Yep... same too....3 votes available
Yep... same too....3 votes available

ithin ban thiranyak ganna amarui nam samarisi peramunata dipan...![]()
ඡන්දෙ දුන්නෙ නැද්ද...?
3ක් අම්මෝ තව එකක් තිබ්බනම් එක එක හැමෝටම දෙන්න තිබ්බා
හිතාගන්න බෑ හැමෝම ඕන.
ithin ban thiranyak ganna amarui nam samarisi peramunata dipan...![]()
තවම නෑ.... හිතාගන්න බැරුව ඉන්නේ.... දෙපැත්තෙම ඉන්නේ සිරා ඩෑල් ටිකක්.... චන්ද 03 ම සීනියර් මැම්බර්ස්ලා නොවැ....
මමනම් ගොඩාක් බැලුවෙ පෝස්ට්.. නම් වලින් මතක තියෙන්නෙ නෑ.. මුන්ට තියෙන්නෙ මහ ඉස්කුරුප්පු නම් නේ...
එතකොට අනිත් අයගෙ කන් කඩා වැටෙනව....
මේ සමරිසි කියන්නෙ මොකද්ද බන්... අර නාරි මෛථූනය කියන එකත් ඕකට ඇතුලත්ද...?

දෙනවනං තුනම එකකට දෙන්න වෙනවා... නැත්තං වැඩක් නෑ.... ගියපාර ඉලෙක්ෂන් එකේ දී මට උදව් කරපු එවුන් ඉන්නේ තනිකඩ පක්‍ෂයේ.... කෘතගුණ සලකනවද....? නැත්තං ප‍්‍රතිපත්තිය සලකනවද....?