thusitharhm's Avatar
thusitharhm thusitharhm is offline
Senior Member
thusitharhm has a spectacular aura aboutthusitharhm has a spectacular aura aboutthusitharhm has a spectacular aura aboutthusitharhm has a spectacular aura aboutthusitharhm has a spectacular aura about
Posts: 1,845
Join Date: Jul 2011
Location: ehe thama
Add to thusitharhm's Reputation Report Post
Today, 07:45 PM
කාලෙකින් එන්න බැරි උනා එළකිරියට හැබැයි මැච් එක නම් අමතක කලේ නෑ
මෙන්න දැනට අපේ සෙට් එක
thusitharhm
320kanishka
ek tiger
mr chachee
wineethapradeep
harsha92
නයිට් ක්ලබ් ගහන බබා කෝ (කුරුණෑගලින්)???
සමහරක් උන් කෝල් කොරාම දුරකතනයට ප්රතිචාර දක්වන් නෑ බොලව්. මොන උනත් මුන් ටික එනවා.
තව එතකොට මට සම්බන්ධ කර ගන්න බැරි උන උන් මට අමතපල්ල නැත්නම් පී.එම්. එකක්වත් දාපල්ල.
thusitharhm 071 711 74 78
ත්රෙඩ් එකේදි අපිත් එනවා කියපු කුරුණෑගල කොල්ලො තව ගොඩක් හිටිය මට නමින් මතක් නෑ අන්න උනුත් කතා කරපල්ල වැඩි උනාට අවුලක් නෑ මොකද හැම එකාටම සෙල්ලම් කරන්න පුළුවන් ඒ ගැන සැකයක් තියා ගන්න එපා.
ඔන්න කුරුණෑගලේ සුදානම