◄ ඔප්පුකලාට පසු අන්දුන්කුන්දුන් ►

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මම ටෝයියෙක් නොවෙමි... :P

    උබේ කතාවෙන් තේරෙනවා උබ ,මහින්ද පිලට කොච්චර පක්ෂපාතිද කියල....:rolleyes:

    ඒ මිනිස්සු කිසිම වරදක් කරා කියල අද වෙනකම් ඔප්පු කරල තියෙනවද නැනෙ..නැනෙ...නෑනෙ....කෝ තියෙනව කියපු ලම්බෝජිනි..ටොන් 350 රත්තරන්..ඩුබායි බැකු ගිනුම්..රත්තරන් අශ්වයො..මිනි මෝරු..රත්තරන් වැසිකිලි..කෝ කෝ කෝ එකක් හොයා ගත්තද නැ නැ නැ...නිකන් මඩ ගහන්ඩ එපා බන් අහිසක මිනිස්සුන්ට..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    :rolleyes: :rolleyes:

    ඉතිං බන් එහෙම බැලුවොත් කරුපයියත් අහිංසක වෙන්න පුළුවන් නේ...
    ඇත්තටම වෙලාවක් නැති නිසා ගැනිගෙන් ගෙට සල්ලි ගෙවන්නේ කොහොමද කියල අහගන්න බැරි උනා වෙන්න පුළුවන් නේ... :P
    ඕකුන් ඔක්කොම එකයි කියල උබට හිතෙන්නේ නැද්ද....
    සල්ලි , බලේ , contacts නිසා නිති දැලෙන් රිංගල යන්න පුළුවන්...
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අන්තිම ප්‍රතිපලය තමා වෑදගත්.
    ඔය සේරම හොරු නිදහස්

    ඒව නම් කොහෙද ඒව අපි බලා ගන්නම් ඔහොම හිටපන්කො..2020 වෙනකම් හොරු අල්ලන හැටි අපි පෙන්නව..දැනටම කම්බා හොරු කියල ඔප්පු වෙලානෙ..දඩුවම දෙන්ව ගානට බය වෙන්ඩ එපා..වද අගමති රනිල රවිය අර්ජුන උගෙ බෑන අනිව කුඩුවෙ..ඇයි සුජීව අජිත් ප් පෙරේර..හරක් හැරිසන් ඉන්නව ලොට් එකක් දෙන්නම් ජම්බො..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    :rolleyes: :rolleyes:

    ඉතිං බන් එහෙම බැලුවොත් කරුපයියත් අහිංසක වෙන්න පුළුවන් නේ...
    ඇත්තටම වෙලාවක් නැති නිසා ගැනිගෙන් ගෙට සල්ලි ගෙවන්නේ කොහොමද කියල අහගන්න බැරි උනා වෙන්න පුළුවන් නේ... :P
    ඕකුන් ඔක්කොම එකයි කියල උබට හිතෙන්නේ නැද්ද....
    සල්ලි , බලේ , contacts නිසා නිති දැලෙන් රිංගල යන්න පුළුවන්...

    යකෝ ලෝකෙ හොදම මුදල් අමති නේද?? ගෙදර කුලිය ගෙවපු හැටි දන් නැ මිනිහ බබා...එතකොට අර මිලියන 1500 විතර සල්ලි උගෙ සේප්පුවට ගෙනාපුවත් දන්නෙ නැ...සල්ලි දැක්කෙම නෑ කියන්ඩ බැ නේද.. :P

    ඔය unp කාරයො කම්බ හොරු..පේනවනෙ බඩු එක්ක මාට්ටු...නිතියෙන් ඔප්පු වෙලා නැති දේවල් ගැන කතා කරල වැඩක් නැ..:P

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    ඒව නම් කොහෙද ඒව අපි බලා ගන්නම් ඔහොම හිටපන්කො..2020 වෙනකම් හොරු අල්ලන හැටි අපි පෙන්නව..දැනටම කම්බා හොරු කියල ඔප්පු වෙලානෙ..දඩුවම දෙන්ව ගානට බය වෙන්ඩ එපා..වද අගමති රනිල රවිය අර්ජුන උගෙ බෑන අනිව කුඩුවෙ..ඇයි සුජීව අජිත් ප් පෙරේර..හරක් හැරිසන් ඉන්නව ලොට් එකක් දෙන්නම් ජම්බො..

    LoriyaK, පැටියා එහෙමත් ඒ කාලේ ඔහොම කිව්වනෙ කෝ බං උන් දැන් :dull:

    මචං පොදු අපේක්ෂකයා සහා ඔහුවටා ඉන්න පිරිස සොබිත සුවමින්වහසේ ,රතන හිමි ,චම්පික ,UNP අනෙකුත් පිරිස පැහැදිලිවම කියලා තියෙනවා දේශපාලනික වෙනසක් ඇතිකරනවා සහ එම කරුණු ,

    ඒවාගේම එහාට මෙහාට පනින උන්ගේ බලය නැතිවෙනවා ආයෙත් බලයට එන්න ඕන නම් ජන්දේ ඉල්ලලා තමයි එන්න වෙන්නේ එහෙම ඉල්ලන්න දෙන එකත් තීරණය වෙන්නේ අදාල පක්ෂයෙන් ඔහුට අවස්ථාව දෙනවද නැද්ද මත ,

    මචං මුලින් මම කිව්වා වගේ මෙතන හුදෙක් ඔළුගෙඩි මාරුවක් නෙවේ වෙන්නේ ප්‍රතිපත්තිමය වෙනසක් දේශපාලන සංකෘතියේ වෙනසක් අනාගතයටත් බලපාන ආකාරයෙන් සිදුකරගන්න තමයි මේ ජන්දේ භාවිතා කරන්න ඕන ..

    මචං පොදුඅපෙක්ෂකයා එන්නේ තනියම නෙවේ චම්පික,අතුල හිමි ,සොබිත හිමි ඔහු තමයි මේ පොදුඅපෙක්ෂක්ගේ අවශ්‍යතාවය මතුකරලා මෙම සටන මුල සිටම මෙහෙයුවේ ,UNP එක ප්‍රමුක රට ආදරේ කරන මේ ක්‍රමය වෙනස් වෙන්න ඕන කියන අරමුණෙ ඉන්න පිරිසක් එක්ක අනිත් එක ඔය ඔයා කියන කතාවේ,
    *වරදාන වලට පනින්න ජඩයන්ට රිසි සේ පනින්න ඉඩ ලැබුණේ.
    මේ ක්‍රමය නැති කරන්න ඕන කියලා තරයේ ප්‍රකාශකරන පිරිසක් පොදුඅපෙක්ෂකයා එක්ක ඉන්නවා නමුත් මහින්ද එක්ක එහෙම පිරිසක් නැ නිකන් ජෝකර්ලා ටිකක් ඉන්නේ ,, අන්න ඒ නිසා මචං ඔයාට සිද්ද වෙනවා පොඩි හරි ඉඩක් තියෙන තැනට රිංග ගන්න ,

    අනිත් එක්ක තමයි මේ මැතිවරණය පොදුඅපෙක්ෂකයා දිනනවා එකේ දෙකක් නැ අද රටේ සියලුම බලවේග ඉන්නේ පොදුඅපෙක්ෂකයා එක්ක ,
    මහින්ද දිනපු හැමජන්දයක්ම දිනුවේ සන්ධාන ගහලා අද මහින්ද එන්නේ තනියම එයාට බැ මේක දිනන්න , JVP එක පැහැදිලිවම කියනවා මහින්දට ජන්දේ දෙන්න එපා කියලා ඔහුන් කියන්නේ පොදුඅපෙක්ෂකයාට දෙන්න කියලා ඉතින් සමස්ථ JVP ජන්ද වැටෙන්නේ පොදුඅපෙක්ෂකයාට , හෙල උරුමයේ ජන්ද වැටෙන්නේ පොදුඅපෙක්ෂකයාට UNP ජන්ද වැටෙන්නේ පොදුඅපෙක්ෂකයාට මේ ජන්දේ දිනන්නේ මචං කවුරුවත් නෙවේ අපි මහජනතාව .. ඉතින් මම උබට කියන්නේ මේ අනිවාර්යෙන් දිනන පොදුඅපෙක්ෂකයාගේ මල් වට්ටියට අතතියන්න කියලා විතරයි උබ ජන්දේ ප්‍රකාශ කරන්නේ නැතුව හිටියොත් කවදා හරි උබ දුක් වේ අනේ මම මේ ජයක් ග්‍රහණයට සහය දුන්නේ නැනේ කියලා .අන්න එතනින් මිදින්න නම් අවංක හිතින් ජන්ද පොලට ගිහින් ජන්දේ බාවිතා කරන්න.

    ගස් වල කොළ කඩලා ගස් මරන්න බැ එහෙම ගහා මරන්න නම් මචං කොළ කියක් නම් තනියම කඩන්න වෙනවද එක තාර්ථක නැ . අපිට පුළුවන් දේ අපි කරමු .. මුලින්ම මාරා පන්නගෙන ඉමු මචං ඉටපස්සේ එන ප්‍රශ්න වලට මුහුණ දෙන්න මහා පිරිසක් ඉන්නවා ඒ ගැන බයවෙන්න දෙයක් නැ මේක තනිපුද්ගලයෙක්ගේ වැඩක් නෙවේ ඒ නිසා පුර්ණ විශ්වාසයකින් ජන්දේ දෙන්න පුළුවන් ..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    යකෝ ලෝකෙ හොදම මුදල් අමති නේද?? ගෙදර කුලිය ගෙවපු හැටි දන් නැ මිනිහ බබා...එතකොට අර මිලියන 1500 විතර සල්ලි උගෙ සේප්පුවට ගෙනාපුවත් දන්නෙ නැ...සල්ලි දැක්කෙම නෑ කියන්ඩ බැ නේද.. :P

    ඔය unp කාරයො කම්බ හොරු..පේනවනෙ බඩු එක්ක මාට්ටු...නිතියෙන් ඔප්පු වෙලා නැති දේවල් ගැන කතා කරල වැඩක් නැ..:P

    කවුද බන් දන්නේ ඕකත් අර දේසි ආච්චිට හම්බෙච්ච මැණික් මල්ල වගේ සින් එකක්ද කියල.... :baffled:
    කරුපයියගේ නරක වෙලාවට වෙච්ච අහබු සිදිදියක්ද දන්නේ නෑනේ... :baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    කවුද බන් දන්නේ ඕකත් අර දේසි ආච්චිට හම්බෙච්ච මැණික් මල්ල වගේ සින් එකක්ද කියල.... :baffled:
    කරුපයියගේ නරක වෙලාවට වෙච්ච අහබු සිදිදියක්ද දන්නේ නෑනේ... :baffled:

    ඩේසි ආච්චි ගැටිස්සි කාලෙ ලකේට ඉන්ඩ ඇති ඉතින් , ආච්චිගෙ මල්ල ගන්ඩ බලාගෙන, මැණික් මල්ලක් දෙන්ඩ ඇති..:rofl:

    ඒත් මේ කලු කැත මහත බඩ තඩි රවියට කවුද බන් මැණික් මලු දීල යන්නෙ...:frown:

    උබට සරල බුද්ධිය නෑනෙ ..:P:P
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    20526288_1584724371577962_8075743264741191558_n.jpg
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    මේකේත් වෙන්නේ අනිත් ඒවාගේ වෙච්ච දේම තමා බන්. සාක්කි විතරයි වෑරදි කාරයෙක් නෑති වෙනවා. රවියගේ පොර ටෝක් කොහොමද එලියට ආවම. බඩගින්නට කන්න දෙයක් හොරකම් කරන එකාට අපි අල්ලන් නෙලනව නිල් වෙන්න. මුන් වගේ එවුන්ට එකෙක් අත තියන්නේ නෑ. මොකද අත තිබ්බ එකා තමා හිරේ යන්නේ. ඔක්කොම ඉවසන්න පුලුවන් මුන් දෙන පොර ටෝක් නේ ඉවසන්න බෑරි.

    පොරටෝක් දෙන්නෙ එලියෙදිනේ... මචං ඇතුලෙදි කන් කඩාහැලිල ඉඳල තියෙන්නෙ. පස්සෙ පස්සෙ මීඩියාවලට උත්තර දුන්නෙ නැහැ නේද...? එයා අන්බැලන්ස් වුනා ශේප් එකේ මාරුවුනා. කතාවෙන්නම් තේරුනේ කොමිසමේ අය උසස්වීම් ගන්න වැරදිප්‍රචාර යවනව වගේ. අනේ මන්ද ඉතිං....ඉදිරියෙදි ලොකු ලොකු දේවල් වෙයි කියලනේ... කියන්නෙ, ලොකු කියන්නෙ ඉතින් නිදොස් කොට නිදහස් වෙයි.. අපි ඉතිං ලබ්බයි තට්ටෙයි එනකන් ගෙවයි ඔය ණය ටික... ඒක තමයි වෙන ලොකුම දෙය.
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    පොරටෝක් දෙන්නෙ එලියෙදිනේ... මචං ඇතුලෙදි කන් කඩාහැලිල ඉඳල තියෙන්නෙ. පස්සෙ පස්සෙ මීඩියාවලට උත්තර දුන්නෙ නැහැ නේද...? එයා අන්බැලන්ස් වුනා ශේප් එකේ මාරුවුනා. කතාවෙන්නම් තේරුනේ කොමිසමේ අය උසස්වීම් ගන්න වැරදිප්‍රචාර යවනව වගේ. අනේ මන්ද ඉතිං....ඉදිරියෙදි ලොකු ලොකු දේවල් වෙයි කියලනේ... කියන්නෙ, ලොකු කියන්නෙ ඉතින් නිදොස් කොට නිදහස් වෙයි.. අපි ඉතිං ලබ්බයි තට්ටෙයි එනකන් ගෙවයි ඔය ණය ටික... ඒක තමයි වෙන ලොකුම දෙය.

    :yes::yes::yes::yes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    7hPJ8G.gif

    පූසෙක් රෙන්න පස්ගොඩක් හෑරුවත් ඇහැ ගහගෙන ඉන්න නහර පුප්පගෙන කෑගහන රන්ජා මේ වෙලාවෙ මුනිවත රකින එක තරම් සංවේගයක් නැහැ මටනම්. අයුක්තියේ අසාධාරණයේ කුංචනාදය නිහඬයි. ඇයි ඔබතුමා මේක "සිහිනෙන් නික්මුන අධෝවායුවක්" තරමටවත් නොගන්නෙ දෙයියනේ... මේවට හෙණ ඕන නැද්ද...?
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    පොරටෝක් දෙන්නෙ එලියෙදිනේ... මචං ඇතුලෙදි කන් කඩාහැලිල ඉඳල තියෙන්නෙ. පස්සෙ පස්සෙ මීඩියාවලට උත්තර දුන්නෙ නැහැ නේද...? එයා අන්බැලන්ස් වුනා ශේප් එකේ මාරුවුනා. කතාවෙන්නම් තේරුනේ කොමිසමේ අය උසස්වීම් ගන්න වැරදිප්‍රචාර යවනව වගේ. අනේ මන්ද ඉතිං....ඉදිරියෙදි ලොකු ලොකු දේවල් වෙයි කියලනේ... කියන්නෙ, ලොකු කියන්නෙ ඉතින් නිදොස් කොට නිදහස් වෙයි.. අපි ඉතිං ලබ්බයි තට්ටෙයි එනකන් ගෙවයි ඔය ණය ටික... ඒක තමයි වෙන ලොකුම දෙය.

    අව්ලක් නැ ගෙනාපු වෙනස මටනම් සැපයි.... - මොන්සන්
     
    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,027
    545
    113
    Nugegoda
    මමනම් කියන්නෙ ජනතාවගෙ දේවල් හොරාකන හැම එකාටම දඬුවම් දෙන්න ඕන.

    ► මහින්ද හොරා මහින්ද හොරා කියකිය ඉන්නෙ දැන් අවුරුදු දෙකකටත් වැඩියි, තාම ඔප්පු කොරගන්න බැරිවුනා. (එහෙම කියන යූ.ඇන්.පී අයනම් කියන්නෙ චෝදනා ඔප්පුවෙනකන් හොරා කියන ලේබල් එක ගහන්න හොඳ නැහැ කියල තමන්ගෙ පාක්ෂිකයන්ට) ඒව හොයල දඬුවම් කරන්න ඕන.

    ► බැසිල්ගෙ හොරකම් තියනව කියල කියනව ඒව අල්ලන්න ඕන

    ► ඒව විතරක් නෙවෙයි හරි ප්‍රමිතියක් නැතිව පොදු වැඩක් කලත් මමනම් කියන්නෙ දඬුවම් දෙන්න ඕන.

    කතිරෙ ගහපුඑකා කරන ඕන කුපාඩි වැඩක් හරි කියල ගොන් තර්ක ඉදිරිපත් කරකර හිටියොත් කෙලවෙන්නෙ අපිටම තමයි. අපේ ඡන්දෙන් ඇතුලට රිංගල අපේ පොකට් එකටම කෙලින එකෙකුටවත් සමාව දෙන්න හොඳ නැහැ.
    ඇයි බං එතකොට මහින්දානන්දය, සජින් වාස් කියන එකා... ඕකුනුත් හොරු... එතකොට විමලය. පහුගිය ආණ්ඩුවෙත් කී දෙනෙක්නම් හොරා ගිල්ලද?? දැන් මුනුත් එහෙමම තමයි. උනුත් එකයි... මුනුත් එකයි... රට කන්න ආව හැත්ත.
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    කෝ මේ මොන්සොන් ගොන්සොන් & සදුන් බුවා.... චාටර් එකේ උපරිම බඩු දෙක
     
    suranga_87

    Active member
  • May 30, 2017
    885
    147
    43
    48
    Pannipitiya
    lankawe nxt prasident thiranaya karanne oyala api kagewath chandaya nemei bro's muslims and tamil paksha tika....ekai aththa... mahindatawat..My3 ta wat be un nathuwa thaniyama rajayak hadanna...eyeth..adath...hetah wenne okamai...uabala api mara gaththata wedak ne....mahinda...ranil athulu hama denama hora kala thiyanawa....balayata enna hadanne apita adareta newei...ai meka therum ganne naththe..ban...diyunu ratawal wala wage people's first politicale mehe ne....
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    ඒක මේ රටේ හෑටි බන්. කලින් ආණ්ඩුවේ එවුන් හොරා කෑවා කියල උන්ගේ සපෝටර්ලා පිලිගන්නේ නෑ. මුන් කෑවා කියල උන්ගේ සෙට් එක පිලිගන්නේ නෑ. ඒ වුනත් ලන්කාවේ පාවෙන චන්ද කියල කොටසක් තියෙනව. ඒවා මත තමා දිනන පිල තීරණය වෙන්නේ :yes::yes:

    :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: malakadss

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,249
    113
    Gotland
    මොන විදියට ඔප්පු කලත් වැඩක් තියේද?. අඩුම තරමින් යූන්පියට චන්දෙ දීපු එකෙක්වත් පිළිගන්නවද මුන් මහ බැංකුව හොරාකාලා රටම හතරගාතේ දැම්ම කියල?

    මම හිටන්ට චන්දෙ දුන්නේ.
    මම පිළිගන්නව මුන් මහබැංකුව හොරා කෑවා කියල
    ඒ වෙනුවෙනුත් කතා කරනවත් එක්ක
    උයා පිළිගන්නවද මහින්දත් සහෝදරයනුත් ඒ සෙට් එකත් ඒ කාලේ හොරා කෑවා කියල ?
     
    • Like
    Reactions: malakadss

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    මම හිටන්ට චන්දෙ දුන්නේ.
    මම පිළිගන්නව මුන් මහබැංකුව හොරා කෑවා කියල
    ඒ වෙනුවෙනුත් කතා කරනවත් එක්ක
    උයා පිළිගන්නවද මහින්දත් සහෝදරයනුත් ඒ සෙට් එකත් ඒ කාලේ හොරා කෑවා කියල ?

    ඔප්පු කලොත් අනිවාර්යෙන් පිලිගන්නව, එහෙම නැතුව දේශපාලන වාසිගන්න පදනමක් නැතුව හොරා... හොරා... කියල වැඩක් නැහැ බන්...

    හොරා කෑවනම් මහින්දත් එකයි රනිලුත් එකයි අනුරත් එකයි කොටින්ම හොරා කනවනම් අම්ම තාත්ත වුනත් එකයිබන්, වෙන එවුන් හොරා කාපු නිසා මේ හොරාකෑම සාධාරණයි කියල කියන්න බැහැ කාටවත්. මහින්දගේ දේවල් වුනත් තියනවනම් ඔප්පු කරල දඬුවම් දෙන්න ඕන මුන් මේ අර "පික්පොකට් තියරියෙන්" උන් හොරාකනගමන් අනිතුන් පෙන්නල දුවන එක කරන්නෙ. 2020 වෙද්දි රිඹෙන් තමයි යන්න වෙන්නෙ. කොහොම වුනත් දැනට කප් එක ගහල තියෙන්නෙ මේක තමයි. ප්‍රමාණය ඉතා වැඩියි කාලය ඉතා අඩුයි.

    7HTl75.jpg
     
    Last edited: