RePost බුවා;13871571 said:


ඒකනේ සහෝ කියන්නේ කතාකරලා වැඩක් නැ ඔය සැසාගැන නම්.
අනිවා මචං.. එයාලා ලොකු මිනිස්සුනේ..

RePost බුවා;13871586 said:මොකක්ද පිස්සුයාලුවා (crazybuddy) අයියා සීන් එක?
මූ මොනවා හරි කීවද?
අපෝ නැහැ මචං.. මම මේ කම්මැලිකමට ආතල් එකක් දෙන්න හැදුවෙ..


.



