තැන්ක්ස් මචන්ලා කොහොමද ශෝ එක කියපල්ලකෝ අඩු පාඩු![]()
එල මචෝ තැන්ක්ස් එහෙම කරමු අපි අනිවා තැන්ක්ස් බොක්කෙන්ම දුන්නු සප් එකටගායකයෝ ටිකක් වෙනස් කරන්න බලපන් මචන්. එකම ගායකයාගේ සිංදු එක ළඟ නොදා ඉන්නව නම් හොඳයි කියල හිතෙනවා![]()


අවුලක් නැ මචන් උබ බිසී උන නේapi enakota iwarane![]()



gm machan
එල මචෝ තැන්ක්ස් එහෙම කරමු අපි අනිවා තැන්ක්ස් බොක්කෙන්ම දුන්නු සප් එකට
අවුලක් නැ මචන් උබ බිසී උන නේ![]()
ela ela 
mara wassak ban wahinne
mehe yata wela ada gedara thama inna wenne![]()
ඔව් බන් හැබැයි මාසෙකට පස්සේ කලින් නිදගෙන කලින් නැගිට්ට 12ට ඊයේ නිදා ගත්ත 
මර වැස්සක් කිව්වේඔව් බන් හැබැයි මාසෙකට පස්සේ කලින් නිදගෙන කලින් නැගිට්ට 12ට ඊයේ නිදා ගත්ත
adanam hodata nida ganna pluwan 

මට පාන්දර 3න වෙනකම් නින්ද යන්නේ නැ බන්adanam hodata nida ganna pluwan
mannam uparima 11.30-12.00![]()




moko ban ochchara nidi maranneමට පාන්දර 3න වෙනකම් නින්ද යන්නේ නැ බන්
සිරා ඊයේ දෙවියනේ කියලා කලින් නින්ද ගියා ඇගට පට්ට ෆිට්![]()


ඉස්සරනම් පාඩම් කරා දැන් වැඩක් නැටුවත් නින්ද යන්නේ නැmoko ban ochchara nidi maranne
yaluwa gan wathurata yata wela![]()