කෝ මගේ බෝතලේමම ගෙදර ආවා යකොව්...හෙට ඉඳන් ආයෙත් කොල්ල දිගටම ත්රෙඩ් එකේ....![]()

අයිස් බකට් අභියෝගයේ නිර්මාතෘ මෙලොව හැර ගිහින්![]()
![]()
![]()
http://ada.lk/article/25804/අයිස්-බකට්-අභියෝගයේ-නිර්මාතෘ-මෙළොව-හැර-ගිහින්
මාගේ අයිස් බකට් චැලෙන්ජ එක බාරගත්තේත් නැ මෙතන 


ගමේ ගෑනු නානවා බලල ඇති වෙලාද ???මාගේ අයිස් බකට් චැලෙන්ජ එක බාරගත්තේත් නැ මෙතන
![]()



ගමේ ගෑනු නානවා බලල ඇති වෙලාද ???![]()


වැටුනා මානසිකව දැන් ඉතින් හරි ගීහිල්ලානේ මෙයාට අපි දැන් කව්ද ?

ඔව් ඔව් . හරි ගිහිල්ල. ඒ නිසයි අද අන්තිම වතාවට මේ පැත්තේ ඇවිත් යන්න අවේ
වැටුනා මානසිකව දැන් ඉතින් හරි ගීහිල්ලානේ මෙයාට අපි දැන් කව්ද ?
ඔහොම තමා කස්ටියට හරි ගියාම![]()

ලංකාවෙන් යස අගේට ගිය උබට අක්කේ මොකෙක් හරි වැහුනවත්ද ?ඔව් ඔව් . හරි ගිහිල්ල. ඒ නිසයි අද අන්තිම වතාවට මේ පැත්තේ ඇවිත් යන්න අවේ![]()






ඔයාට වැහුණ කෙනාම තමයි මටත් වැහුණේලංකාවෙන් යස අගේට ගිය උබට අක්කේ මොකෙක් හරි වැහුනවත්ද ?
මෙන්න එක්කෙනෙක්ට මල පැනලා![]()


