උගෙ එක වෑටිලලු කොහෙද යද්දි..එක නිසා පොරොව අරන් ගියා..ඇයි මචෝ උගේ එකක් නැතිද ?![]()

උඹත් හරහට පාරයි, කෙලින් පාරයි කපාගත්තේ මට කියලනෙඋගෙ එක වෑටිලලු කොහෙද යද්දි..එක නිසා පොරොව අරන් ගියා..![]()




වෑය කො යකො එකත් අරන් ගියා නෙද?යාළුවා;16637606 said:උඹත් හරහට පාරයි, කෙලින් පාරයි කපාගත්තේ මට කියලනෙ
එහෙම උදව් කරපු මට පොඩ්ඩක් වෙලාව දීපන්කො. හෙට ගෙනත් දෙන්නං![]()

එකනෙ බන් "කොහෙ ගියත් එකෙක් ඉන්නවා" කියන්නෙහ්ම්ම් අරක සිරා 4තො එකනේ![]()

එකනෙ බන් "කොහෙ ගියත් එකෙක් ඉන්නවා" කියන්නෙ![]()

මේකේ නම් ඔක්කොම එක වගේ නේද ?
