මචං පොදු අපේක්ෂකයා සහා ඔහුවටා ඉන්න පිරිස සොබිත සුවමින්වහසේ ,රතන හිමි ,චම්පික ,UNP අනෙකුත් පිරිස පැහැදිලිවම කියලා තියෙනවා දේශපාලනික වෙනසක් ඇතිකරනවා සහ එම කරුණු ,
ඒවාගේම එහාට මෙහාට පනින උන්ගේ බලය නැතිවෙනවා ආයෙත් බලයට එන්න ඕන නම් ජන්දේ ඉල්ලලා තමයි එන්න වෙන්නේ එහෙම ඉල්ලන්න දෙන එකත් තීරණය වෙන්නේ අදාල පක්ෂයෙන් ඔහුට අවස්ථාව දෙනවද නැද්ද මත ,
මචං මුලින් මම කිව්වා වගේ මෙතන හුදෙක් ඔළුගෙඩි මාරුවක් නෙවේ වෙන්නේ ප්‍රතිපත්තිමය වෙනසක් දේශපාලන සංකෘතියේ වෙනසක් අනාගතයටත් බලපාන ආකාරයෙන් සිදුකරගන්න තමයි මේ ජන්දේ භාවිතා කරන්න ඕන ..
මචං පොදුඅපෙක්ෂකයා එන්නේ තනියම නෙවේ චම්පික,අතුල හිමි ,සොබිත හිමි ඔහු තමයි මේ පොදුඅපෙක්ෂක්ගේ අවශ්‍යතාවය මතුකරලා මෙම සටන මුල සිටම මෙහෙයුවේ ,UNP එක ප්‍රමුක රට ආදරේ කරන මේ ක්‍රමය වෙනස් වෙන්න ඕන කියන අරමුණෙ ඉන්න පිරිසක් එක්ක අනිත් එක ඔය ඔයා කියන කතාවේ,
*වරදාන වලට පනින්න ජඩයන්ට රිසි සේ පනින්න ඉඩ ලැබුණේ.
මේ ක්‍රමය නැති කරන්න ඕන කියලා තරයේ ප්‍රකාශකරන පිරිසක් පොදුඅපෙක්ෂකයා එක්ක ඉන්නවා නමුත් මහින්ද එක්ක එහෙම පිරිසක් නැ නිකන් ජෝකර්ලා ටිකක් ඉන්නේ ,, අන්න ඒ නිසා මචං ඔයාට සිද්ද වෙනවා පොඩි හරි ඉඩක් තියෙන තැනට රිංග ගන්න ,
අනිත් එක්ක තමයි මේ මැතිවරණය පොදුඅපෙක්ෂකයා දිනනවා එකේ දෙකක් නැ අද රටේ සියලුම බලවේග ඉන්නේ පොදුඅපෙක්ෂකයා එක්ක ,
මහින්ද දිනපු හැමජන්දයක්ම දිනුවේ සන්ධාන ගහලා අද මහින්ද එන්නේ තනියම එයාට බැ මේක දිනන්න , JVP එක පැහැදිලිවම කියනවා මහින්දට ජන්දේ දෙන්න එපා කියලා ඔහුන් කියන්නේ පොදුඅපෙක්ෂකයාට දෙන්න කියලා ඉතින් සමස්ථ JVP ජන්ද වැටෙන්නේ පොදුඅපෙක්ෂකයාට , හෙල උරුමයේ ජන්ද වැටෙන්නේ පොදුඅපෙක්ෂකයාට UNP ජන්ද වැටෙන්නේ පොදුඅපෙක්ෂකයාට මේ ජන්දේ දිනන්නේ මචං කවුරුවත් නෙවේ අපි මහජනතාව .. ඉතින් මම උබට කියන්නේ මේ අනිවාර්යෙන් දිනන පොදුඅපෙක්ෂකයාගේ මල් වට්ටියට අතතියන්න කියලා විතරයි උබ ජන්දේ ප්‍රකාශ කරන්නේ නැතුව හිටියොත් කවදා හරි උබ දුක් වේ අනේ මම මේ ජයක් ග්‍රහණයට සහය දුන්නේ නැනේ කියලා .අන්න එතනින් මිදින්න නම් අවංක හිතින් ජන්ද පොලට ගිහින් ජන්දේ බාවිතා කරන්න.
ගස් වල කොළ කඩලා ගස් මරන්න බැ එහෙම ගහා මරන්න නම් මචං කොළ කියක් නම් තනියම කඩන්න වෙනවද එක තාර්ථක නැ . අපිට පුළුවන් දේ අපි කරමු .. මුලින්ම මාරා පන්නගෙන ඉමු මචං ඉටපස්සේ එන ප්‍රශ්න වලට මුහුණ දෙන්න මහා පිරිසක් ඉන්නවා ඒ ගැන බයවෙන්න දෙයක් නැ මේක තනිපුද්ගලයෙක්ගේ වැඩක් නෙවේ ඒ නිසා පුර්ණ විශ්වාසයකින් ජන්දේ දෙන්න පුළුවන් ..