◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
යාළුවා;16634295 said:
මම ඔය වර්ග බොන්නෙ නෑ . 8 කාල් අයියගෙ බියර් එකක් තමා. අපි පොඩි ළමයි :(
hoda hoda,mama nam issara wathura thibahatath okak bonawa,:baffled:
 

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    දසන්තේ පියා සලාලා … ස‍ඳේ රැස් හෙමින් උනා …
    සොයන්නේ ඔබේ රුවයි මා … කොහේ හැංගුණේ කියා …
    රැයේ සීතලෙන් මිදිලා … තුෂාරෙන් මුවා වෙලා
    හිඳින්නේ ඔබේ ළඟයි මා … සුසුම් උණුසුමක් පතා …
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    පැතූ පෙම් පැතුම් මල් ඉහිරීලා
    ගැලූ පෙම් ගඟුල් දැන් ඉතිරිලා
    අනන්තේ සිසාරා රහසේමා
    පියාඹන්න ආසයි ඔබ හා මා
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    යාළුවා;16634393 said:
    avatar506627_2.gif
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අනේ මං බලාන උන්නා …. යළිත් ඔබ එතැයි කියා
    සිනා රන් කැළුම් සලාලා …. මගේ සඳ උදාවෙලා

    :rolleyes::rolleyes::rolleyes:

    දසන්තේ පියා සලාලා … ස‍ඳේ රැස් හෙමින් උනා …
    සොයන්නේ ඔබේ රුවයි මා … කොහේ හැංගුණේ කියා …
    රැයේ සීතලෙන් මිදිලා … තුෂාරෙන් මුවා වෙලා
    හිඳින්නේ ඔබේ ළඟයි මා … සුසුම් උණුසුමක් පතා …

    පැතූ පෙම් පැතුම් මල් ඉහිරීලා
    ගැලූ පෙම් ගඟුල් දැන් ඉතිරිලා
    අනන්තේ සිසාරා රහසේමා
    පියාඹන්න ආසයි ඔබ හා මා


    මේක හරියට කුණාටුවකට පෙර සංසුන් වෙන මුහුද වගේය.
    මොකක් හරි ගිණිගෙඩියක් පුපුරන්න ළඟය.

    :rolleyes::rolleyes::rolleyes:
     
    Status
    Not open for further replies.