◄ ඔප්පුකලාට පසු අන්දුන්කුන්දුන් ►

marvin silva

Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    19864.jpg
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    මොන විදියට ඔප්පු කලත් වැඩක් තියේද?. අඩුම තරමින් යූන්පියට චන්දෙ දීපු එකෙක්වත් පිළිගන්නවද මුන් මහ බැංකුව හොරාකාලා රටම හතරගාතේ දැම්ම කියල?

    oka hora me anduwa enna goda kalekata kalin idan, eth hitan-ponil muwa thiyan innawane:eek:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ක්රියාත්මක වන ජනාධිපති විමර්ශන කොමිසමේදී විදේශ අමාත්ය රවි කරුණානායක මහතාට ආදළව හෙළි වූ කරුණු සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරු, නියෝජ්ය ඇමතිවරු සහ මන්ත්රීවරු පිරිසක් දැඩි තීරණයකට පැමිණ ඇතැයි කරුණු වාර්තාවේ.
    මේ අනුව රවි කරුණානායක මහතා වහාම අමාත්ය ධුරයෙන් ඉවත් නොකළහොත් ඔහුට විරුද්ධව ඒකාබද්ධ විපක්ෂ මන්ත්රීවරු පිරිසක් ඉදිරිපත් කළ විශ්වාසභංගයට පක්ෂව තම ඡන්දය පාවිච්චි කරන බව එ.ජා.ප සාමාජිකයන් පිරිස අද දිනයේ දී පක්ෂ නායකත්වයට දැනුම් දෙනු ඇතැයි ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග තහවුරු කරයි.
    මේ අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂයේ පිරිසුදු බව තහවුරු කළ යුතු බව මෙම කණ්ඩායමේ අදහස වී තිබේ.

    source
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මම නම් හිතන්නේ පොනිලයි රවියයි දෙන්නටම හිටන් වැඩේ දෙයි.

    මොකද ආප්ප කාල MR ලොක්කට කරපු දේ ආයේ නොකරයි කියලා හිතන්න බෑ නේ. ශේප් එකේ ඔය කෙස් එක අල්ලන් පොනිලයි උගේ මී රැලයි පන්නලා දාල ආණ්ඩු බලේ ගයි හිටන් ලොක්කා. පොනිලයි ඒ මි රැලයි නම් ගෙදර යවන එකමයි හොද :angry::angry:

    මහින්ද ලොක්කට හොරා හොරා කියල හොරකම් එලි කරන්න කලින්... පොනිලාගේ සෙට් එකේ හොරකම් රට ඉස්සරහා ඔප්පු උන එක නම් විලිලැජ්ජා හිතෙන වැඩේ.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ක්රියාත්මක වන ජනාධිපති විමර්ශන කොමිසමේදී විදේශ අමාත්ය රවි කරුණානායක මහතාට ආදළව හෙළි වූ කරුණු සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරු, නියෝජ්ය ඇමතිවරු සහ මන්ත්රීවරු පිරිසක් දැඩි තීරණයකට පැමිණ ඇතැයි කරුණු වාර්තාවේ.
    මේ අනුව රවි කරුණානායක මහතා වහාම අමාත්ය ධුරයෙන් ඉවත් නොකළහොත් ඔහුට විරුද්ධව ඒකාබද්ධ විපක්ෂ මන්ත්රීවරු පිරිසක් ඉදිරිපත් කළ විශ්වාසභංගයට පක්ෂව තම ඡන්දය පාවිච්චි කරන බව එ.ජා.ප සාමාජිකයන් පිරිස අද දිනයේ දී පක්ෂ නායකත්වයට දැනුම් දෙනු ඇතැයි ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග තහවුරු කරයි.
    මේ අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂයේ පිරිසුදු බව තහවුරු කළ යුතු බව මෙම කණ්ඩායමේ අදහස වී තිබේ.

    source

    මුන් කොහොමහරි විශ්වසබන්ගය පරාද කරවී දෙමල මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ සහයෝගයෙන්
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    මුන් කොහොමහරි විශ්වසබන්ගය පරාද කරවී දෙමල මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ සහයෝගයෙන්

    එහෙම වුනොත් ඊලඟ ඡන්දෙ තිබ්බොත් ජනතාව බලාබනියි බන්...
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    එහෙම වුනොත් ඊලඟ ඡන්දෙ තිබ්බොත් ජනතාව බලාබනියි බන්...
    චන්ද තිබ්බොත් පොනිලටයි හිටන්ටයි දෙන්නටම බඩු සෙට් වෙනවා කියල දන්නා නිසා චන්ද තියෙන්නේ නැ පුළුවන් තරම් මේ අට්ටාලේ ඇදන් යන්න තමයි මුන් දෙන්න හදන්නේ :angry:

    දැන් මැතිවරණ නොතියන කොමසාරිස් :P
    :rofl::angry::dull:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    රවි අස්වෙයි මාරපන විදේශ ඇමැති

    විදේශ කටයුතු ඇමැති රවි කරුණානායක සිය අමාත්ය ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බව රජයේ අභ්යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
    හිටපු නීතිපතිවරයකු වූ දැනට කැබිනට් අමාත්ය ධුරයක් හොබවන තිලක් මාරපනට විදේශ ඇමැති ධුරය භාරදීමට යන බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.
    මහ බැංකු බැඳුම්කර ගනුදෙනු විමර්ශන කොමිසමේදී හෙළිදරව් වූ කරුණු මත පදනම්ව විදේශ කටයුතු ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට අමාත්ය රවි කරුණානායකට පසුගිය දින කීපය තුළ ආණ්ඩු පක්ෂයෙන් හා විපක්ෂයෙන් දිගටම බලපෑම් එල්ල විය.
    ඒ තත්ත්වය යටතේ ඒකාබද්ධ විපක්ෂය විසින් අමාත්යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්ද පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාර දෙන ලදී. එම විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට පෙර රවි කරුණානායක ඇමැතිවරයා මෙසේ සිය ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිතව ඇති බව එම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කරයි.

    Source
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&

    තමන් ඇමති ධුරයෙන් හා එජාප උප නායක ධුරයෙන් ඉල්ලා අස් නොවන බව විදේශ ඇමති රවි කරුණානායක මහතා පවසයි.
    ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා තමන් සමග එවන් සාකච්චාවක් නොපැවැත්වූ බවද ඇමතිවරයා සිය නිල ෆේස්බුක් ගිණුම මගින් කියා සිටී.

    :LankaCnews

    Code:
    http://**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/%e0%b6%b8%e0%b6%82-%e0%b6%89%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd%e0%b7%8f-%e0%b6%85%e0%b7%83%e0%b7%8a%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b7%9a-%e0%b6%b1%e0%b7%91-%e0%b6%bb%e0%b7%80%e0%b7%92/
     
    Last edited:

    ccc-07-08-2017-2.jpg

    විශ්වාස භංගය ගෙනල්ල නේද තියෙන්නෙ, එහෙම වුනොත් ඩීල් එක හම්බවෙයි.​
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මොන විදියට ඔප්පු කලත් වැඩක් තියේද?. අඩුම තරමින් යූන්පියට චන්දෙ දීපු එකෙක්වත් පිළිගන්නවද මුන් මහ බැංකුව හොරාකාලා රටම හතරගාතේ දැම්ම කියල?
    :yes:
     
    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    oka my3 ge gatayak bun...miniha dannawa dan UNP eka next election eken aniwa dinanawa kiyala...dan karanne UNP eke yawa wattanawa e ekkama mahindawath wattanawa...passe SLFP eka nikanma issarahata enawa....patta mole...
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    රවීගේ විශ්වාසභංග යෝජනාව මුල්කොට පක්ෂ නායක රැස්වීමක්

    බැඳුම්කර වංචාව පදනම් කොට ජනාධිපති කොමිසම විසින් අනාවරණය කරගත් කරුණු අනුව අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීම සම්බන්ධයෙන් පක්ෂ නායක රැස්වීමක් අද (08) පාර්ලිමේන්තුවේ දී පැවැත්වීමට නියමිතය.

    කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත මෙම පක්ෂ නායක සමුළුවෙන් පසු රවි කරුණානායක මහතා අමාත්‍ය ධුරයෙන් ඉවත් විය යුතුද නැද්ද යන්න පිළිබඳව අවසන් නිශ්චයකට එළැඹෙන බව එක්සත්ජාතික පක්ෂ ආරංචි මාර්ග පවසයි.

    ගුලියක් අඹරයි ඔකෙනුත් රිංගන්න
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    oka my3 ge gatayak bun...miniha dannawa dan UNP eka next election eken aniwa dinanawa kiyala...dan karanne UNP eke yawa wattanawa e ekkama mahindawath wattanawa...passe SLFP eka nikanma issarahata enawa....patta mole...

    පිස්සුද මචන්... මිනිස්සුන්ට එපාවෙලා ඉන්නෙ. ඡන්දයක් තිබ්බොත් අනිවාර්යෙන් පරාද වෙනව, ඒක දන්නව යූ.ඇන්.පී. අය එයාලගෙ රහස් ඔත්තුසේවා වලින් එන තොරතුරු විතරක් නැවෙයි මිනිස්සුන්ගෙ උනන්දුව අඩුවෙලා තියෙන්නෙ. ලැබුනු වරම මහජනයාගෙ පැවැත්මට යොදාගන්නෙ නැහැ තමන්ගෙ පැවැත්මට පාවිච්චි කරනව විතරයි. ජනතාවට පටි තද කරගන්න කියල... එයාල උස්මුරුතෙ දානව.. බලය රැකගැනීම වෙනුවෙන් ඕනම දෙයක් කරනවා.මිනිස්සු කලකිරිල ඉන්නෙ. තිබ්බ ආණ්ඩුව ගැන කලකිරිලා මේ ආණ්ඩුවට ඡන්දෙ දුන්න අය දැන් ඉන්නෙ අන්තවිදියට කලකිරිල.. දැන් ඡන්දයක් තිබ්බොත් මිනිස්සු හිතන්නෙ සාපේක්ෂව... එහෙම වුනොත් වාසිය කාට යයිද කියල ආණ්ඩුව දන්නව.