මොන විදියට ඔප්පු කලත් වැඩක් තියේද?. අඩුම තරමින් යූන්පියට චන්දෙ දීපු එකෙක්වත් පිළිගන්නවද මුන් මහ බැංකුව හොරාකාලා රටම හතරගාතේ දැම්ම කියල?



මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන ජනාධිපති විමර්ශන කොමිසමේදී විදේශ අමාත්‍ය රවි කරුණානායක මහතාට ආදළව හෙළි වූ කරුණු සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු සහ මන්ත්‍රීවරු පිරිසක් දැඩි තීරණයකට පැමිණ ඇතැයි කරුණු වාර්තාවේ.
මේ අනුව රවි කරුණානායක මහතා වහාම අමාත්‍ය ධුරයෙන් ඉවත් නොකළහොත් ඔහුට විරුද්ධව ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරු පිරිසක් ඉදිරිපත් කළ විශ්වාසභංගයට පක්ෂව තම ඡන්දය පාවිච්චි කරන බව එ.ජා.ප සාමාජිකයන් පිරිස අද දිනයේ දී පක්ෂ නායකත්වයට දැනුම් දෙනු ඇතැයි ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග තහවුරු කරයි.
මේ අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂයේ පිරිසුදු බව තහවුරු කළ යුතු බව මෙම කණ්ඩායමේ අදහස වී තිබේ.
source
මුන් කොහොමහරි විශ්වසබන්ගය පරාද කරවී දෙමල මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ සහයෝගයෙන්
චන්ද තිබ්බොත් පොනිලටයි හිටන්ටයි දෙන්නටම බඩු සෙට් වෙනවා කියල දන්නා නිසා චන්ද තියෙන්නේ නැ පුළුවන් තරම් මේ අට්ටාලේ ඇදන් යන්න තමයි මුන් දෙන්න හදන්නේඑහෙම වුනොත් ඊලඟ ඡන්දෙ තිබ්බොත් ජනතාව බලාබනියි බන්...





රවි අස්වෙයි මාරපන විදේශ ඇමැති
විදේශ කටයුතු ඇමැති රවි කරුණානායක සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
හිටපු නීතිපතිවරයකු වූ දැනට කැබිනට් අමාත්‍ය ධුරයක් හොබවන තිලක් මාරපනට විදේශ ඇමැති ධුරය භාරදීමට යන බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.
මහ බැංකු බැඳුම්කර ගනුදෙනු විමර්ශන කොමිසමේදී හෙළිදරව් වූ කරුණු මත පදනම්ව විදේශ කටයුතු ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට අමාත්‍ය රවි කරුණානායකට පසුගිය දින කීපය තුළ ආණ්ඩු පක්ෂයෙන් හා විපක්ෂයෙන් දිගටම බලපෑම් එල්ල විය.
ඒ තත්ත්වය යටතේ ඒකාබද්ධ විපක්ෂය විසින් අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්ද පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාර දෙන ලදී. එම විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට පෙර රවි කරුණානායක ඇමැතිවරයා මෙසේ සිය ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිතව ඇති බව එම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කරයි.
Source
http://**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/%e0%b6%b8%e0%b6%82-%e0%b6%89%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd%e0%b7%8f-%e0%b6%85%e0%b7%83%e0%b7%8a%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b7%9a-%e0%b6%b1%e0%b7%91-%e0%b6%bb%e0%b7%80%e0%b7%92/
තමන් ඇමති ධුරයෙන් හා එජාප උප නායක ධුරයෙන් ඉල්ලා අස් නොවන බව විදේශ ඇමති රවි කරුණානායක මහතා පවසයි.
ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා තමන් සමග එවන් සාකච්චාවක් නොපැවැත්වූ බවද ඇමතිවරයා සිය නිල ෆේස්බුක් ගිණුම මගින් කියා සිටී.
:LankaCnews
Code:http://**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/%e0%b6%b8%e0%b6%82-%e0%b6%89%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd%e0%b7%8f-%e0%b6%85%e0%b7%83%e0%b7%8a%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b7%9a-%e0%b6%b1%e0%b7%91-%e0%b6%bb%e0%b7%80%e0%b7%92/
මොන විදියට ඔප්පු කලත් වැඩක් තියේද?. අඩුම තරමින් යූන්පියට චන්දෙ දීපු එකෙක්වත් පිළිගන්නවද මුන් මහ බැංකුව හොරාකාලා රටම හතරගාතේ දැම්ම කියල?

රවීගේ විශ්වාසභංග යෝජනාව මුල්කොට පක්ෂ නායක රැස්වීමක්
බැඳුම්කර වංචාව පදනම් කොට ජනාධිපති කොමිසම විසින් අනාවරණය කරගත් කරුණු අනුව අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීම සම්බන්ධයෙන් පක්ෂ නායක රැස්වීමක් අද (08) පාර්ලිමේන්තුවේ දී පැවැත්වීමට නියමිතය.
කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත මෙම පක්ෂ නායක සමුළුවෙන් පසු රවි කරුණානායක මහතා අමාත්‍ය ධුරයෙන් ඉවත් විය යුතුද නැද්ද යන්න පිළිබඳව අවසන් නිශ්චයකට එළැඹෙන බව එක්සත්ජාතික පක්ෂ ආරංචි මාර්ග පවසයි.
Source
oka my3 ge gatayak bun...miniha dannawa dan UNP eka next election eken aniwa dinanawa kiyala...dan karanne UNP eke yawa wattanawa e ekkama mahindawath wattanawa...passe SLFP eka nikanma issarahata enawa....patta mole...