උබලා ඉපදෙන්නත් කලින් ජනසතු කළා.. ඊබට් සිල්වාගෙන් ඇහුවනම් කියයි ජනසතු කොරපු හැටි..
තේරෙන්නෙ නෑ බන්.... "යන්නෙ කොහෙද මල්ලෙ පොල්" වගේ උත්තරනේ දෙන්නෙ...
උබලා ඉපදෙන්නත් කලින් ජනසතු කළා.. ඊබට් සිල්වාගෙන් ඇහුවනම් කියයි ජනසතු කොරපු හැටි..
අපිට පැනල මැරෙන්න මහින්ද සර් මෙහෙ පාලමක් හදල දුන්න ඒ කාලෙම අපි එන්නේ නෑ ඔය කොන කපාපු කණුවලට නගින්න මෙහෙ ඉඳන් දුර කතර ගෙවාගෙන.![]()
ඕක හැදුවේ කොළඹ ඉන්න උඹලට සුදු වෑන් එද්දී එක්කෝ නැගල බේරෙන්න නැත්තන් වෑන් එක එන්න කලින් පැනල මැරෙන්න.

ජනසතු කරපු හැටි හොයලා බලහන්.. ඔය කියන තරම් සරල කතන්දරයක් නෙමෙයි,

1948 නිදහස ලැබීමෙන් පසුව 56 ලද ජනතා ජයග්‍රහණයත් සමග උදාවූ නව දේශපාලන ප්‍රවණතාව යටතේ මෙරට සිදුවූ සුවිශේෂී වැදගත්කම සංසිද්ධිය වන්නේ 1958 ජනවාරි පළවැනිදාට යෙදුනු මගී ප්‍රවාහන සේවා ජනසතු කිරීමයි. 1956 මැතිවරණයෙන් යූ. එන්. පිය අටට බස්වා බලයට පත් වූ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ රජය මගින් මෙම බස් ජනසතු කිරීම සිදුකරන ලදී.උඹ හෙව්වද ?
කරපු විදිහ දාපංකො අපිටත් දැනගන්න
අම්මෝ උඹ හිතන දුර එච්චර හිතන්න එපාබන්.. මොලෙන් පොඩ්ඩක් කල්පනා කලාම ඇති සුශුම්නාවෙන් හිතන්න යන්න එපා. ජන සතු කරනව කියන්නෙ ඉදිකිරීම් ඉවර කරල ජනතාවට ප්‍රයෝජනයට ගන්න පුලුවන් තැනට ගෙනාවහම ඒක නිල වශයෙන් භාරදෙන එකට. (ඉදිකිරීම සමාගම සතුව තිබ්බ එකක් සාමාන්‍ය ජනතාවට භාර දෙනව කියන සරල අර්ථය) ඒක නෙළුම් කුළුණටත් එහෙමයි ඊයෙ අගමැතිතුමා විවෘත කරගෙන ගිය පාසල් ගොඩනැගිලි 500ටත් එහෙමයි. මත්තල වී ගබඩාවටත් එහෙමයි. මේ එකක්වත් එයාලගෙ මුදල් නෙවෙයි ඔක්කොම අපේ බදු මුදල් සහ ණය, ඔය දේවල් වලට විතරක් නෙවෙයි මහ බැංකු මංකොල්ලයේ ඉංදල සිල් රෙද්ද දක්වාම ගෙවන්න වෙන්නෙ අපිටම තමා...
ජනසතු නොකර හිටියොත් ණය ගෙවන්න ඕන නැද්ද ආයිබෝං...
මට අදහසක් නෑ ඒ ගැන

පොලොන්නරුවා අහවල්දාට ඕක ජනතා අයිතියට පත්කරනවා කියන්නේ, දැන් තියෙන්නේ ඕනා වෙන එකෙකුටනේ.. මම අහන්නේ ඒ කාටද? ජනතා අයිතියට පත්කරනවා කියන්නේ ලබන මාසේ ඉදන් ඔකේ ණයත් මිනිස්සු ගෙවන්න ඕනා කියන එකනේ.. ඉතින් ඇයි බැරි ඕක ජනසතු නොකර ඉන්න..
අම්මෝ උඹ හිතන දුර එච්චර හිතන්න එපාබන්.. මොලෙන් පොඩ්ඩක් කල්පනා කලාම ඇති සුශුම්නාවෙන් හිතන්න යන්න එපා. ජන සතු කරනව කියන්නෙ ඉදිකිරීම් ඉවර කරල ජනතාවට ප්‍රයෝජනයට ගන්න පුලුවන් තැනට ගෙනාවහම ඒක නිල වශයෙන් භාරදෙන එකට. (ඉදිකිරීම සමාගම සතුව තිබ්බ එකක් සාමාන්‍ය ජනතාවට භාර දෙනව කියන සරල අර්ථය) ඒක නෙළුම් කුළුණටත් එහෙමයි ඊයෙ අගමැතිතුමා විවෘත කරගෙන ගිය පාසල් ගොඩනැගිලි 500ටත් එහෙමයි. මත්තල වී ගබඩාවටත් එහෙමයි. මේ එකක්වත් එයාලගෙ මුදල් නෙවෙයි ඔක්කොම අපේ බදු මුදල් සහ ණය, ඔය දේවල් වලට විතරක් නෙවෙයි මහ බැංකු මංකොල්ලයේ ඉංදල සිල් රෙද්ද දක්වාම ගෙවන්න වෙන්නෙ අපිටම තමා...
ජනසතු නොකර හිටියොත් ණය ගෙවන්න ඕන නැද්ද ආයිබෝං...
මට අදහසක් නෑ ඒ ගැන
උබලා ඉපදෙන්නත් කලින් ජනසතු කළා.. ඊබට් සිල්වාගෙන් ඇහුවනම් කියයි ජනසතු කොරපු හැටි..
ජනසතු කරපු හැටි හොයලා බලහන්.. ඔය කියන තරම් සරල කතන්දරයක් නෙමෙයි,
පැහැදිලි කරපු එක කෝට් කරන්න අමතක උනාද?
මම අහන්නෙ සරල දෙයක් බන් ඉතිහාස කතා නෙවෙයි..
උඹකියන විදියට ජනසතු නොකර හිටියොත් ණය ගෙවන්න ඕන නැද්ද කියල අහන්නෙ...
ඊබට් සිල්වා සහ නෙළුම් කුළුණ ජනසතු කිරීම අතර තියන සම්බන්ධය මොකද්ද...?
1948 නිදහස ලැබීමෙන් පසුව 56 ලද ජනතා ජයග්‍රහණයත් සමග උදාවූ නව දේශපාලන ප්‍රවණතාව යටතේ මෙරට සිදුවූ සුවිශේෂී වැදගත්කම සංසිද්ධිය වන්නේ 1958 ජනවාරි පළවැනිදාට යෙදුනු මගී ප්‍රවාහන සේවා ජනසතු කිරීමයි. 1956 මැතිවරණයෙන් යූ. එන්. පිය අටට බස්වා බලයට පත් වූ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ රජය මගින් මෙම බස් ජනසතු කිරීම සිදුකරන ලදී.
මෙම ජනසතු කිරීමට ප්‍රථම මෙරට මගී ප්‍රවාහනය සිදු කරන ලද්දේ පෞද්ගලික අංශයේ බස් "කොම්පැනි" කරුවන් විසිsනි. නැතහොත් පෞද්ගලික සමාගම් මගින්ය. මෙම සමාගම් අතර ලියෝ ප්‍රනාන්දු බස් සමාගම නමින් පවත්වාගෙන ගිය බස් කොම්පැනියේ අයිතිකරු වූයේ හිටපු මුදල් ඇමැතිවරයකු වූ රොනීද මැල් මහතාගේ මාමණ්ඩියයි. පානදුර බදුල්ල බණ්ඩාරවෙල, මහියංගනය ආදී පළාත් වල බස් ධාවනය ඔහුට අයත් විය. ලංකා බස් සමාගම කොළඹ නුවර මාර්ගයේ බස් ධාවනය කළ අතර එහි අයිතිකරු වූයේ බ්‍රිතාන්‍ය රජයේ මුදලි තනතුරු ලාභියකු වූ මදනායක නමැති ව්‍යාපාරිකයෙකි. "සවුත් වෙස්ට්" බස් සමාගමද එකල මහත්සේ පැතිරුණ සමාගමක් විය. මහ රැජිනගෙන් නයිට් පදවියක් ලබාසිටි ශ්‍රීමත් සිරිල් ද සොයිසා එහි අයිතිකරුය. ගාමිණී බස්රථ සමාගම දෙහිවල ගල්කිස්ස එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී එස්. ද. එස්. ජයසිංහ මහතා සතුවිය. කුකුළා බස් රථ සමාගම, කේ. බී. එල්. පෙරේරා සමාගම, ඊබට් සිල්වා සමාගම විජය බස්රථ සමාගම, රත්නපුර බස් සමාගම, ඇල්පිටිය බස්රථ සමාගම ආදී තවත් ප්‍රවාහන සමාගම් රට තුළ ක්‍රියාත්මක විය. මේවා ලාබ ඉපයීමේ අරමුණ පමණක් පදනම් කොටගත් ව්‍යාපාර වූවා මිස ජනතාවට පහසුකම් සලසන ලද සුභසාධන කිසිවකින් යුතු නොවීය. එසේම හිමිකරුවන්ගේ ඒකාධිකාරයන් බවට පත්ව පැවති මේවා සේවකයන්ගේද ගෞරවය හෝ ප්‍රසාදය දිනාගත්තාක් ලෙස නොපෙනුනි. මධ්‍යම පළාතේ පමණක් බස්රථ ධාවනයෙහි යෙදුනු, මධ්‍යම ලංකා බස්රථ සමාගම" බහුතරයක් සමාගම් වලින් වෙනස්ව කාර්යක්ෂම සේවාවක් ඉටුකරන ලද්දක් විය. එහෙත් පොදුවේ ගත්කළ රටේම ප්‍රවාහන සේවය ජනතා සිත් සතන් කලකිරවන්නක් වූයේය. රජයේ මැදිහත්වීමකින් තොරව පැවති මෙම සමාගම්, මාර්ග පවා වෙන්කරගන්නා ලද්දේ අයිතිකරුවන්ගේ අභිමතය පරිදිම විය. සේවකයන් සඳහා නිසි වැටුප් ගෙවීම්, නිවාඩු හා වෙනත් සුබ සාධක සැලසුමක් නොවීය. ඉංග්රීසින්ගේ ගැති චින්තනයෙන් යුතු, ඔවුන්ගේ තනතුරු නම්බුනාම ලෝභී මනසින් මැඩුන ව්‍යාපාරික පන්තිය සමාන්‍ය ජනතාව පිළිබඳ දයානුකම්පාවෙන් තොර වූවො විය. සේවකයන්ගෙන් දයා විරහිතව වැඩගත් අතර ඔවුන් සඳහා අමතර පහසුකම් නොසපයන ලද්දෙන් සේවකයෝ මහත් කළකිරීමකින් පසුවූහ. මෙසේ ධාවනය වූ බොහෝ බස්රථ රාත්‍රි කාලයේ අවසාන ධාවන ගමන් බොහෝවිට අඩාල වීමෙන් ජනතාවට අපහසුතාවයන්ට මුහුණදීමට සිදුවිය.
මේ තත්ත්වයන් හේතුකොටගෙන සමාජය තුළ පිබිදෙමින් තිබූ නව ජනතා උද්යෝගය, බස් හිමියන්ගේ කම්කරු, සේවක පීඩනයන් කෙරේද එල්ලවන්නට විය. එබැවින්ම මෙම බස් සමාගම්වල පරිපාලනයට එරෙහිව සේවක වැඩවර්ජන පවා දියත්වන්නට පටන්ගත්තේය. මෙම වකවානුව වනවිට ලංකාවේ වාමාංශික ව්‍යාපාරයෙහි ගිනි පුපුරු සමාජ පීඩනයෙන් පවතින තැන්වලට වැටී ඇවිළී යන්නට විය. ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය බස්රථ සේවක ප්‍රශ්න කෙරේ සිය අවධානය යොමුකරමින් ව්‍යාපාරිකයන්ගේ සූරාකෑමට ලක්වන සේවකයන්ට සහන ලබාදීමේ ඉල්ලීම් ඉදිරිපත් කරන්නට විය. ප්‍රථමයෙන්ම ගිනි පුපුරු ඇවිලී ගියේ "සවුත් වෙස්ට්" බස් සමාගම තුළයි. එය බස් රථ සමාගම් අතර තිබූ ප්‍රමුඛතම සමාගමක් විය. වැඩිම සේවක සංඛ්‍යාවක් සිටියේ මෙම සමාගමෙහි වූ අතර එය විශාල මාර්ග සංඛ්‍යාවක බස්රථ ධාවනය කරවන්නක්ද විය. 1955 අගෝස්තු මාසය පමණ කාලය තුළ සිට ඉල්ලීම් ඉදිරිපත් කරමින් සිටි සේවක පිරිසට කිසිදු සහනයක් සමාගම් වලින් නොලැබිණි. එම හේතුව නිසාම ඔවුන් වැඩවර්ජනය කිරීමේ දිසාවට ඉබේම තල්ලුවී යන්නට විය. "ලංකා මෝටර් රථ සමිතිය" කොමියුනිස්ට් පක්ෂයේ මගපෙන්වීම යටතේ වැඩවර්ජනය කරමින් කරන ලද ඉල්ලීම් අතර ප්‍රධානම ඉල්ලීම වූයේ බස් සමාගම් ජනසතු කිරීමයි. ඉතා සාර්ථකව ක්‍රියාත්මක වූ මෙම වැඩවර්ජනය 1958 දී බස් සමාගම් රජයට පවරා ගැනීමට ඉතා වැදගත් කාර්ය භාරයක් ඉටුකරන ලදී. 1957 වසර වනවිට බස් සමාගම් වල පරිපාලනය බෙහෙවින් දුර්වලව පැවති අතර නැගආ විරෝධයට මුහුණ දීමට ඔවුන්ට නොහැකි තත්ත්වයක් උදා විය. මගී ප්‍රවාහන කේෂ්ත්‍රය කෙරේ ජනතා ප්‍රකෝපය උත්සන්න වීමත් සමඟ රජයට සිදුවූ බලපෑමද වැඩිවිය. මීට ප්‍රතිකර්ම යෙදීම සඳහා 1957 දී කාර්යක්ෂම බස් රථ සේවාවක් ලබාදීමේ අරමුණින් "ජයරත්න කොමිටිය" පත්කරන ලදී. එහි කරුණු දැක්වීම් අනුව ලන්ඩන් ගමනාගමන ආයතනයේ "හෝතිනිස්" කමිටුව සිය වාර්තාව එළිදක්වමින් කියා සිටියේ එක්වරම නොව කොටස් වශයෙන් ජනසතු කළයුතු බවයි. 1957 සැප්තැම්බර් මස 20 වැනිදා, ගමනාගමන ඇමතිවරයා වූ මෛත්‍රිපාල සේනානායක මහතා විසින් "මෝටර් රථ ධාවන ව්‍යවස්ථා කෙටුම්පත" නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට ඉදිරිපත් කරන ලදී. ඔක්තෝබර් මස පළමුවැනිදා දෙවන වර කියවීම ඇරඹිනි. දින තුනක විවාදයකින් පසු ඡන්දය විම සීමාවකින් තොරව 1957 ඔක්තෝබර් මස 3 වැනිදා පනත සම්මත විය. ඉන් පසුව කාරක සභාවේදී තවත් සංශෝධන ඇතුළත්කර ඔක්තෝබර් 17 වැනිදා පනත සම්මත කර ගැනීමෙන් බස්රථ සේවකයෝ විශිෂ්ට ජයග්‍රහණයක් ලදහ.
මෙය එදා සේවක ජනතාව පමණක් නොව මෙරට සමස්ත මගී ජනතාව ලද අතිමහත් ජයග්‍රහණයක් විය. ඉන් ජනතාව පමණක් නොව රජයද උද්දාමයට පත්වූ බව පෙණුනි. 1958 ජනවාරි පළමුවැනිදා මහත් අභිමානයෙන් යුතුව ලංකා ගමනාගමන මණ්ඩලය නොහොත් "ලංගම" බිහි විය. අලුතින් පිහිටුවන ලද ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති වරයා වශයෙන් පත් කරන ලද්දේ වියර් ද මෙල් මහතාය. ලංගම ප්‍රථම ඇමැතිවරයා වූයේ මෛත්‍රිපාල සේනානායක මහතා වන අතර එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක අගමැතිතුමාට ජනසතුකිරීමේ ඓතිහාසික ගෞරවය හිමිවිය.
http://www.divaina.com/2011/02/28/mano02.html
බස් ද? නෙලුම් කුලුනද?දැන් තියෙන්නෙ කොහොමද එතකොට ? පෞද්ගලික ආයතනයකට අයිතියද ?
බස් ද? නෙලුම් කුලුනද?

පැහැදිලි කරපු එක කෝට් කරන්න අමතක උනාද?
ඔව්. ඕක ජනසතු නොකලොත් ණය ගෙවන්න වෙන්නේ නැහැ.
එක්සිම් බෑන්ක් චයිනා..නෙලුං කුළුන යකෝ
බස් නං ජනසතු වෙච්චි එකමයි හොඳ
පැහැදිලි කරපු එක කෝට් කරන්න අමතක උනාද?
ඔව්. ඕක ජනසතු නොකලොත් ණය ගෙවන්න වෙන්නේ නැහැ.
මම අහන්නෙ සරල දෙයක් බන් ඉතිහාස කතා නෙවෙයි..
උඹකියන විදියට ජනසතු නොකර හිටියොත් ණය ගෙවන්න ඕන නැද්ද කියල අහන්නෙ...
ඊබට් සිල්වා සහ නෙළුම් කුළුණ ජනසතු කිරීම අතර තියන සම්බන්ධය මොකද්ද...?
Umba hari sambhawyayi Nedra ban?
ජෝක් එකට ගන්න එපා.. බස් ජනසතු කරපු එකෙන් වෙච්ච වාසියක් කියහන් බලන්න.. අද ලංගම පොදු මහජනතාවගේ සල්ලි මාටියා ගහන ආයතනයක් වෙලා නැද්ද? ශ්‍රී ලන්කන් එක අහසේ වගේම ලංගම පොලවේ පාඩු ලබනවා. උබලා මේ දෙකටම ගෙවනවා.. නමුත් මේක ජනසතු කරන්න කලින් ලැබ ලබපු වියාපාර. එදා බස් එකක කොලිටි එකයි අද බස් එකක කොලිටි එකයි බලහන්. එදා ජපානේවත් තිබ්බේ නැහැ ලංකාවේ වගේ ප්‍රවාහන සසේවයක්. අද බලහන් වෙලා තියන දේ.. මේක උනේ ආණ්ඩුවේ උන්ට හොරාකන්න ඕනා නිසා බිස්නස්කාරයන්ට ෂොට් එක දීලා ඒවා ජනසතු කරනවා කියලා හොරකන එකෙන්.
අර දිවයිනෙන් ගත්තු කොටසද...
මචං මේ එතකොට උඹ කියන විදියට එදා ජනසතු කල එකත් අවුලද...?
අද ජනසතු කල එකත් අවුල්ද... නොතේරෙන නිසා අහන්නෙ... ඕක හදල ඔහේ වැනි වැනි තියෙන්න දුන්නනම් ණය ගෙවන්නත් ඕන නෑ ඒ කියන්නෙ...