මචන්ලා logo හදාගත්තටfun එකේ අනිත් එවුන්ව චාටර් කරාට කමක් නෑ
හැබැයි මැච් එක දිනුම බලන්නේ නැතුව fun එකේ ගහපිය![]()
මොකද මේකේ මූලික අරමුණ කස්ටියව දැන හඳුනගැනීම මිසක් cup එකක් ගැනීම නෙමෙයි
උඹල එතන serious අරන් දිනන්න ගහන්න ගියොත් මේකෙත් වලියක් ඇදෙයි![]()
එක හාල්පාරුවෙක් හිටියොත් ඇති ගින්නක් ඇවිලෙන්න
ඔන්න ආයි නොකිව්වයි කියන්න එපා
(එලකිරියේ මෙතෙක් පැවති විවිද events වල අත්දැකීම් අනුසාරයෙන් පවසන ලදි)

අනිවාපට්ට පට පට![]()
ආයිත් අහලා
එල එල එන්න උපරිම try එක දාපන්![]()

ආයිත් අහලා කෙලින් හිටගන්න බැරි තරමට නෙලනවාඒ කියන්නෙ දිනන ටීම් එකට අම්බානකට කන්න හම්බෙනවද බන්?
මටනම් බෑ වගේ..![]()

මචන්ලා logo හදාගත්තටfun එකේ අනිත් එවුන්ව චාටර් කරාට කමක් නෑ
හැබැයි මැච් එක දිනුම බලන්නේ නැතුව fun එකේ ගහපිය![]()
මොකද මේකේ මූලික අරමුණ කස්ටියව දැන හඳුනගැනීම මිසක් cup එකක් ගැනීම නෙමෙයි
උඹල එතන serious අරන් දිනන්න ගහන්න ගියොත් මේකෙත් වලියක් ඇදෙයි![]()
එක හාල්පාරුවෙක් හිටියොත් ඇති ගින්නක් ඇවිලෙන්න
ඔන්න ආයි නොකිව්වයි කියන්න එපා
(එලකිරියේ මෙතෙක් පැවති විවිද events වල අත්දැකීම් අනුසාරයෙන් පවසන ලදි)

ekenmaමේකේ මූලික අරමුණ කස්ටියව දැන හඳුනගැනීම මිසක් cup එකක් ගැනීම නෙමෙයි
sahathika athta maraganna oni na whiluwen thaluwen yamu api apine![]()