◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
යාළුවා;16636334 said:
ආ ඒකද? එයා එක්ක වැඩි බජනයක් නෑ දැන්
අපි දන්නවා දැන් ඔයාල දෙන්න ප්‍රසිද්දියේ වැඩි බජනයක් නෑ කියල :D
 

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    අපි දන්නවා දැන් ඔයාල දෙන්න ප්‍රසිද්දියේ වැඩි බජනයක් නෑ කියල :D
    :rofl::rofl: උදේ පාන්දරම යාළුවාට සිදු වන්නේ කුමක්ද
    බලපොරිත්තු වන්නේ බ්බ්ක නිවුස් තුලුන් :oo::oo:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16636350 said:
    වහිනවා බං :dull: සිරාවටම කරෝල ටිකක් බැදල ගත්තන් තව සෝක් :(
    මට උදේට කන්න දෙයක් නැ බඩගිනි අවුස්සන්න එපා :angry::angry:
     
    Status
    Not open for further replies.