![]()
කොල්ලනි ඔන්න දන්න ග්රැෆික් වලින් තොපිට සහයෝගෙට ලෝගෝ එකක් හැදුව.........![]()
1. jail eke inna team ekakda ayyah enne? logo eke inna kimba inne maanchu dagena

![]()
කොල්ලනි ඔන්න දන්න ග්රැෆික් වලින් තොපිට සහයෝගෙට ලෝගෝ එකක් හැදුව.........![]()

මං තොට කිව්ව කියල හිතා ගං අවලං ලොන්ත ගල් ඉබ්බා..................1. jail eke inna team ekakda ayyah enne? logo eke inna kimba inne maanchu dagena![]()
මං තොට කිව්ව කියල හිතා ගං අවලං ලොන්ත ගල් ඉබ්බා..................
තෝ මගේ බෝතලේ ගෙනාව නේහ් ඔය..................
me dawas wala ajarameta wada
ලෝගෝ එක නම් යසයි කිඹුලා අයියා ඒ උනාට කොලඹ කනවාමයි![]()
ahariyan hina dakinne nathuwaමැච් එකෙන් පස්සේ මේක තමයි...![]()
කොල්ලනි ඔන්න දන්න ග්රැෆික් වලින් තොපිට සහයෝගෙට ලෝගෝ එකක් හැදුව.........![]()
සංසුන් පොඩ්ඩා;15963965 said:මැච් එකෙන් පස්සේ මේක තමයි...
![]()

මැච් කෙසේවෙතත්.අපිට මුන්ව හොයන්න එදාට ටොයිලට් ගානෙ යන්න වෙයි වගේ මචෝ
View attachment 49141View attachment 49142

පට්ට පට පට![]()
කොල්ලනි ඔන්න දන්න ග්රැෆික් වලින් තොපිට සහයෝගෙට ලෝගෝ එකක් හැදුව.........![]()

සිරා කතාවමැච් කෙසේවෙතත්.අපිට මුන්ව හොයන්න එදාට ටොයිලට් ගානෙ යන්න වෙයි වගේ මචෝ
View attachment 49141View attachment 49142

fun එකේ අනිත් එවුන්ව චාටර් කරාට කමක් නෑ 

මචන්ලා logo හදාගත්තටfun එකේ අනිත් එවුන්ව චාටර් කරාට කමක් නෑ
හැබැයි මැච් එක දිනුම බලන්නේ නැතුව fun එකේ ගහපිය![]()
මොකද මේකේ මූලික අරමුණ කස්ටියව දැන හඳුනගැනීම මිසක් cup එකක් ගැනීම නෙමෙයි
උඹල එතන serious අරන් දිනන්න ගහන්න ගියොත් මේකෙත් වලියක් ඇදෙයි![]()
එක හාල්පාරුවෙක් හිටියොත් ඇති ගින්නක් ඇවිලෙන්න
ඔන්න ආයි නොකිව්වයි කියන්න එපා
(එලකිරියේ මෙතෙක් පැවති විවිද events වල අත්දැකීම් අනුසාරයෙන් පවසන ලදි)