►♥►♥► ආදරයට... ආදරයෙන් ◄♥◄♥◄
[FONT="]ආදරය කියන අකුරු හතර ගැන මං පහදන්න යන්නෙ නෑ යාලුවනේ
[/FONT]
[FONT="]අපි හැමෝම ඒ හැගීම විදින, විදවන, විදපු, විදවපු අය...... කියලයි මම නම් හිතන්නෙ....
[/FONT]
[FONT="]ඒත් සමහරු හිතයි ඒ කොහොමද එහෙම වෙන්නෙ[/FONT]
[FONT="]අපිට නම් අදාල නෑ මේ මාතෘකාව.. [/FONT]
[FONT="]අපි තාම තනිකඩයොනෙ කියලා..[/FONT]
[FONT="]ඒත් මං මේ කථා කරන්නෙ ද්වී පාර්ශවික ආදරය ගැන පමණක්ම නෙමෙයි යාලුවනේ....
[/FONT]
[FONT="]ඒක පාර්ශවීය ආදරයත් මෙතැනට වලංගුයි....[/FONT]
[FONT="]මොකද .... ප්‍රේමය ජයගත් ආදරණීය කුරුලු ජෝඩු අතර..
[/FONT]
[FONT="]කුමන හෝ හේතුවක් මත දෙපසකට වෙලා ඉදන් අවංකව ආදරය කරන කොල්ලො කෙල්ලොත්... අප අතර එමටයි..[/FONT]
[FONT="]ඒ අයත්[/FONT]
[FONT="]ආදරවන්තයින් නෙමෙයිද...
[/FONT]
[FONT="]ප්‍රකාශ කරපු ආදරය නොලැබීයාම හෝ..[/FONT]
[FONT="]ආදරය ප්‍රකාශ කරගන්නට නොහැකි වීම මත ඔවුන් තනිවම විදවනවා... ඒත් ආදරේ එහෙමමයි..එහෙම නේද යාලුවනේ..
[/FONT]
[FONT="]ද්වී පාර්ශවීය ආදරය වීදීම සහ [/FONT]
[FONT="]ඒක පාර්ශවීයව ආදරය විදවීම [/FONT]
[FONT="]කියන දේ වෙනස් වෙන්නෙ අන්න ඒ විදිහටයි...
[/FONT]
[FONT="]මේ දෙපිරිසම වෙනුවෙන්
.. ඉතාම ආදරයෙන් ...[/FONT]
[FONT="]බොහෝ දෙනාගෙ ඉල්ලීම මත[/FONT]
[FONT="]මා අතින් ලියවුනු නිදහස් අදහසයි මේ........

(නිසදැස)[/FONT]
[FONT="]ආදරය කියන අකුරු හතර ගැන මං පහදන්න යන්නෙ නෑ යාලුවනේ
[/FONT][FONT="]අපි හැමෝම ඒ හැගීම විදින, විදවන, විදපු, විදවපු අය...... කියලයි මම නම් හිතන්නෙ....
[/FONT][FONT="]ඒත් සමහරු හිතයි ඒ කොහොමද එහෙම වෙන්නෙ[/FONT]
[FONT="]අපිට නම් අදාල නෑ මේ මාතෘකාව.. [/FONT]
[FONT="]අපි තාම තනිකඩයොනෙ කියලා..[/FONT]
[FONT="]ඒත් මං මේ කථා කරන්නෙ ද්වී පාර්ශවික ආදරය ගැන පමණක්ම නෙමෙයි යාලුවනේ....

[/FONT][FONT="]ඒක පාර්ශවීය ආදරයත් මෙතැනට වලංගුයි....[/FONT]
[FONT="]මොකද .... ප්‍රේමය ජයගත් ආදරණීය කුරුලු ජෝඩු අතර..
[/FONT][FONT="]කුමන හෝ හේතුවක් මත දෙපසකට වෙලා ඉදන් අවංකව ආදරය කරන කොල්ලො කෙල්ලොත්... අප අතර එමටයි..[/FONT]
[FONT="]ඒ අයත්[/FONT]
[FONT="]ආදරවන්තයින් නෙමෙයිද...
[/FONT][FONT="]ප්‍රකාශ කරපු ආදරය නොලැබීයාම හෝ..[/FONT]
[FONT="]ආදරය ප්‍රකාශ කරගන්නට නොහැකි වීම මත ඔවුන් තනිවම විදවනවා... ඒත් ආදරේ එහෙමමයි..එහෙම නේද යාලුවනේ..

[/FONT][FONT="]ද්වී පාර්ශවීය ආදරය වීදීම සහ [/FONT]
[FONT="]ඒක පාර්ශවීයව ආදරය විදවීම [/FONT]
[FONT="]කියන දේ වෙනස් වෙන්නෙ අන්න ඒ විදිහටයි...

[/FONT][FONT="]මේ දෙපිරිසම වෙනුවෙන්
.. ඉතාම ආදරයෙන් ...[/FONT][FONT="]බොහෝ දෙනාගෙ ඉල්ලීම මත[/FONT]
[FONT="]මා අතින් ලියවුනු නිදහස් අදහසයි මේ........

(නිසදැස)[/FONT]