►. පොල් කැඩූ ළමුන් අල්ලන්න දැවැන්ත පොලිස් &#35

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :yes::yes: ඔව් ඔව් අපි බලාගෙන ඉන්නෙ කොලු කමට පොල් ගෙඩියක්, කන්ඩ නැති කමට අඹ වල්ලක් වගේ දේවල් හොරාකාපු මහා පරිමාන හොරු අල්ලනකන් තමයි...

    මේකට දේශපාලනේ අදාල නෑ :) මහින්ද රාජපක්ශ ඉන්න කාලෙත් මේ වගේ දේවල් ඇල්ලුව ඒ අල්ලපු එක හරි. දැන් ඇල්ලුවත් හරි. :)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මේකට දේශපාලනේ අදාල නෑ :) මහින්ද රාජපක්ශ ඉන්න කාලෙත් මේ වගේ දේවල් ඇල්ලුව ඒ අල්ලපු එක හරි. දැන් ඇල්ලුවත් හරි. :)

    මහින්දට කාලෙ පොලිසිය ඔය වගේ ලපයි සිපයි ආතල් ගත්තෙ නැ අරගෙන අහු උනොත් මහින්දගෙන් අම්බනකට අහගන්ඩත් වෙනව..උබල ඔව කියවන්නෙ හිතේ තියෙන කුහකකමට.. මහින්ද යස අගේට රට පාලනය කරා කවුරු හරි එහෙම නැ කියනවනම් කුහකයෙක් විතරයි..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මහින්දට කාලෙ පොලිසිය ඔය වගේ ලපයි සිපයි ආතල් ගත්තෙ නැ අරගෙන අහු උනොත් මහින්දගෙන් අම්බනකට අහගන්ඩත් වෙනව..උබල ඔව කියවන්නෙ හිතේ තියෙන කුහකකමට.. මහින්ද යස අගේට රට පාලනය කරා කවුරු හරි එහෙම නැ කියනවනම් කුහකයෙක් විතරයි..

    උඹ හරි :sorry:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Kurumabavak ,thibahata kada gattha nam, Nathi bari ekek, kusaginna niva ganna,pol wallak kada gattha nam, samava diya yuthu varadak. Ath school students la pol gedi 30 kada gena, ema money valin mokada karanne kiyala soyala baliya yuthu varadaki.