►. කෝ බන් ඇමසින් , සඳුන්බුවා

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    ►. කෝ බන් ඇමසින් , සඳුන්බුවා

    බැඳුම්කර වාර්තාවත් එලියට ආව, උදවු දීපු අයගෙ තට්ටමත් බිම ඇනෙන්න ඔන්නමෙන්න තියෙද්දි මුන් දෙන්න කොහෙ ගිහින්ද...?

    කෝ බන් ඇමසින් , සඳුන්බුවා
     
    • Like
    Reactions: vito

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    සේනසිංහ මහත්තය රාමනායක මහත්තය එහෙමත් දකින්නවත් නෑ
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,146
    5,970
    113
    canada
    බැඳුම්කර වාර්තාවත් එලියට ආව, උදවු දීපු අයගෙ තට්ටමත් බිම ඇනෙන්න ඔන්නමෙන්න තියෙද්දි මුන් දෙන්න කොහෙ ගිහින්ද...?

    කෝ බන් ඇමසින් , සඳුන්බුවා

    thawa tika dawasakin enews artical ekak kiyawala.....haraka kullapu una wage......... .form wela......uda panagana ewi:lol:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,161
    4,032
    113
    ඕව ඔක්කොම චන්දෙට දාන සෙල්ලම් බං. අන්තිමේදී සමහර විට රවියට වන්දියකුත් දෙන්න බැරි නෑ චන්දෙ ඉවර උනාට පස්සේ. රනිල් නිදොස්. හොරා ගෙනාපු එකා. ඕව ඔක්කොම ෂෝ තමයි. ඕකුන් ගෙන් එක සතයක් ගන්නෙ නෑ බලපන්.:lol:
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    ඕව ඔක්කොම චන්දෙට දාන සෙල්ලම් බං. අන්තිමේදී සමහර විට රවියට වන්දියකුත් දෙන්න බැරි නෑ චන්දෙ ඉවර උනාට පස්සේ. රනිල් නිදොස්. හොරා ගෙනාපු එකා. ඕව ඔක්කොම ෂෝ තමයි. ඕකුන් ගෙන් එක සතයක් ගන්නෙ නෑ බලපන්.:lol:

    eka nam atta
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    බැඳුම්කරේ සාධාරණය කරල කොමෙන්ට් දාන අයට දීමනාව වැඩි කරලලු...
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    ඕව ඔක්කොම චන්දෙට දාන සෙල්ලම් බං. අන්තිමේදී සමහර විට රවියට වන්දියකුත් දෙන්න බැරි නෑ චන්දෙ ඉවර උනාට පස්සේ. රනිල් නිදොස්. හොරා ගෙනාපු එකා. ඕව ඔක්කොම ෂෝ තමයි. ඕකුන් ගෙන් එක සතයක් ගන්නෙ නෑ බලපන්.:lol:

    සහතික ඇත්ත අපේ රීලොඩ් එකටත් කෙලියට, පන්සලේ පිං කැටේට කෙලියට මේවට එහෙම වෙන්නෙ නැහැ තමයි මචං
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    112.gif
    BUMP
    rasta.gif
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,146
    5,970
    113
    canada
    ඕව ඔක්කොම චන්දෙට දාන සෙල්ලම් බං. අන්තිමේදී සමහර විට රවියට වන්දියකුත් දෙන්න බැරි නෑ චන්දෙ ඉවර උනාට පස්සේ. රනිල් නිදොස්. හොරා ගෙනාපු එකා. ඕව ඔක්කොම ෂෝ තමයි. ඕකුන් ගෙන් එක සතයක් ගන්නෙ නෑ බලපන්.:lol:

    :yes::yes::yes:
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    ඕව ඔක්කොම චන්දෙට දාන සෙල්ලම් බං. අන්තිමේදී සමහර විට රවියට වන්දියකුත් දෙන්න බැරි නෑ චන්දෙ ඉවර උනාට පස්සේ. රනිල් නිදොස්. හොරා ගෙනාපු එකා. ඕව ඔක්කොම ෂෝ තමයි. ඕකුන් ගෙන් එක සතයක් ගන්නෙ නෑ බලපන්.:lol:

    Central Bank eke niladharin waradi kiyaida danneth Na anthimata...
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    සේනසිංහ මහත්තය රාමනායක මහත්තය එහෙමත් දකින්නවත් නෑ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    සේනසිංහ මහත්තය රාමනායක මහත්තය එහෙමත් දකින්නවත් නෑ

    :rofl::rofl: සුජීවයට තමයි පට්ට සීන් එක උනේ...හොරාට කෝල් අරන් ඉරාගෙන ඉන්නෙ දැන්...:lol::lol::lol:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,161
    4,032
    113
    Central Bank eke niladharin waradi kiyaida danneth Na anthimata...
    මිනිස්සුන්ගේ සල්ලි හොරකං කරලා අන්තිමේදී ඒකට දඬුවම් කරනවා කියල චන්දෙට කලින් රවට්ටලා ආයෙත් ඒකෙන්ම චන්දෙ ගන්නවා. ආයෙත් හොරකං කරනවා. ජනවාරි 15 චන්දෙ දුන්න සෙට් එකම ආයෙත් රැවටෙනවා.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    :rofl::rofl: සුජීවයට තමයි පට්ට සීන් එක උනේ...හොරාට කෝල් අරන් ඉරාගෙන ඉන්නෙ දැන්...:lol::lol::lol:

    ►. ඇයි මගඩිටය සුදු හුණු ගාන්න ලියපු පොත....
    ►. ඇයි මගඩියෙ තොරතුරු හොයන එක වලක්වන්න කියල උසාවි නියෝගයකුත් ගත්තෙ....

    sdg.jpg

    නැට්ටෙ ඉඳලම කක්කා ගෑවිලා තියෙන්නෙ.
     
    Last edited: