◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :lol:
    මෙ සමාජරාමුව වෙනස් විය යුතුය

    Kohomada dan wenas wenna one? :dull:

    මුන් සේරම බේබද්දෝ නංගි. ගංජාකාරයො, සිගරට් කාරයො. කුඩ්ඩො පිරිලා. ඔයා මෙයාල එක්ක වැඩි බජනෙට යන්න එපා. අපි හොඳ අය. ඕවට නෑ.. අපි වෙන දිහාකට වෙලා ඉමු :rofl:
     

    Ravi Rulz

    Well-known member
  • Dec 9, 2011
    2,616
    546
    113
    31
    ♥♥..හීන ලෝකෙ..♥♥
    ඔන්න මන් අලුතෙන් ටී ෂර්ට් එකක් ගත්තා අව්ලක් නෑ නේ.. :rolleyes: ගෙදර කාටවත් පෙන්නුවේ නම් නෑ තාම.. :oo:


    Frankenstein-Smiley-Icon-2c-Kids--Shirts.jpg





    30jiahl.jpg
     

    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    පින්තුර රාමු කරන කඩෙකට ගිහින් අලුත් සමාජ රමුවක් දෙන්න කිවම එයාල දෙනවා..එක අරන් ඈවිත් පරන රාමුව අයින් කරලා අලුත් එක දාපුවම හරි...ඔයාට අලුත් එකක් ඔනා නම් අපි දෙන්නම ගිහින් අලුත් එකක් මාරු කරන් එමු...:rolleyes:

    :baffled: Matanan me thiyena eka hodai..
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    ඔන්න මන් අලුතෙන් ටී ෂර්ට් එකක් ගත්තා අව්ලක් නෑ නේ.. :rolleyes: ගෙදර කාටවත් පෙන්නුවේ නම් නෑ තාම.. :oo:

    හොද වෙලාවට උබ අද ටිශර්ට් එකක් ගත්තෙ,,බොල කුඩුවක් එහෙම ගත්තා නම් අද මෙතන ඉදලා හමාරයි:rolleyes:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :angry::angry:hitapu thanata pala

    අහ්හ්....අන්න අන්න....ඉරිසියාවක් ඇවිත්......මම කොහේ හිටියත් මගේ පැන තියෙන්නේ මේ නුලේ බොල :dull:
     

    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    යාළුවා;16640555 said:

    මුන් සේරම බේබද්දෝ නංගි. ගංජාකාරයො, සිගරට් කාරයො. කුඩ්ඩො පිරිලා. ඔයා මෙයාල එක්ක වැඩි බජනෙට යන්න එපා. අපි හොඳ අය. ඕවට නෑ.. අපි වෙන දිහාකට වෙලා ඉමු :rofl:

    :lol: Aneh meyage acting!
     
    Status
    Not open for further replies.