WELCOME!

එලකිරි එකේ විතර්ක් නෙමේ... අන්තර්ජාලය පාවිච්චි කරන ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමයි තමන්ගෙ ගිනුම් වල මුර පදය
මුර පදය ගෑන කිව්වහම එක එක ප්‍රශ්න තියනව
මුර පද අමතක වීම, වෙනත් පුද්ගලයන් අතට යාම,අන් අයගෙ මුර පද අනුමාන කිරීම, තව තව ලොකු ලොකු ප්‍රශ්නත් තියනවා.
මුර පද සොරුන් එක එක දෙවල් කරනවා (Hack, Crack, Keyloging වගේ) අනිත් අයගෙ මුර පද තමන් අතට පත් කර ගෑනීමට. එ වගෙම් "ඔනෑම මුර පදයක් සොරම්කම් කිරීමට පුලුවන්" කියන දේත් මතක තියාගන්න.

ඉතින් අපි අපගේ ගිනුම් සදහා යොදන මුර පද අනුමාන කිරීමට අපහසු වන ලෙස නිර්මානය කල යුතුයි.
මේ ත්‍රේඩ් 1න් මම ඔයලට කියල දෙන්නෙ "කොහොමද ශක්තිමත් මුර පදයක් සාදාගන්නෙ කියලා."
* පොදු වචන, ඔයලගෙ නම්, ගම්, දුරකතන අ0ක වගෙ දෙවල් මුර පද වලට යොදන්න එපා.
* Set a master password in Firefox සදහා යොදන්න.
To stop anyone viewing passwords stored in Firefox, you'll need to set a master password. Open the browser and go to Tools, Options. Click Security then tick ‘Use a Master Password’ and enter the password you want to use. The Password Quality Meter will show you how strong your choice is.

මුරපද ආරක්ශ සහිතව ස්තාපනය කල හෑකි අඩ්වි
http://www.passpack.com/en/home/
http://www.roboform.com/
එවගේම ඔයාලට පුලුවන් ශක්තිමත් මුරපදයක් සාදන්න මේ පහල තියන අඩ්වියට ගිහින්
http://www.passwordchart.com/
ඔයාලට හිතෙනවනම් ඉහත අඩවියෙන් සෑදු මුර පදය ශක්තිමත් මදි කියල.. දෑන් ඔයලට ඔයාල හදපු මුරපදය ශක්තිමත්ද කියල පරික්ශා කරගන්න පුලුවන් පහත අඩවියට ගිහින්..
http://www.passwordmeter.com/
ඉතින් ඔයලා මගෙ මේ තේඩ් 1 කියවලා ශක්තිමත් මුරපද සාදාගෙන අන්තර්ජාලයේ තව චිරාත් කාලයක් සතුටින් ඉන්න පුලුවන් වෙන්න කියල BLACK HAT වන මම සුභ පතනවා..
මෙ ත්‍රෙඩ් 1 හොදයිනම් අයෙත් උඩට ගිහින් REP දීලා පොඩි උදව්වක් කරන්න..

Last edited: