:yes::yes: ඔව් ඔව් අපි බලාගෙන ඉන්නෙ කොලු කමට පොල් ගෙඩියක්, කන්ඩ නැති කමට අඹ වල්ලක් වගේ දේවල් හොරාකාපු මහා පරිමාන හොරු අල්ලනකන් තමයි... මේකට දේශපාලනේ අදාල නෑ :) මහින්ද රාජපක්ශ ඉන්න කාලෙත් මේ වගේ දේවල් ඇල්ලුව ඒ අල්ලපු එක හරි. දැන් ඇල්ලුවත් හරි. :)