◣◣ එළකිරි ක්‍රිකට් : කොළඹ කොල්ලෝ ◢◢

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,745
    2,757
    113
    මේ ඉර හද යට
    6722522.gif
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    හොදින් බැරිනම් නරකින් හරි කමක් නෑ කොළඹ නම්බුව රැක ගනින්.:cool::cool:
    කොහොමත් කොළඹ එක.:cool::cool:
    ආයේ ඒකෙ දෙකක් නෑ.
    :D:D
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    හොදින් බැරිනම් නරකින් හරි කමක් නෑ කොළඹ නම්බුව රැක ගනින්.:cool::cool:
    කොහොමත් කොළඹ එක.:cool::cool:
    ආයේ ඒකෙ දෙකක් නෑ.
    :D:D

    අනිවා.. එකට වැඩක් සෙට් කොරලයි තියෙන්නෙ....

    වැඩි විස්තර සදහා... පුස්වෙඩිල්ල බලන්න
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    අනිවා.. එකට වැඩක් සෙට් කොරලයි තියෙන්නෙ....

    වැඩි විස්තර සදහා... පුස්වෙඩිල්ල බලන්න

    එළකිරි.:cool::cool:
    දැන් ඕක කොහෙන්ද බන් බලන්නේ.
    :rolleyes::rolleyes:
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    :dull::dull::dull::dull:

    PUKA tama

    ගොඩේ බයියල කොහොමද කොළඹ කොල්ලොත් එක්ක හැප්පෙන්නේ.:rofl::rofl::P:P
    නිකන් නෝන්ඩි නොවී දැන්ම පැත්තකට වෙයන්.
    :D:D
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,745
    2,757
    113
    මේ ඉර හද යට
    thusitharhm's Avatar
    thusitharhm thusitharhm is offline
    Senior Member
    thusitharhm has a spectacular aura aboutthusitharhm has a spectacular aura aboutthusitharhm has a spectacular aura aboutthusitharhm has a spectacular aura aboutthusitharhm has a spectacular aura about

    Posts: 1,845
    Join Date: Jul 2011
    Location: ehe thama
    Add to thusitharhm's Reputation Report Post
    Today, 07:45 PM
    කාලෙකින් එන්න බැරි උනා එළකිරියට හැබැයි මැච් එක නම් අමතක කලේ නෑ

    මෙන්න දැනට අපේ සෙට් එක

    thusitharhm
    320kanishka
    ek tiger
    mr chachee
    wineethapradeep
    harsha92


    නයිට් ක්ලබ් ගහන බබා කෝ (කුරුණෑගලින්)???

    සමහරක් උන් කෝල් කොරාම දුරකතනයට ප්‍රතිචාර දක්වන් නෑ බොලව්. මොන උනත් මුන් ටික එනවා.
    තව එතකොට මට සම්බන්ධ කර ගන්න බැරි උන උන් මට අමතපල්ල නැත්නම් පී.එම්. එකක්වත් දාපල්ල.
    thusitharhm 071 711 74 78

    ත්‍රෙඩ් එකේදි අපිත් එනවා කියපු කුරුණෑගල කොල්ලො තව ගොඩක් හිටිය මට නමින් මතක් නෑ අන්න උනුත් කතා කරපල්ල වැඩි උනාට අවුලක් නෑ මොකද හැම එකාටම සෙල්ලම් කරන්න පුළුවන් ඒ ගැන සැකයක් තියා ගන්න එපා.
    ඔන්න කුරුණෑගලේ සුදානම