►. කෝ බන් ඇමසින් , සඳුන්බුවා

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
රෙදි නෑ දැන් යුඇන්පි කාරයන්ගෙ

කලින් අරුන් රෙදි නැතුව ගෙදර ගියා දැන් මුන් රෙදි නැතුව වන වන ඉන්නව ගෙදර යන්ඩ බලාගෙන...
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ►. ඇයි මගඩිටය සුදු හුණු ගාන්න ලියපු පොත....
    ►. ඇයි මගඩියෙ තොරතුරු හොයන එක වලක්වන්න කියල උසාවි නියෝගයකුත් ගත්තෙ....

    sdg.jpg

    නැට්ටෙ ඉඳලම කක්කා ගෑවිලා තියෙන්නෙ.

    :yes::yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,274
    113
    Gotland
    පොනිල්ඇමසියාවගෙන්නාගෙනලුහිතේදුකටපුක්ගහන්න
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    සදුන් බුවාගේ අම්මට රෙවිලා ඉන්නේ.... මොන්සොන්ගේ අම්මට නම් තාම හුකනවලු... උන්ගේ අම්මලා ගෙදර ආවම එයි... මුන් දෙන්නා මැහුම් දාලා එන්න එපයි
     
    • Like
    Reactions: kinkon

    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    සදුන් බුවාගේ අම්මට රෙවිලා ඉන්නේ.... මොන්සොන්ගේ අම්මට නම් තාම හුකනවලු... උන්ගේ අම්මලා ගෙදර ආවම එයි... මුන් දෙන්නා මැහුම් දාලා එන්න එපයි

    You must spread some Reputation around before giving it to heshana again.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දැන් බයි ටොයි දූලා පුතාලාට කිසි ප්‍රශ්නයක් නෑ... දෙගොල්ලොම එක මල්ලෙ පොල්... එකිනෙකාට බැන ගන්න තියෙන්නෙ අඩෝ තොපි හොරු කියලා...
    එක කට්ටියකට කිව්වැකි අඩෝ තොපි බැදුම්කර හොරු මහ බැන්කු කොල්ලකාරයෝ... ප‍ඹයා, පොන්සි බ්ලා බ්ලා :lol:

    අනිත් පැත්තෙ අයට කිව්වැකි සුනාමි හොරා .... පවුලම හොරු..
    මහින්ද හොර යෝධයා...සාටක කපටියා බ්ලා බ්ලා...

    වෙනසක් නෑ... ඉගුරු මොකෝ මිරිස් මොකෝ
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    දැන් බයි ටොයි දූලා පුතාලාට කිසි ප්‍රශ්නයක් නෑ... දෙගොල්ලොම එක මල්ලෙ පොල්... එකිනෙකාට බැන ගන්න තියෙන්නෙ අඩෝ තොපි හොරු කියලා...
    එක කට්ටියකට කිව්වැකි අඩෝ තොපි බැදුම්කර හොරු මහ බැන්කු කොල්ලකාරයෝ... ප‍ඹයා, පොන්සි බ්ලා බ්ලා :lol:

    අනිත් පැත්තෙ අයට කිව්වැකි සුනාමි හොරා .... පවුලම හොරු..
    මහින්ද හොර යෝධයා...සාටක කපටියා බ්ලා බ්ලා...

    වෙනසක් නෑ... ඉගුරු මොකෝ මිරිස් මොකෝ

    අඩේ හිනා යන්න ආවට හිනාව තද කර ගත්තා බං..:sorry:
    අඬන්න ඕනේ සීන් එකක් ඕක හරියට කම්පනා කළොත්..:(
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    දැන් බයි ටොයි දූලා පුතාලාට කිසි ප්‍රශ්නයක් නෑ... දෙගොල්ලොම එක මල්ලෙ පොල්... එකිනෙකාට බැන ගන්න තියෙන්නෙ අඩෝ තොපි හොරු කියලා...
    එක කට්ටියකට කිව්වැකි අඩෝ තොපි බැදුම්කර හොරු මහ බැන්කු කොල්ලකාරයෝ... ප‍ඹයා, පොන්සි බ්ලා බ්ලා :lol:

    අනිත් පැත්තෙ අයට කිව්වැකි සුනාමි හොරා .... පවුලම හොරු..
    මහින්ද හොර යෝධයා...සාටක කපටියා බ්ලා බ්ලා...

    වෙනසක් නෑ... ඉගුරු මොකෝ මිරිස් මොකෝ

    wow :cool:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    දැන් බයි ටොයි දූලා පුතාලාට කිසි ප්‍රශ්නයක් නෑ... දෙගොල්ලොම එක මල්ලෙ පොල්... එකිනෙකාට බැන ගන්න තියෙන්නෙ අඩෝ තොපි හොරු කියලා...
    එක කට්ටියකට කිව්වැකි අඩෝ තොපි බැදුම්කර හොරු මහ බැන්කු කොල්ලකාරයෝ... ප‍ඹයා, පොන්සි බ්ලා බ්ලා :lol:

    අනිත් පැත්තෙ අයට කිව්වැකි සුනාමි හොරා .... පවුලම හොරු..
    මහින්ද හොර යෝධයා...සාටක කපටියා බ්ලා බ්ලා...

    වෙනසක් නෑ... ඉගුරු මොකෝ මිරිස් මොකෝ

    කියුවට ඔප්පු කරල නැනෙ..ඒත් රනිල් මහ බැකුව හොරා කෑව කියල ඔප්පු වෙලානෙ තියෙන්නෙ...
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    කියුවට ඔප්පු කරල නැනෙ..ඒත් රනිල් මහ බැකුව හොරා කෑව කියල ඔප්පු වෙලානෙ තියෙන්නෙ...

    ඔප්පු වෙලා නෑනෙ බන්..උසාවි තීන්දුවක් දුන්නෑනෙ තාම... :confused:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කියුවට ඔප්පු කරල නැනෙ..ඒත් රනිල් මහ බැකුව හොරා කෑව කියල ඔප්පු වෙලානෙ තියෙන්නෙ...

    අනිවා... ආයේ කාටවත් රනිලා ෆුල් ක්ලීන් කිය්ලා හරි මිස්ටර් ක්ලීන් කියලා හරි කියන්න බෑ...

    මහින්දගේ කාලේ දෙන ගේමක් දුන්නේ රාජ්‍ය නිලධාරීන්ව අල්ලගෙනගානට මරිසිය දාලා...කොටහ බෙදාගෙන පාඩුවේ කෑමක්...

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,149
    5,970
    113
    canada

    ඔප්පු වෙලා නෑනෙ බන්..උසාවි තීන්දුවක් දුන්නෑනෙ තාම... :confused:

    දේශපාලකයෙකුට චෝදනා කරන විට ඊට පදනමක් තිබිය යුතුයි. හුදෙක් අරු හොරා.... මු හොරා කියන එක පදනමක් නැති කතාවක්.

    මේ කොමිසමකින් බැංකු නිලදාරීන්, දේශපාලුවන්, විවිද පුද්ගලයන් දීපු කටඋත්තර සහ ලිකිත සාක්ෂි ජනතාවට පත්තර පිටු ගනම් දැක ගන්න ලැබුන. ඒ නිසා අමුතුවෙන් ඔප්පු කරන්න දෙයක් නැහැ.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    දේශපාලකයෙකුට චෝදනා කරන විට ඊට පදනමක් තිබිය යුතුයි. හුදෙක් අරු හොරා.... මු හොරා කියන එක පදනමක් නැති කතාවක්.

    මේ කොමිසමකින් බැංකු නිලදාරීන්, දේශපාලුවන්, විවිද පුද්ගලයන් දීපු කටඋත්තර සහ ලිකිත සාක්ෂි ජනතාවට පත්තර පිටු ගනම් දැක ගන්න ලැබුන. ඒ නිසා අමුතුවෙන් ඔප්පු කරන්න දෙයක් නැහැ.

    මොනාද ඔට්ටු මහින්දගෙ ආන්ඩුවක් ආවත් මුන්ටික හිරේ දාන්නෑ... :D
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,149
    5,970
    113
    canada

    මොනාද ඔට්ටු මහින්දගෙ ආන්ඩුවක් ආවත් මුන්ටික හිරේ දාන්නෑ... :D

    හිරේ දමන එක නෙවි විසදුම. එක වැරදි වැඩක්. රවිට විරුද්දව නීතිමය පියවර ගන්න එක. උසාවියෙන් තීන්දු කරවී හිරේ යනවද නැද්ද කියල.