►. දකුණෙ අයට ඒක තේරෙන්නෙ නෑ

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ►. දකුණෙ අයට ඒක තේරෙන්නෙ නෑ

    0709_01.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    විජයකලාට කෝ පොන්සි රනිලගෙ නීතිය ඒවට තිරිසනා මීක් නෑ...හාමුදුරු කෙනෙක් මොකක් හරි කියුවනම් සිවුරත් ගලෝල හිරේ දානව..ඕන්න යහපාලනය තූ..
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    විජයකලාට කෝ පොන්සි රනිලගෙ නීතිය ඒවට තිරිසනා මීක් නෑ...හාමුදුරු කෙනෙක් මොකක් හරි කියුවනම් සිවුරත් ගලෝල හිරේ දානව..ඕන්න යහපාලනය තූ..

    :yes::yes:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    දෙමළ ජනතාවට ප්‍රභාකරන් වීරයෙක්‌ විජයකලා යළි කට අරී

    දෙමළ ජනතාවගේ විමුක්‌තිය වෙනුවෙන් සටන් කළ එල්. ටී. ටී. ඊ. නායක වේලුපිsල්ලේ ප්‍රභාකරන් දෙමළ ජනතාවට වීරයකු බව දකුණේ ජනතාව පිළිනොගැනීම ගැන තමන්ට කළ හැකි දෙයක්‌ නැතැයි විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීවරිය පෙරේදා (7 දා) යාපනයේදී පැවසුවාය.

    යාපනයේ පලාලිහිදී සංවිධානය කොට තිබු පැළ සිටුවීමේ වැඩ සටහනකට සහභාගි වීමෙන් අනතුරුව විජයකලා මන්ත්‍රීවරිය මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මේ බව පැවසූ අතර එම උත්සවයට ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතාද සහභාගි වී සිටියේය.

    මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරිය කියා සිටියේ දකුණේ වැසියන්ගේ උග්‍ර ජාතිවාදය තමන් මේ අනපේක්‍ෂිත තත්ත්වයට මුහුණදීම කෙරෙහි බලපෑ බවය.

    තමන් තවමත් කියන්නේ ප්‍රභාකරන්ගේ සමය තුළ උතුරේ යුද්ධයක්‌ පැවතියත් ජනතාවට අසාධාරණයක්‌ අපරාධයක්‌ සිදු නොවු බව කී විජයකලා මන්ත්‍රීවරිය උතුරේ ජනතාව විසින් ගරු කරන මතවාදය ඔස්‌සේ තමන් දේශපාලන කටයුතු ඉදිරියට කරගෙන යන බවද කියා සිටියාය.

    තමන්ගේ දේශපාලන ගමන තීරණය වන්නේ අමාත්‍යධුර මත නොවන බවත් අහිමි වූ අමාත්‍යධුරය ඉල්ලා යළි කිසිම දිනක ජාතිවාදී හා අසාධාරණ දේශපාලන නායකයන් පසුපස නොයන බවත් ඇය මෙහිදී පැවැසුවාය.

    දෙමළ ජනතාව මරන දකුණේ සිංහල නායකයන් වීරයන් සේ සලකා ඔවුන් වෙනුවෙන් කටයුතු කිරීමට ඇති අයිතිය දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි දෙමළ නායකයන් පිළිබඳව කතා කිරීමට දෙමළ වැසියන්ටද ඇති බව සියලු දෙනාම පිළිගත යුතු බවද විජයකලා මන්ත්‍රීවරිය කියා සිටියාය.

    නමුත් රටේ ඇති සත්‍ය තත්ත්වය උතුරේ අසාධාරණකම් හා විෂමතාවයන් පෙන්වා දෙන පිරිස ජාතිවාදීන් හා ත්‍රස්‌තවාදීන් වශයෙන් හංවඩු ගැසීම යෑයිද ඇය වැඩිදුරටත් කියා සිටියාය.


    Source
     

    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    විජයකලාට කෝ පොන්සි රනිලගෙ නීතිය ඒවට තිරිසනා මීක් නෑ...හාමුදුරු කෙනෙක් මොකක් හරි කියුවනම් සිවුරත් ගලෝල හිරේ දානව..ඕන්න යහපාලනය තූ..

    :yes::yes::yes::yes::yes:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔන්න අවුරුදු 3ක ප්‍රතිඵල ...ජහපාලනය නෙමෙයි මොන පාලනේ ආවාත් ඔහොම තමයි
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    දැන් නම් මොකා ආවත් ගොඩදානව බොරු... යන්න ඕන හැමතැනටම දැන් වෛරස් එක ගිහිල්ල ඉවරයි...