You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
- Status
-
Not open for further replies.
නුවා දවල්ට කන්න සුපරි හෝටලයකට ගියාලු... ඉතිං බුෆේ එකෙන් බත් බෙදාගෙන ඇවිත් ඉඳගන්නකොට වේටර් ආවලු...
වේටර් : සර්ට මොනවද ගේන්නේ... chicken තියෙනවා beef තියෙනවා fish තියෙනවා..
ධනුෂ්ක : මට ගේනවා තම්බපු බිත්තරයක්....
ඉතිං වේටර් සෑහෙන වෙලාවකට පස්සේ තම්බපු බිත්තර ගෙඩියක් අතින් අරං ඇවිත් ධනුෂකගේ පිඟානේ තිබ්බලු...
ධනුෂ්ක : ෂික්... බලනවා මනුස්සයෝ... මොකක්ද මේ කරන කැත වැඩේ... ඇයි ඕයි මේ බිත්තර ගෙඩිය අතේ තියං ආවේ... තමුසෙට තිබුනනේ ඒක පීරිසියක තියාගෙන එන්න... මේවා මිනිස්සු කන කෑම් නේද...???
වේටර් : ඒක තමයි සර්... මම ඕක පීරිසියක තියාගෙන තමයි ආවේ... ඒත් එනකොට මේක රෝල් වෙලා ගිහන් අර කුණු කානුවට වැටුනා තුන් පාරක්ම... බැරිම තැන තමයි සර් අතේ අරං ආවේ..
යාළුවා;16650144 said:

මොකද ඩෝ
මොකද ඩෝ

මලක් වගේ පරිස්සමට
නෙලාගන්න බෑරි උනට ...
හිතේ තියෙන ලෙන්ගතුකම
මෑකී යන්නෙ නෑ ...
දෙනෙත් අගින් නිති බෑලුව
ආල බෑලුම් මට හෙලුවට ...
බිදක් තරම්වත් නුබ නම්
ප්‍රේම කරල නෑ ...
- Status
-
Not open for further replies.