◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

d_lucifer

Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    ජොනී බට්ට;16621306 said:
    හායි මෙයාලා.. මම අවරුදු 40ක තරුණයෙක්මි :) අලුත් මිතුරන් හදුනාගන්න කැමැත්තෙමි :):)

    අවුරුදු හතළිහේ තරුණයොත් ඉන්නවද බොලේ :) අඳුරගමු අඳුරගමු එහෙනම්. දිගටම රැඳිලා ඉන්නකෝ :rolleyes:
     

    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    tumblr_m4sx9lDcyL1rw7k3jo1_500.gif
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    හායි මෙයාලා.. මම අවරුදු 19ක තරුණයෙක්මි,:) අලුත් මිතුරියන් හදුනාගන්න කැමැත්තෙමි :P
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    හායි මෙයාලා.. මම අවරුදු 19ක තරුණයෙක්මි,:) අලුත් මිතුරියන් හදුනාගන්න කැමැත්තෙමි :P

    අහ්හ් බඩා අවුරුදු 19 වුනේ අනිත් පැත්තෙන් වෙන්ට ඇති නේ:lol:
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    අහ්හ් බඩා අවුරුදු 19 වුනේ අනිත් පැත්තෙන් වෙන්ට ඇති නේ:lol:


    ජොනී බට්ට;16621431 said:
    එහෙම තමයි යකොව්. 60ට පැන්නත් මමනම් කොල්ල :angry::angry:
    නයි පනික්කි,කුතාන්ඩි ඔක්කොම මෙකට සෙට් වෙලා වගෙ:angry:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කුජීතයි නේද මහත්තයෝ......ඇයි මේ වෙලාවේ ත්‍රෙඩ් එකට කුඩම්මාගේ සැලකිලිද?
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එළකිරි කාල කන්නින්ගේ සංගමය
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දෙනවා කිවුවට චුට්ටයි හම්බ උනේ ......කෝ දෙනවා කියපුවා :(:(:(:baffled::baffled::rolleyes::rolleyes:
     
    Status
    Not open for further replies.