::yes:

    :lol::lol:අන්න අන්න බෝනික්ක වගේ ඉඳගෙන බොරු කියනවා :rofl::Pඅත්දැකීමක් නෙවෙයි නං මෙච්චර ලස්සන අදහස් එන්නෙ නෑනේ :rolleyes::rolleyes:
     
    Last edited:

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    [FONT=&quot]ප්‍රකාශ කරපු ආදරය නොලැබීයාම හෝ..[/FONT]
    [FONT=&quot]ආදරය ප්‍රකාශ කරගන්නට නොහැකි වීම මත ඔවුන් තනිවම විදවනවා...[/FONT]
    meka aththa
    lassana nirmanayak