◄ ඔප්පුකලාට පසු අන්දුන්කුන්දුන් ►

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    හි හි හි හි මදැයි මහින්දගෙ හොරකම් අල්ලන්ඩ ගියා...හහ් හහ් හහ් දැන් හරිනෙ සනීපයි..:rofl: ඊලගට බඩු පැකට් වෙන්නෙ අජිත් පී පෙරේරටයි..සුජීව සේරසිහටයි...අන්තිම වෙද්දි වද අගමැති රනිලට..:yes:.වාව් පට්ට වෙනස දැන් නම්...හහ් හහ් හහ් :lol::lol::lol::lol::lol:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මමනම් කියන්නෙ ජනතාවගෙ දේවල් හොරාකන හැම එකාටම දඬුවම් දෙන්න ඕන.

    ► මහින්ද හොරා මහින්ද හොරා කියකිය ඉන්නෙ දැන් අවුරුදු දෙකකටත් වැඩියි, තාම ඔප්පු කොරගන්න බැරිවුනා. (එහෙම කියන යූ.ඇන්.පී අයනම් කියන්නෙ චෝදනා ඔප්පුවෙනකන් හොරා කියන ලේබල් එක ගහන්න හොඳ නැහැ කියල තමන්ගෙ පාක්ෂිකයන්ට) ඒව හොයල දඬුවම් කරන්න ඕන.

    ► බැසිල්ගෙ හොරකම් තියනව කියල කියනව ඒව අල්ලන්න ඕන

    ► ඒව විතරක් නෙවෙයි හරි ප්‍රමිතියක් නැතිව පොදු වැඩක් කලත් මමනම් කියන්නෙ දඬුවම් දෙන්න ඕන.

    කතිරෙ ගහපුඑකා කරන ඕන කුපාඩි වැඩක් හරි කියල ගොන් තර්ක ඉදිරිපත් කරකර හිටියොත් කෙලවෙන්නෙ අපිටම තමයි. අපේ ඡන්දෙන් ඇතුලට රිංගල අපේ පොකට් එකටම කෙලින එකෙකුටවත් සමාව දෙන්න හොඳ නැහැ.

    ඔය කොයි එකත් හිරේ යවන්න තරම් සාක්ෂි තියෙනව. ඒ වුනාට ක්‍රියාත්මක වෙන්නේ නෑ. අර මල්වානේ පත ගෙයක් තියෙන්නේ අලි ඉඩමක් මෑද. රටම දන්නව කාගෙද කියල. කෝ ඉතින් කවුද හිරේ ගියේ.
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ගෑනියි පොඩි එකී ලස්ස ගානක් ගෙවනවා කියල.. මිනිහා දන්නේ නෑ .. බබා වෙන එකෙක් ඇවිත් *කලා ගියත් දන්නේ නැති වෙයි ඉස්සරහට
     
    :yes::yes::yes: අනිව මේ වගේ බඩු පිටින් හොරු අල්ලන්ඩ ඔනෙ ..නිකන් නානතොටේ ඉදන් හොරා හොරා ගාල වැඩක් නැ...බලේ තියෙනවනෙ ඔප්පුකරල පෙන්නන්ඩ ඔනෙ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඔය කොයි එකත් හිරේ යවන්න තරම් සාක්ෂි තියෙනව. ඒ වුනාට ක්‍රියාත්මක වෙන්නේ නෑ. අර මල්වානේ පත ගෙයක් තියෙන්නේ අලි ඉඩමක් මෑද. රටම දන්නව කාගෙද කියල. කෝ ඉතින් කවුද හිරේ ගියේ.

    උබ දන්නව නම් ගිහින් සාක්කි දීපන් ඉවරනෙ ...ආයෙ කියව කියව ඉන්නෙ මොකද?? නිකන් ටොන් පච ඇදබාන්නෙ නැතුව ඉදින්..
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    :yes::yes::yes: අනිව මේ වගේ බඩු පිටින් හොරු අල්ලන්ඩ ඔනෙ ..නිකන් නානතොටේ ඉදන් හොරා හොරා ගාල වැඩක් නැ...බලේ තියෙනවනෙ ඔප්පුකරල පෙන්නන්ඩ ඔනෙ..

    මේකේත් වෙන්නේ අනිත් ඒවාගේ වෙච්ච දේම තමා බන්. සාක්කි විතරයි වෑරදි කාරයෙක් නෑති වෙනවා. රවියගේ පොර ටෝක් කොහොමද එලියට ආවම. බඩගින්නට කන්න දෙයක් හොරකම් කරන එකාට අපි අල්ලන් නෙලනව නිල් වෙන්න. මුන් වගේ එවුන්ට එකෙක් අත තියන්නේ නෑ. මොකද අත තිබ්බ එකා තමා හිරේ යන්නේ. ඔක්කොම ඉවසන්න පුලුවන් මුන් දෙන පොර ටෝක් නේ ඉවසන්න බෑරි.
     
    • Like
    Reactions: Lejayange

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අර කලින් ආණ්ඩුවේ එකෙක් ආදායම් වාර්තා හෙලි නොකර ඉඳලා අන්තිමට මාස ගාණක් නඩු කියලා රුපියල් 2000k ද කොහෙද දඩ ගැහුවා:baffled:

    ඒක මතක් වෙලා තමයි දෙකයි පනහේ දඩුවම් කිවුවේ :rofl::rofl:
    උන්ගේ නීති උන්ටම හොදයි.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    උබ දන්නව නම් ගිහින් සාක්කි දීපන් ඉවරනෙ ...ආයෙ කියව කියව ඉන්නෙ මොකද?? නිකන් ටොන් පච ඇදබාන්නෙ නැතුව ඉදින්..

    මොනතරම් සාක්කි ඉදිරිපත් වුනත් වෑඩක් නෑනේ. අන්තිමට එලියෙනේ. හෙල්පින් හම්බන්තොට නඩුකාරයම අන්තිමට සමාව ඉල්ලුවේ තමන් අතින් වෑරෑද්දක් වුනේ කියල. තව මොන සාක්කිද බන්. මේක ලන්කාව. තව කඩේ පලයන්.

    එක අතකට උබ වෑරදි නෑ. මේ වගේ අලි හොරු ඉන්න රටේ උබල කරන දේ වෑරදි නෑ
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    හි හි හි හි මදැයි මහින්දගෙ හොරකම් අල්ලන්ඩ ගියා...හහ් හහ් හහ් දැන් හරිනෙ සනීපයි..:rofl: ඊලගට බඩු පැකට් වෙන්නෙ අජිත් පී පෙරේරටයි..සුජීව සේරසිහටයි...අන්තිම වෙද්දි වද අගමැති රනිලට..:yes:.වාව් පට්ට වෙනස දැන් නම්...හහ් හහ් හහ් :lol::lol::lol::lol::lol:

    සුජීව සේනසින්හ තමා කඩුවෙල කලු ගල් කඩන්න සල්ලි වලට පර්මිට් දුන්නේ හොරට.... ඕකා තමා කම්බ හොරා..
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    ගෑනියි පොඩි එකී ලස්ස ගානක් ගෙවනවා කියල.. මිනිහා දන්නේ නෑ .. බබා වෙන එකෙක් ඇවිත් *කලා ගියත් දන්නේ නැති වෙයි ඉස්සරහට

    7hPIzC.gif

    මිනිහා දන්නේ නෑ .. බබා
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    සුජීව සේනසින්හ තමා කඩුවෙල කලු ගල් කඩන්න සල්ලි වලට පර්මිට් දුන්නේ හොරට.... ඕකා තමා කම්බ හොරා..

    ඇයි ඒ දවස්වල පුක උඩ දාගෙන දැඟලුවෙ මෙතන වංචාවක් නැහැ....මෙතන වංචාවක් නැහැ කියල. මාධ්‍ය සංදර්ශන තමයි ඔක්කොම දැන්නම් මේ රටේ ඉන්නවද දන්නෙත් නැහැ. මට හිතෙන්නෙ එයා පොතක් එහෙමත් ලිව්ව ඔය ගැන.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මොනතරම් සාක්කි ඉදිරිපත් වුනත් වෑඩක් නෑනේ. අන්තිමට එලියෙනේ. හෙල්පින් හම්බන්තොට නඩුකාරයම අන්තිමට සමාව ඉල්ලුවේ තමන් අතින් වෑරෑද්දක් වුනේ කියල. තව මොන සාක්කිද බන්. මේක ලන්කාව. තව කඩේ පලයන්.

    එක අතකට උබ වෑරදි නෑ. මේ වගේ අලි හොරු ඉන්න රටේ උබල කරන දේ වෑරදි නෑ

    අනේ නිකන් මෝඩ කතා නම් කියන්ඩ එපා...ශාක්සි තියෙනව නම් ඔන එකෙක් ඇතුලට දාන්ඩ පුලුවන්..බලපන්කො දැන් බලේ තියෙන කැබිනට් ඇමති රවීට කෙලවිලා තියෙන කෙලවිල්ල...බෙල්ල ලගින් ගිහින්නෙ...

    එහෙම බැලුවම බැසිල් කවුද ඔය මල්වානෙ ඉඩම බැසිල්ගෙ ඔලුවෙ බලෙන් ගහන්ඩ ගියාට ඒ ඉඩම උගෙ නෙමේ ඒකයි කේස් එක...ලැම්බෝගිනි..රත්තරන් අශ්වයො..මිනි මෝරු ...ටොන් 350 රත්තරන්..රත්තරන් වැසිකිලි වගේ ටොන් පචයක් තමා ඔය ඉඩමත්...ඔයාල මොනවද කියවන්නෙ...

    හෙල්පින් හම්බන්තොට නඩුවත් එහෙමයි චන්දිකාගෙ කාල ඉදන් තිබ්බ නඩු උන්ද මහින්ද එක්ක නයි වයිරයි..හොරකමක් වෙලා තිබ්බ නම් අනිව කූඩුවෙ ඒක නිසා ඔයාගෙ පක්ශෙයට වාසි නොවුන කියල අපිට කොරන්ඩ දෙයක් නැ...
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    රියල් බයි ටයිප්... :P
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ඇයි ඒ දවස්වල පුක උඩ දාගෙන දැඟලුවෙ මෙතන වංචාවක් නැහැ....මෙතන වංචාවක් නැහැ කියල. මාධ්‍ය සංදර්ශන තමයි ඔක්කොම දැන්නම් මේ රටේ ඉන්නවද දන්නෙත් නැහැ. මට හිතෙන්නෙ එයා පොතක් එහෙමත් ලිව්ව ඔය ගැන.

    :dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    රියල් බයි ටයිප්... :P

    පල යන්ඩ ටොයිය..මොකක්ද ඔය කතාවෙ තියෙන වරද.:P.බලපන්කො ලස්සනට පැහැදිලි කරල තියෙනව...කාටවත් මීක් ගාන්ඩවත් බෑ...:P:P
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පල යන්ඩ ටොයිය..මොකක්ද ඔය කතාවෙ තියෙන වරද.:P.බලපන්කො ලස්සනට පැහැදිලි කරල තියෙනව...කාටවත් මීක් ගාන්ඩවත් බෑ...:P:P

    මම ටෝයියෙක් නොවෙමි... :P

    උබේ කතාවෙන් තේරෙනවා උබ ,මහින්ද පිලට කොච්චර පක්ෂපාතිද කියල....:rolleyes:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    පල යන්ඩ ටොයිය..මොකක්ද ඔය කතාවෙ තියෙන වරද.:P.බලපන්කො ලස්සනට පැහැදිලි කරල තියෙනව...කාටවත් මීක් ගාන්ඩවත් බෑ...:P:P

    කඩේ පලයන් තව. හොරුන්ට කඩේ යන එවුන් හොරුන්ට එහා. මල්වානේ ඉඩම කාගෙද කියල උබ දන්නේ නෑති වුනාට රටම දන්නව. උබල වගේ එවුන් හින්දා තමා දේශපාලුවො ගොඩ යන්නේ. තව කඩේ පලයන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    කඩේ පලයන් තව. හොරුන්ට කඩේ යන එවුන් හොරුන්ට එහා. මල්වානේ ඉඩම කාගෙද කියල උබ දන්නේ නෑති වුනාට රටම දන්නව. උබල වගේ එවුන් හින්දා තමා දේශපාලුවො ගොඩ යන්නේ. තව කඩේ පලයන්

    ඔය ආයෙ කියවනව...රටම දන්නවනම් කාගෙද කියල ඔප්පු කරපල්ලකො කියෝ කියෝ ඉන්නෙ නැතුව..:confused:.උබල ඔක්කොම බතල හිටවන්නෙ කටින්නෙ බන්.. :baffled:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,193
    20,802
    113
    හස්තිශෛලපුර
    අන්තිම ප්‍රතිපලය තමා වෑදගත්.
    ඔය සේරම හොරු නිදහස් වෙනව.

    හිරේ යන්නේ කෙහෙල් කෑන් කපපු එවුන්. අපේ මිනිස්සු උන්ට ගහල ගහල පොලිසියට බාර දෙනව.

    රවි, රත්තරන් වගේ ලොකු හොරු මල් මාලා දාලා පිලිගන්නව. මුන් හිරේ යන්නේ නෑ විතරක් නෙමේ ආයේ පාර්ලිමේන්තුත් එනවා.

    ++