►. නෙළුම් කුලූන ජනතා අයිතියට

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ►. නෙළුම් කුලූන ජනතා අයිතියට

    නෙළුම් කුලූන 16 දා ජනතා අයිතියට

    දකුණු ආසියාවේ දෙවැනි උසම කුලූන ලෙස සැලකෙන නෙළුම් කුලූන ලබන 16 දා සවස ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා අතින් විවෘත කිරීමට නියමිතය.
    මීටර් 350 ක් උසැති මෙම සන්නිවේදන කුලූන චීන රජයේ ණය මත 2012 දී මහින්ද රාජපක්‍ෂ රජය යටතේ ඉදිකිරීම් ආරම්භ කරන ලදී.

    ඇමෙරිකානු ඩොලර් මිලියන 104.3 ක වියදමෙන් කොළඹ ඞී. ආර්. විජේවර්ධන මාවතේ ඉදිකෙරුණු නෙළුම් කුලූන තට්ටු 17 කින් සමන්විතය.

    නෙළුම් කුලූන විවෘත කිරීමේ අවස්ථාවට ජනපති, අගමැති, විපක්‍ෂ නායක ඇතුළු මැති ඇමැතිවරුන් පිරිසක් මෙන්ම චීන රජයේ නියෝජිතයන් ද සහභාගිවීමට නියමිතය.

    source
     
    • Like
    Reactions: Dodo Mahaththaya

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ජනපති අපේක්ෂක අකුදි ත් ගෙන්නගත්තොත් මොකද?
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    මොකද ජනධිපතිතුමාම විවෘත කරන්නෙ... මේදවස්වල අගමැතිතුමානේද විවෘත කරගෙන යන්නෙ...
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113

    තව ටිකක් පැහැදිලි කරන්න ආයිබෝං....
    පොලොන්නරුවා අහවල්දාට ඕක ජනතා අයිතියට පත්කරනවා කියන්නේ, දැන් තියෙන්නේ ඕනා වෙන එකෙකුටනේ.. මම අහන්නේ ඒ කාටද? ජනතා අයිතියට පත්කරනවා කියන්නේ ලබන මාසේ ඉදන් ඔකේ ණයත් මිනිස්සු ගෙවන්න ඕනා කියන එකනේ.. ඉතින් ඇයි බැරි ඕක ජනසතු නොකර ඉන්න..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙනං 16 වෙනිදන් පස්සේ කෝච්චියට බෙල්ල තියනවා වගේ සාම්ප්‍රදායික ක්‍රම වලින් නැතුව ඕකෙන් පැනල සියදිවි හානිකරගන්න පුළුවන් කට්ටියට :yes:
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ;)
    එහෙනං 16 වෙනිදන් පස්සේ කෝච්චියට බෙල්ල තියනවා වගේ සාම්ප්‍රදායික ක්‍රම වලින් නැතුව ඕකෙන් පැනල සියදිවි හානිකරගන්න පුළුවන් කට්ටියට :yes:
    Why are you so negative.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එහෙනං 16 වෙනිදන් පස්සේ කෝච්චියට බෙල්ල තියනවා වගේ සාම්ප්‍රදායික ක්‍රම වලින් නැතුව ඕකෙන් පැනල සියදිවි හානිකරගන්න පුළුවන් කට්ටියට :yes:

    මහින්ද හදන්න පටං අරං දැන් ගෝඨ එන්න කලිං විවෘත කරන්නෙ ගෝඨට ඡන්දෙ දෙන උඹල වගේ උන්ට ඊට පස්සෙ පැනල මැරෙන්න තමා :P
    ඔන්න රාජපක්ශලගෙ වැඩ
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    පොලොන්නරුවා අහවල්දාට ඕක ජනතා අයිතියට පත්කරනවා කියන්නේ, දැන් තියෙන්නේ ඕනා වෙන එකෙකුටනේ.. මම අහන්නේ ඒ කාටද? ජනතා අයිතියට පත්කරනවා කියන්නේ ලබන මාසේ ඉදන් ඔකේ ණයත් මිනිස්සු ගෙවන්න ඕනා කියන එකනේ.. ඉතින් ඇයි බැරි ඕක ජනසතු නොකර ඉන්න..

    අම්මෝ උඹ හිතන දුර එච්චර හිතන්න එපාබන්.. මොලෙන් පොඩ්ඩක් කල්පනා කලාම ඇති සුශුම්නාවෙන් හිතන්න යන්න එපා. ජන සතු කරනව කියන්නෙ ඉදිකිරීම් ඉවර කරල ජනතාවට ප්‍රයෝජනයට ගන්න පුලුවන් තැනට ගෙනාවහම ඒක නිල වශයෙන් භාරදෙන එකට. (ඉදිකිරීම සමාගම සතුව තිබ්බ එකක් සාමාන්‍ය ජනතාවට භාර දෙනව කියන සරල අර්ථය) ඒක නෙළුම් කුළුණටත් එහෙමයි ඊයෙ අගමැතිතුමා විවෘත කරගෙන ගිය පාසල් ගොඩනැගිලි 500ටත් එහෙමයි. මත්තල වී ගබඩාවටත් එහෙමයි. මේ එකක්වත් එයාලගෙ මුදල් නෙවෙයි ඔක්කොම අපේ බදු මුදල් සහ ණය, ඔය දේවල් වලට විතරක් නෙවෙයි මහ බැංකු මංකොල්ලයේ ඉංදල සිල් රෙද්ද දක්වාම ගෙවන්න වෙන්නෙ අපිටම තමා...

    ජනසතු නොකර හිටියොත් ණය ගෙවන්න ඕන නැද්ද ආයිබෝං...
    මට අදහසක් නෑ ඒ ගැන

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    හවස හතර කියන්නේ හෙන කම්මැලි මුසල වෙලාවක් ඔහොම ඒවා තමා මතක් වෙන්නේ

    ඈ... ඒ මොකෝ... මූසල කමක් ඔලුවට ගැහුවෙ...
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113

    අම්මෝ උඹ හිතන දුර එච්චර හිතන්න එපාබන්.. මොලෙන් පොඩ්ඩක් කල්පනා කලාම ඇති සුශුම්නාවෙන් හිතන්න යන්න එපා. ජන සතු කරනව කියන්නෙ ඉදිකිරීම් ඉවර කරල ජනතාවට ප්‍රයෝජනයට ගන්න පුලුවන් තැනට ගෙනාවහම ඒක නිල වශයෙන් භාරදෙන එකට. (ඉදිකිරීම සමාගම සතුව තිබ්බ එකක් සාමාන්‍ය ජනතාවට භාර දෙනව කියන සරල අර්ථය) ඒක නෙළුම් කුළුණටත් එහෙමයි ඊයෙ අගමැතිතුමා විවෘත කරගෙන ගිය පාසල් ගොඩනැගිලි 500ටත් එහෙමයි. මත්තල වී ගබඩාවටත් එහෙමයි. මේ එකක්වත් එයාලගෙ මුදල් නෙවෙයි ඔක්කොම අපේ බදු මුදල් සහ ණය, ඔය දේවල් වලට විතරක් නෙවෙයි මහ බැංකු මංකොල්ලයේ ඉංදල සිල් රෙද්ද දක්වාම ගෙවන්න වෙන්නෙ අපිටම තමා...

    ජනසතු නොකර හිටියොත් ණය ගෙවන්න ඕන නැද්ද ආයිබෝං...
    මට අදහසක් නෑ ඒ ගැන

    උබලා ඉපදෙන්නත් කලින් ජනසතු කළා.. ඊබට් සිල්වාගෙන් ඇහුවනම් කියයි ජනසතු කොරපු හැටි..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මහින්ද හදන්න පටං අරං දැන් ගෝඨ එන්න කලිං විවෘත කරන්නෙ ගෝඨට ඡන්දෙ දෙන උඹල වගේ උන්ට ඊට පස්සෙ පැනල මැරෙන්න තමා :P
    ඔන්න රාජපක්ශලගෙ වැඩ
    අපිට පැනල මැරෙන්න මහින්ද සර් මෙහෙ පාලමක් හදල දුන්න ඒ කාලෙම අපි එන්නේ නෑ ඔය කොන කපාපු කණුවලට නගින්න මෙහෙ ඉඳන් දුර කතර ගෙවාගෙන. :P

    ඕක හැදුවේ කොළඹ ඉන්න උඹලට සුදු වෑන් එද්දී එක්කෝ නැගල බේරෙන්න නැත්තන් වෑන් එක එන්න කලින් පැනල මැරෙන්න.