►. අද රෑට අහස බලන්න පාට පාට වැස්සක්

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    ►. අද රෑට අහස බලන්න පාට පාට වැස්සක්

    1214_01.jpg
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පස්නයක්..
    14 උදේ 2 ත් 4 ත් අතරද?
    15 උදේ 2 ත් 4 .් අතරද?

    14 උදේ 2 ත් 4 ත් නන් කස්ටියම නැගපන් මගේ කාලයාත්‍රාවට.. අපි දවසක් පස්සට ගිහින් බලමු ඔය සිද්දිය..
     
    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    පස්නයක්..
    14 උදේ 2 ත් 4 ත් අතරද?
    15 උදේ 2 ත් 4 .් අතරද?

    14 උදේ 2 ත් 4 ත් නන් කස්ටියම නැගපන් මගේ කාලයාත්‍රාවට.. අපි දවසක් පස්සට ගිහින් බලමු ඔය සිද්දිය..

    :yes::yes::yes::yes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    පස්නයක්..
    14 උදේ 2 ත් 4 ත් අතරද?
    15 උදේ 2 ත් 4 .් අතරද?

    14 උදේ 2 ත් 4 ත් නන් කස්ටියම නැගපන් මගේ කාලයාත්‍රාවට.. අපි දවසක් පස්සට ගිහින් බලමු ඔය සිද්දිය..

    අද 2017-12-14 රෑ ඒ කියන්නෙ 15 වෙනිදා පටන් අරගෙන පැය දෙකක් හතරත් ඇතුලත.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113

    ඒක හොඳයි..
    මහ රෑ කට ඇරගෙන කෙළ පෙරාගෙන උඩ බලාගෙන ඉන්නව දැක්කොත්
    වටපිටාවේ අය බය වෙයි...
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අද 2017-12-14 රෑ ඒ කියන්නෙ 15 වෙනිදා පටන් අරගෙන පැය දෙකක් හතරත් ඇතුලත.

    එල...:yes::yes:

    එතකොට අර ආයිත් දාලා තියෙන්නේ මොකක්ද හෙට රෑ 9 න් පස්සෙ සීන් එකක්?:confused::confused:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    එල...:yes::yes:

    එතකොට අර ආයිත් දාලා තියෙන්නේ මොකක්ද හෙට රෑ 9 න් පස්සෙ සීන් එකක්?:confused::confused:

    15 වෙනිදා රෑ නමයෙන් පස්සෙ
    මේක 07 ඉඳල 17 දක්වා පැවතුනත් අපිට වඩාත්ම පැහැදිලිව බලාගන්න පුලුවන් දවස් තමයි ඒ
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    ඕකෙ පීක් එක ඊයෙ රැ බං. 9.00pm - 4.00 am. වෙදර් ෆෝකාස්ට් එක අවුල් ඊයෙ, අද. හෙට ටිකක් ශේප්. ඊයෙ රැ 2.00- 5.00 විතර වෙනකන් අතරින් පතර අහස ක්ලියර් උනහම 10-12ක් වගේ දැක්කා. හද තිබෙ නැ යකො උදෙ වෙනකන් ම. එකට හරියන්න රෙද්දෙ වලාකුළු... :angry: