◣◣ එළකිරි ක්‍රිකට් : කොළඹ කොල්ලෝ ◢◢

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    oomg.jpg

    කොල්ලනි ඔන්න දන්න ග්‍රැෆික් වලින් තොපිට සහයෝගෙට ලෝගෝ එකක් හැදුව.........:baffled:

    1. jail eke inna team ekakda ayyah enne? logo eke inna kimba inne maanchu dagena :dull:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මචන්ලා logo හදාගත්තට :P fun එකේ අනිත් එවුන්ව චාටර් කරාට කමක් නෑ :lol:
    හැබැයි මැච් එක දිනුම බලන්නේ නැතුව fun එකේ ගහපිය :cool:
    මොකද මේකේ මූලික අරමුණ කස්ටියව දැන හඳුනගැනීම මිසක් cup එකක් ගැනීම නෙමෙයි :yes:
    උඹල එතන serious අරන් දිනන්න ගහන්න ගියොත් මේකෙත් වලියක් ඇදෙයි :baffled:
    එක හාල්පාරුවෙක් හිටියොත් ඇති ගින්නක් ඇවිලෙන්න :angry:
    ඔන්න ආයි නොකිව්වයි කියන්න එපා
    (එලකිරියේ මෙතෙක් පැවති විවිද events වල අත්දැකීම් අනුසාරයෙන් පවසන ලදි)
     
    :yes: :yes: :yes: