◄ ඔප්පුකලාට පසු අන්දුන්කුන්දුන් ►

good person

Member
Sep 18, 2016
1,237
115
0
මොන විදියට ඔප්පු කලත් වැඩක් තියේද?. අඩුම තරමින් යූන්පියට චන්දෙ දීපු එකෙක්වත් පිළිගන්නවද මුන් මහ බැංකුව හොරාකාලා රටම හතරගාතේ දැම්ම කියල?

ටොයියෝ පිළිගන්නේ නෑ මේවා..
බයියො පිලිගන්නේ නෑ ඒවා...:P
 

good person

Member
Sep 18, 2016
1,237
115
0
ඔප්පු කලොත් අනිවාර්යෙන් පිලිගන්නව, එහෙම නැතුව දේශපාලන වාසිගන්න පදනමක් නැතුව හොරා... හොරා... කියල වැඩක් නැහැ බන්...

හොරා කෑවනම් මහින්දත් එකයි රනිලුත් එකයි අනුරත් එකයි කොටින්ම හොරා කනවනම් අම්ම තාත්ත වුනත් එකයිබන්, වෙන එවුන් හොරා කාපු නිසා මේ හොරාකෑම සාධාරණයි කියල කියන්න බැහැ කාටවත්. මහින්දගේ දේවල් වුනත් තියනවනම් ඔප්පු කරල දඬුවම් දෙන්න ඕන මුන් මේ අර "පික්පොකට් තියරියෙන්" උන් හොරාකනගමන් අනිතුන් පෙන්නල දුවන එක කරන්නෙ. 2020 වෙද්දි රිඹෙන් තමයි යන්න වෙන්නෙ. කොහොම වුනත් දැනට කප් එක ගහල තියෙන්නෙ මේක තමයි. ප්‍රමාණය ඉතා වැඩියි කාලය ඉතා අඩුයි.


7HTl75.jpg

ඔප්පු වෙන්නේ උසාවියෙන්...
78 ඉඳන් ආණ්ඩු තිබෙනවා..
උසාවියෙ ඔප්පු වෙන්නේ නෑනේ
 

good person

Member
Sep 18, 2016
1,237
115
0
මම හිටන්ට චන්දෙ දුන්නේ.
මම පිළිගන්නව මුන් මහබැංකුව හොරා කෑවා කියල

හිරේ යයි කියලාත් හිතෙනවද?

මිනී මරලා බේරෙන්න ගිය එක මනුස්සයෙක් නම් හිරේ ගියා... එච්චර්යි නේද උනේ?
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කඩේ පලයන් තව. හොරුන්ට කඩේ යන එවුන් හොරුන්ට එහා. මල්වානේ ඉඩම කාගෙද කියල උබ දන්නේ නෑති වුනාට රටම දන්නව. උබල වගේ එවුන් හින්දා තමා දේශපාලුවො ගොඩ යන්නේ. තව කඩේ පලයන්
    බයිය ද ටොයියද කියන එක නෙවෙයි වැදගත්....
    මෙන්න මේ කියල තියන දේ.....

    මම නං කියන්නේ මේ රටට මේ කෙළවෙලා තියන එකට වගකියන්න ඕන අංක එකට මහින්ද රාජපක්ෂ කියලා....හේතුව ණය ගත්ත එක නෙවෙයි...

    මේ වගේ මීහරක් රැළකට රට බාර දෙන්න මිනිස්සුන්ට එපා වෙන විදියට අන්තිම අවුරුදු 5 පික්සු කෙළපු එකයි, තමං වගේ හිටපු බලු රැළ බැදල දාපු නැති එකයි.....
     
    • Like
    Reactions: malakadss

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    ඒව නම් කොහෙද ඒව අපි බලා ගන්නම් ඔහොම හිටපන්කො..2020 වෙනකම් හොරු අල්ලන හැටි අපි පෙන්නව..දැනටම කම්බා හොරු කියල ඔප්පු වෙලානෙ..දඩුවම දෙන්ව ගානට බය වෙන්ඩ එපා..වද අගමති රනිල රවිය අර්ජුන උගෙ බෑන අනිව කුඩුවෙ..ඇයි සුජීව අජිත් ප් පෙරේර..හරක් හැරිසන් ඉන්නව ලොට් එකක් දෙන්නම් ජම්බො..


    tenor.gif

     

    nirmalawaththuhewa

    Well-known member
  • Jan 11, 2014
    732
    74
    48
    මාතර
    මම unp එකට චන්දෙ දුන්නේ.... එත් මම පිලිගන්නවා මු මහා බැංකුව හොරා කෑවා කියල... :rolleyes:

    ඌ තනියම හොරා කෑවෙ නෑ පුතා.උඹලාගෙ ලොක්කත් එක්ක තමා කෑවෙ.නැත්නම් ඔච්චර මඩ පත්තර මඩ සයිට් හදන්න සල්ලි වෙන් කරවිද ?
     

    prasad thomas

    Junior member
  • Feb 20, 2016
    64
    11
    8
    ඒක මේ රටේ හෑටි බන්. කලින් ආණ්ඩුවේ එවුන් හොරා කෑවා කියල උන්ගේ සපෝටර්ලා පිලිගන්නේ නෑ. මුන් කෑවා කියල උන්ගේ සෙට් එක පිලිගන්නේ නෑ. ඒ වුනත් ලන්කාවේ පාවෙන චන්ද කියල කොටසක් තියෙනව. ඒවා මත තමා දිනන පිල තීරණය වෙන්නේ :yes::yes:
    රටක් විදියට එකතුවෙලා චන්දය වර්ජනය කරන්න ඕන බන් මොකට දුන්නත් එකයි ඔක්කොම උන් ටික හොදට ගහගෙන මාරු වෙනවා අපිට කෙලවෙනවා :confused::confused::confused::confused::confused::confused::confused:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඌ තනියම හොරා කෑවෙ නෑ පුතා.උඹලාගෙ ලොක්කත් එක්ක තමා කෑවෙ.නැත්නම් ඔච්චර මඩ පත්තර මඩ සයිට් හදන්න සල්ලි වෙන් කරවිද ?

    ඔව් බන් මුන් ඔක්කොම හොරු....:dull: