►. කෝ බන් ඇමසින් , සඳුන්බුවා

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
හිරේ දමන එක නෙවි විසදුම. එක වැරදි වැඩක්. රවිට විරුද්දව නීතිමය පියවර ගන්න එක. උසාවියෙන් තීන්දු කරවී හිරේ යනවද නැද්ද කියල.


උසාවි තීන්දුවකින් තමා හිරේ දානවද නැද්ද කියල තීරනය කරන්නෙ ඉතින්....නැතුව ඉතින් ඌට කියයි යැ කමක් නෑ මචන් ඔය තියන විදියට ටික ටික ගෙවල දාපන් කියල :lol: හැබැයි ඒක කියන්ඩත් බෑ අර සිල් රෙදි නඩුවෙ එකාවත් දෙගොල්ලො වට මේස සාකච්චාවක් දාල බේර ගත්ත එකේ එහෙම වෙන්ඩත් බැරි නෑ
 

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,149
    5,972
    113
    canada

    අර සිල් රෙදි නඩුවෙ එකාවත් දෙගොල්ලො වට මේස සාකච්චාවක් දාල බේර ගත්ත එකේ එහෙම වෙන්ඩත් බැරි නෑ

    මේ වගේ දෙයක් අදමයි ඇහුවේ:lol:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සිල් රෙදි කේස් එක හොඳ උදාහරණයක් අද නීතිය ක්‍රියාත්මක නොවන බවට.. එම සිද්ධිය උදාහරණයක් එදා නීතිය ක්‍රියාත්මක නොවුනු බවටත්